ekath hariyata upan dawase idala sinhala polawe idagena arabiyata aawadanawa wage neda pren

Mama danna ekek innawa e wage.ape cousin kenek.u 8 wasara wenakan giye podi iskolekata.eeta passe DS eke pinata salli deela DS ekata giya.dan uth dagena inne DS eke pic eka.podi iskole gana nikanwath mathak karanne naha.![]()
ඉස්කෝලෙට ආඩම්බරයක් වෙනවා මිසක් ඉස්කෝලේ නම ආඩම්බරයට කාරනයක් නෙමේ. දෑන් රෝයල් එක ගනින්කෝ. රවියා , රනිල්, සෙට් එකම රෝයල් නේ. මහින්ද තර්ස්ටන්. රෙදි නෑනේ.
අරවින්ද ඩී එස්. ඌ හින්දා ඉස්කෝලෙට ආඩම්බරයක්. අන්න එහෙමයි වෙන්න ඕනේ

ekath hariyata upan dawase idala sinhala polawe idagena arabiyata aawadanawa wage neda pren

ගමෙහ් ඉස්කෝලේ අවරුදු 4
නගරේ ඉස්කෝල 1 අවරුදු 7
නගරේ ඉස්කෝල 2 අවුරුදු 2
ජීවිතෙන් කාලක් විතර තෝ අකුරු ලියලනෙ 
අපෝ උඹ අවුරුදු 13ක්ම ඉස්කෝලෙ ගියාද ?ජීවිතෙන් කාලක් විතර තෝ අකුරු ලියලනෙ
![]()
මේකා ෆේස්බුක් එකේ අවුරුදු හතරක් පහක් විතර ඉඳල පස්සේ මේකට ඇවිත් යන්තන් අවුරුදු දෙකක් ඉඳල පොර ටෝක් දානවා කියල හිතයිද
Proud to be an ElaKiriyan කියන්න හැදුවා විතරයි![]()
ඒත් මගේ ජිවිත කාලෙන් එළකිරි හිටියේ අවුරුදු දෙකයි නෙමේකා ෆේස්බුක් එකේ අවුරුදු හතරක් පහක් විතර ඉඳල පස්සේ මේකට ඇවිත් යන්තන් අවුරුදු දෙකක් ඉඳල පොර ටෝක් දානවා කියල හිතයිද
![]()