Razer Hammerhead Pro V2 Gaming Headset Review

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බස් එකේ , කෝච්චියේ , පාර තොටේ ගමනක් යද්දි සින්දු අහන්න ගත්තා මාත් හෙඩ්සෙට් එකක්.
    හෙඩ්සෙට් එකක් කිව්වට , මේක ගේමින් හෙඩ්සෙට් එකක්.
    ඒ උනාට ගේම් ගහනවාට වඩා පාරේ යද්දි සින්දු අහන්න ගත්තේ මේක මම.
    මේ හෙඩ්සෙට් එක බය නැතුව වින්ඩෝස් , ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් තුනටම සපෝර්ට් කරනවා.
    මගේ ලුමියා 950 එක්ස් එල් එකේ සුපිරියට වැඩ මේක.
    ඔන්න එහෙනම් බලාගන්න මගේ කෑල්ලව.

    මෙයා ඔරිජිනල් රේසර් කෑල්ලක් නම් නෙවෙයි.
    ඔරිජිනල් එකට ලගින් යන්න ගහපු රෙප්ලිකා එකක්.
    හැබැයි ඔරිජිනල් එකෙයි , මේකෙයි සවුන්ඩ්ස් ලොකු වෙනසක් නෑ.
    ඔරිජිනල් එකේ බේස් ටිකක් අඩුයි මේකට වඩා.
    මේකේ බේස් වැඩියි ඔරිජිනල් එකට වඩා.
    එච්චරයි දැනෙන වෙනසකට තියෙන්නේ.
    මුලින්ම එහෙනම් පෙට්ටියෙන් පටන් ගමු .

    Razer Hammerhead Pro V2.

    u4pKllA.jpg


    u4pKllA.jpg


    rcss6hk.jpg


    මේවා ගත්තේ පෙට්ටිය කැඩුවට පස්සේ.

    drMzJAX.jpg


    හෙඩ්සෙට් එකයි , පවුච් එකයි , යුසර් මැනුවල් එකයි , රේසර් ස්ටිකර් කාඩ් එකයි , මැශින් එකට ගහන්න කනෙක්ටර් එකකුයි , අමතර බඩ්ස් සෙට් එකකුයි හම්බුනා මේකත් එක්ක.

    HLMNb98.jpg


    සින්දු අහනවාට අමතරව මේක දාගෙන ගේම්ස් ටිකක් සෙල්ලම් කරා.
    කොලිටි නම් කියලා වැඩක් නෑ ගෙවපු ගානට හොදටම වටිනවා .
    ආයේ දුක් වෙන්න දෙයක් නෑ.
    සින්දු අහද්දි ගොඩක් වෙලාවට සින්දු වල තියන බේස් එක හෙඩ්සෙට් වලින් දැනෙන්න වදිනවා අඩුයි .
    ඒත් මේකෙන් බේස් එක වදිනවා කිසි අව්ලක් නැතුව හිත කුඩු වෙලා යන්න.

    මේ තියෙන්නේ රේසර් ඔෆිශල් සයිට් එකේ තියන විස්තරේ.
    https://www.razerzone.com/gaming-audio/razer-hammerhead-pro-v2

    වටිනම දේ තමයි මේකේ තියන වොලියුම් කන්ට්‍රෝලර් එක.
    හෙඩ්සෙට් එකේ මයික් එකත් එක්ක එන වොලියුම් කන්ට්‍රෝලර් එක ගොඩක් වටිනවා සද්දේ අඩු වැඩි කරන්න ෆෝන් එක පාවිච්චි නොකරම.
    වොලියුම් කන්ට්‍රොලර් එකත් එක්කම තව බට්න් එකක් එනවා සින්දු පෝස් කරන්න , ප්ලේ කරන්න , කෝල් එකක් ආන්ස්වර් කරන්න , කෝල් එකක් හෝල්ඩ් එකේ දාන්න.
    ඒ නිසා ෆුට්බෝර්ඩ් එකේ එල්ලිලා සින්දු අහන් යන අයට මාර විදියට වටිනවා ඒ ෆීචර් එක.

