parana 1ta wada ground clearance adui kiyanawa ney da.. ? hariyata ma dan nehe
දැනට සතියකට කලින් ඔකේ පරණ model එකේ මගේ bike එක හැප්පුනා.. Honda CG 125.
කාර් එකේ දොරවල් දෙකම දාන්න වුනා. bike එකේ signal light එක කැඩුනා. handle එක ඇද උනා..
කාර් එක එච්චර හයිය නැ.
දැනට සතියකට කලින් ඔකේ පරණ model එකේ මගේ bike එක හැප්පුනා.. Honda CG 125.
කාර් එකේ දොරවල් දෙකම දාන්න වුනා. bike එකේ signal light එක කැඩුනා. handle එක ඇද උනා..
කාර් එක එච්චර හයිය නැ.
එහෙනම් WagonR ගන්නේ නැතුව Honda CG 125 බයික් එකක් ගත්තා නම් හරි.

වරෙල්ලා වරෙල්ලා shan4djfun මේ දැන් එනවා. ඉක්මනට selfie ගහන්න autograph එකක් ගන්න ඉක්මනට එන්න....
එහෙනම් WagonR ගන්නේ නැතුව Honda CG 125 බයික් එකක් ගත්තා නම් හරි.

ඇයි පුතේ ඔයාට රිදුනේ
ridunne putha. ena ekekta enna kiwe.
මම ඔයාව misjudge කරා පුතා. සොරි ඈ.
අපි අයින් වෙලා පයින් යමු පුතී

bump
oke parana model eka man van eka park karala thiyeddi weradila reverse ekata dala awith happagena thibuna.pitipassama iwarai.