පාහියන්ගල ලෙන - Pahiyangala Cave
පාහියන්ගල ලෙන යනු බුලත්සිංහල ආසන්නයේ තිබෙන අලංකාර ගුහාවකි. මෙහි විශේෂත්වය වන්නේ මෙය අවුරුදු 37'000ක් පමණ පැරණි ප්‍රාග් ඓතිහාසික ගුහාවක් වීමයි. ශත වර්ෂ 5දී මෙය දැකීමට පැමිණි "ෆාහියන්" නමැති භික්ෂුවගේ නමින් මෙය අදට පාහියන්ගල ලෙස හඳුන්වනු ලැබේ. කොළඹ ආසන්නයේ තිබෙන මෙය සති අන්තයක නැරඹීමට යාමට විශේෂයි.
පසුගිය දිනෙක මම මෙය නැරඹීමට ගිය අවස්ථාවේ අධික වර්ෂාවද නොතකා තැනු වීඩියෝ පටයයි මේ.
මගේ අනෙකුත් සංචාරක videos
සිගිරිය සහ පිදුරංගල - http://www.elakiri.com/forum/showthread.php?t=1818001
යාපහුව රාජධානිය - http://www.elakiri.com/forum/showthread.php?t=1819348
මාතලේ අලු විහාරය - http://www.elakiri.com/forum/showthread.php?t=1818487
ත්‍රිකුණාමලය - http://www.elakiri.com/forum/showthread.php?t=1818528
පේරාදෙණිය උද්භිද උද්‍යානය - http://www.elakiri.com/forum/showthread.php?p=22364495
The Most Beautiful Train Journey in the World -
http://www.elakiri.com/forum/showthread.php?p=22398914

දිග එකක් මග එනවද 