    මේක ගත්තේ ඊබේ එකෙන්.
    මෙන්න මේ ලින්ක් එකෙන් ගත්තේ.
    සෙලර් ගැන බය වෙන්න දෙයක් නෑ හොද සෙලර් කෙනෙක්.
    සති 3 වගේ ගෙදරටම ආවා බඩුව.
    ගන්න කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගන්න පුලුවන්.

    https://www.ebay.com/itm/Pro-V2-Raz...var=561470017416&_trksid=p2057872.m2749.l2649

    ලන්කාවේ සල්ලි වලින් රු.4300.00 වගේ ගියේ.
    ඒ උනාට ලන්කාවේ තියනවා රේසර් හැමර්හෙඩ් ප්‍රෝ එක .
    ප්‍රෝ එකම රු.9250.00 වෙනවා.


    http://www.techzone.lk/product/razer-ear-headset-hammerhead-pro-409486/

    මේක රේසර් හැමර්හෙඩ් ප්‍රො V2 එක.
    2015 ආව හැමර්හෙඩ් ප්‍රො එකේ අප්ග්‍රේඩඩ් වර්ශන් එක තමා හැමරහෙඩ් ප්‍රො V2 කියලා 2016 ආවේ.
    ඒ නිසා හැමර්හෙඩ් එකට වඩා පර්ෆෝමන්ස් වැඩියි.

    මේ තව පික්ස් ටිකක් මම ගත්තු .

    ත්‍රේඩ් එකේ දාලා තියන ෆොටෝස් ඔක්කොම ගත්තේ මගේ ලුමියා 950 එක්ස් එල් එකෙන්.

    yT8JbH5.jpg


    ltczvZg.jpg


    x6WutNn.jpg


    අන්තිමටම කියන්න තියෙන්නේ ඉතින් කිසි අව්ලක් නෑ , ගෙවන ගානට වැඩියෙන් හොදටම වටිනවා , ඕන තැනක සුපිරියට සින්දු අහන්න පුලුවන් .
    මේක කනේ ගහගත්තාම එලියේ බෝම්බයක් ගැහුවත් ඇහෙන්නේ නෑ , ඒ නිසා කස්ටිය මේක ගහන් සින්දු අහනවා වගේම පාරේ යන ගමනක් බිමනක් අවධානයෙන් යන්න කියලා ඉල්ලා සිටිනවා.

    ත්‍රේඩ් එක බලලා මොනාහරි කමෙන්ට් එකක් කොටාගෙන යන්න එහෙනම්.
    මේක දැනටමත් යුස් කරන අය ඉන්නවානම් අත්දැකිම් බෙදාගෙන යන්න.
    එහෙනම් ජය වේවා.



     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    patta headset eka
    ekak ara ganna one
    wena colors nadda bun black wage

    රේසර් බ්‍රැන්ඩ් එකේ ඔෆිශල් පාට මචන් කලුයි , කොලයි.
    වෙන පාටවල් නෑ.
    හෙඩ්සෙට් එක අතට ගත්තාම මාර ලස්සනයි බන්.

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ජින්තුවා;22401274 said:
    මු දාල තියන එකනම් clone එකක් වගේ බන්. මම ගත්තෙ us ඉන්න එකෙක්ට කියල vacation එනකොට. මට $99.99 cost උනා wireless එක.

    eka tamai oya price range ekata tiyena badu sure na
    mama danata use karane AKG eka bun S8 eke
    danata nam awulak na
    AKG ekata wada meka hodai da bun
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    eka tamai oya price range ekata tiyena badu sure na
    mama danata use karane AKG eka bun S8 eke
    danata nam awulak na
    AKG ekata wada meka hodai da bun

    ඒක නම් කොහොමද දන්නෙ නෑ බන් මම akg එක use කරල නෑ. beats x ඒකත් ekka compare කරල බැලුව, එකට වඩානම් මට මේක හොඳයි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ජින්තුවා;22401288 said:
    ඒක නම් කොහොමද දන්නෙ නෑ බන් මම akg එක use කරල නෑ. beats x ඒකත් ekka compare කරල බැලුව, එකට වඩානම් මට මේක හොඳයි.

    meke colors tamai awula bun
    full black tamai mama asa
    AKG ekat ehemai
    uba gatta link ekak nadda