ඔන්න

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,148
    20,424
    113
    Panadura
    :dull: :dull: :dull:
    අපෙ ගෙට එහාපැත්තෙ ගෙදර පූසෝ 13ක් ඉන්නවා
    අපිටයි මල කරදරේ, ඒ ගෙදර එවුන් කොහොම ඉන්නවද දන්නෙ නෑ
    අනික ගොඩක් එවුන් බැලලියෝ...

    අනෙ අනුරාධයෝ බීපු නැති වෙලාවක ඇවිත්
    අරන් පලයන්කෝ උන් ටිකව...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පූසිගෙ කිම්බ වටේ සිග්නල්,සිද්ධාලේප, අයඩෙක්ස් ඒ වගේ දෙයක් ගාපන්. අපේ ගෙදර පූසියෙක් හිටියා. උගෙ කිම්බ වටේ සිද්ධාලේප තලියක් ගෑවා. පූසො උට හුකනකොට පයියෙ සිද්ධාලේප ගෑවෙනවා. උන් දුවනව හිටු කියල. ඒ වගේ කැරි වැඩත් ඉස්සර මම කරා. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110

    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    ඇඩ්‍රස් නෑ?

    අපේ ගෙදර හැදිච්ච පූසියෙක් නෙමේ බං. දැං මාස 2-3කට කලින් ඌව ගෙනාවෙ. ගෙදර මීයො බෝවෙලා හින්ද. ඌව ගේනකොටම බඩින් :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පූසිව ගිහිං දැම්මොත් නං මං නං කියන්නෙ උඹට හෙන ගහන්න ඕනෙ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    දැං පැටව් ටික කන්ඩ අරං..
    මේ ඇවිල්ල එළියෙ තියෙන පොඩි කුස්සි කෑල්ලක්
    අද මම ඒක ඇතුලෙ තිබිච්ච බෙටි වගයක් අරං දැම්ම. එයාලගෙ බෙටි පොට් එක දැක්ක :D
    බෙටි ගොඩේ නූල්ඩ්ස් කෑල්ලක් වගේ එකක් තිබුණ. අම්මටසිරි පණුවෙක් වගේ. මෙච්චර ලොකු එකෙක් :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව ගහන්ඩ හෙනයක් නෑ බං :(

    හෙන ගැහිල්ල කවදාවත් ඉවරයක් වෙන දෙයක් නෙමේ :no: පූස් අම්මව ගිහිං දැම්මොත් උඹ නොහිතන විදිහට හෙන වදියි පව් ඌව එලවන්න එපා :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    හෙන ගැහිල්ල කවදාවත් ඉවරයක් වෙන දෙයක් නෙමේ :no: පූස් අම්මව ගිහිං දැම්මොත් උඹ නොහිතන විදිහට හෙන වදියි පව් ඌව එලවන්න එපා :no:

    එහෙනං ඌව වඳ කරන්ඩ විදියක් කියපං