11 Years and 2 Years

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉස්කෝලෙට ආඩම්බරයක් වෙනවා මිසක් ඉස්කෝලේ නම ආඩම්බරයට කාරනයක් නෙමේ. දෑන් රෝයල් එක ගනින්කෝ. රවියා , රනිල්, සෙට් එකම රෝයල් නේ. මහින්ද තර්ස්ටන්. රෙදි නෑනේ.

අරවින්ද ඩී එස්. ඌ හින්දා ඉස්කෝලෙට ආඩම්බරයක්. අන්න එහෙමයි වෙන්න ඕනේ

:yes::cool:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ කටුස්සා... ඇයි බං උඹ මෙච්චර එලකිරි එකට ලොග් වෙන්නේ. හැම ත්‍රෙඩ් එකටම වගේ උඹේ කමෙන්ට් එකක් තියෙනවනේ. උඹ මේකට ඇබ්බැහි වෙලාවත්ද?
    වෙන යන්න දිහාවක් නෑ බන් ෆේස්බුක් යන එක නැවැත්තුව මම :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පොස්ට් ශෙයා කරන්නෙ o/l ෆේල් උන්...උබත් o/l ෆේල් නේද..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Proud to be an ElaKiriyan කියන්න හැදුවා විතරයි :baffled:

    ඒත් මගේ ජිවිත කාලෙන් එළකිරි හිටියේ අවුරුදු දෙකයි නෙ :oo: මේකා ෆේස්බුක් එකේ අවුරුදු හතරක් පහක් විතර ඉඳල පස්සේ මේකට ඇවිත් යන්තන් අවුරුදු දෙකක් ඉඳල පොර ටෝක් දානවා කියල හිතයිද :baffled:


    පොර ටෝක් දානවා :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පොර ටෝක් දානවා :yes:
    පොර ටෝක් කියල අදහස් කරේ proud to be an elakiriyan කියන එකට :D නැතුව මම වෙන වෙන තැන්වල කියන ඒවට නෙවේ :P

    ඇයි මේ කියන විදිහට අඩු කාලයක් හිටිය තැන ගැන ආඩම්බර වෙන එක අවුල් ලු නෙ :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොර ටෝක් කියල අදහස් කරේ proud to be an elakiriyan කියන එකට :D නැතුව මම වෙන වෙන තැන්වල කියන ඒවට නෙවේ :P

    ඇයි මේ කියන විදිහට අඩු කාලයක් හිටිය තැන ගැන ආඩම්බර වෙන එක අවුල් ලු නෙ :baffled: