ඉස්කෝලෙට ආඩම්බරයක් වෙනවා මිසක් ඉස්කෝලේ නම ආඩම්බරයට කාරනයක් නෙමේ. දෑන් රෝයල් එක ගනින්කෝ. රවියා , රනිල්, සෙට් එකම රෝයල් නේ. මහින්ද තර්ස්ටන්. රෙදි නෑනේ.
අරවින්ද ඩී එස්. ඌ හින්දා ඉස්කෝලෙට ආඩම්බරයක්. අන්න එහෙමයි වෙන්න ඕනේ

වෙන යන්න දිහාවක් නෑ බන් ෆේස්බුක් යන එක නැවැත්තුව මමඅඩෝ කටුස්සා... ඇයි බං උඹ මෙච්චර එලකිරි එකට ලොග් වෙන්නේ. හැම ත්රෙඩ් එකටම වගේ උඹේ කමෙන්ට් එකක් තියෙනවනේ. උඹ මේකට ඇබ්බැහි වෙලාවත්ද?
Proud to be an ElaKiriyan කියන්න හැදුවා විතරයි![]()
ඒත් මගේ ජිවිත කාලෙන් එළකිරි හිටියේ අවුරුදු දෙකයි නෙමේකා ෆේස්බුක් එකේ අවුරුදු හතරක් පහක් විතර ඉඳල පස්සේ මේකට ඇවිත් යන්තන් අවුරුදු දෙකක් ඉඳල පොර ටෝක් දානවා කියල හිතයිද
![]()

පොර ටෝක් කියල අදහස් කරේ proud to be an elakiriyan කියන එකට
පොර ටෝක් දානවා
නැතුව මම වෙන වෙන තැන්වල කියන ඒවට නෙවේ 
පොර ටෝක් කියල අදහස් කරේ proud to be an elakiriyan කියන එකටනැතුව මම වෙන වෙන තැන්වල කියන ඒවට නෙවේ
ඇයි මේ කියන විදිහට අඩු කාලයක් හිටිය තැන ගැන ආඩම්බර වෙන එක අවුල් ලු නෙ![]()
ekath hariyata upan dawase idala sinhala polawe idagena arabiyata aawadanawa wage neda pren
ade meka dala frame ekak hadapallako kawru hari patta banProud to be an ElqKiriyan