.
.
.
.
කාලීන මාතෘකාවක්
.
.
.
සිල් රකින බවලත් උදවිය එන්න එපා පීස්
නෑ එක්කෝ වරෙන්
දැන් මේකයි සීන් එක. හනිමුන් එකට පස්සේ දවසේ කොල්ලගේ අම්මලා ඇවිත් කෙල්ලගේ පිරිසිදුකම බලනවා කියන්නේ ඇත්තද බන්? මන් කියන්නේ ඇගිල්ල ගහලා බලනවා නෙමෙයි. බෙඩ් ෂිට් වල ලේ පැල්ලම් එහෙම චෙක් කරනවා කියන්නේ ඇත්තද? ලේ ඇවිත් නැත්තන් කෙල්ලගේ ගෙදරට ලුණු නොදා හදපු කිරිබත් යවනවා ලු. දැන් හදිස්සියෙවත් වේඩින් එකේ වැඩ නිසා මහන්සියට ඩිස්ටි ඩිඩින් නොකර නිදාගෙන ඊට පහුවෙනිදා ජපන් කොඩි බලන්න කට්ටිය ආවොත් මල කෙලියයිනේ

.
.
.
කාලීන මාතෘකාවක්

.
.
.
සිල් රකින බවලත් උදවිය එන්න එපා පීස්
නෑ එක්කෝ වරෙන් දැන් මේකයි සීන් එක. හනිමුන් එකට පස්සේ දවසේ කොල්ලගේ අම්මලා ඇවිත් කෙල්ලගේ පිරිසිදුකම බලනවා කියන්නේ ඇත්තද බන්? මන් කියන්නේ ඇගිල්ල ගහලා බලනවා නෙමෙයි. බෙඩ් ෂිට් වල ලේ පැල්ලම් එහෙම චෙක් කරනවා කියන්නේ ඇත්තද? ලේ ඇවිත් නැත්තන් කෙල්ලගේ ගෙදරට ලුණු නොදා හදපු කිරිබත් යවනවා ලු. දැන් හදිස්සියෙවත් වේඩින් එකේ වැඩ නිසා මහන්සියට ඩිස්ටි ඩිඩින් නොකර නිදාගෙන ඊට පහුවෙනිදා ජපන් කොඩි බලන්න කට්ටිය ආවොත් මල කෙලියයිනේ


Last edited:



