microsoft එකට Google and Apple phone market එකට challenge කරන්න නම් බැහැ. එත් computers වලට Windows 10 OS එක නම් හොඳයි. Linux Use කරන්න Average User කෙනෙකුට බැහැ. දැනට තියන හොඳම user friendly OS වලට උනත් command line එක නැතුව වැඩ කරන්න අමාරුයි. එහෙම කලත් ඕනෑම කරන softwares linux Support නැහැ.
ලිනක්ස් ලොකුම ගැටලුව තියෙන්නේ ඕක. වින්ඩෝස් ෆෝන් වැටෙන්න හේතුවත් ඕක


Linux free ne ban.
eeka ai compare karanna mahansi ganne?
nikan ne denne!![]()

තොට නම් පුදුම තරහක් නේ තියෙන්නේඅයි බන්. උබට වින්ඩෝස් පොන් එකකින් පුකේ වත් අරිය ද ? යකෝ වෙන එකෙක්ට වත් නැ නේ මෙහෙම අමාරුවක්
![]()
අනේ මන්ද බන් .. කව්ද බන් මේකේ දැන් Microsoft හරි google හරි apple හරි එකක අයිතිකාරයෙක් හරි කොටස් කාරයෙක් හරි ඉන්නවද බන් ?
කෝකට ලාභ ලැබුනත් එක අපිට හම්බෙන්නේ නැනේ බන් .. ඒ කාලෙට හොදට තියන , ගන්න පුළුවන් ගානක තියන , user friendly එක අපි ගන්නවා .. මොකක්ද ඉතින් එකේ අව්ල
ඉස්සරහට හොද වෙන්ව හරි නරක වෙන්ව හරි කියල දැන්ම අරගෙන හරියන නැනේ ඉතින්
අනේ මන්ද උබ මොකක් කියන්න හදනවද කියල ?


උඹ කියපු දේවල් ඒ විදිහටම උනා නේද සහෝ?



pau yako
mamath dan dekke meka hadda parana thread ekakne
mama mu eda kiwa wage windows phone ekak ganna tama balan enne
koheda mu kiwa ewa tama wela nene![]()
Microsoft එක google Playstore එකේ එවුන්ට පේටන්ට් වලින් රයිට්ස් රෝයලිටි ගෙවන්ඩ කිව්ව හින්ද දැන් Google එකට වඩා Google play store එකෙන් Microsoft හොයනවලු
ayyo heminnewa mewa kiyawaddi
කැරිම ත්‍රෙඩ් එක


mama nam mita passe future eka gena thread danna kalin meka matak karagannawa aniwa
ekko demmath black list wa matak karagena talk noda ennawa![]()
