තිරිසන් ආසා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අඩේ මටත් මේක තියෙනව කියල වෙලාවකට බය හිතෙනව..
    ඒත් අද වෙනතුරාවට ඉන්ටර්නෙට් තිබුණට මම මේ වගේ දේවල් කවදාවත් බලල නෑ :no:
    බලන ෆිල්ම් එකක මෙහෙම දෙයක් තිබුණොත් උවමනාවෙන්ම ඒක ස්කිප් කරල දානව. ඒත් මට තේරෙනව මටත් ඒ ආසාව තියෙනව කියල.. ඒත් කවදාවත් බලල නෑ. බලන්නෙත් නෑ

    Penny Dreadful එකේ තුන්වෙනි සීසන් එකේ දෙවෙනි කතාව පටන්ගන්න කොට මාර සීන් එකක් තිබුණ.
    ලොකු සල්ලි කාර මහත්තුරු වගයක් වටේට පුටුවල ඉඳන් ඉන්නව.
    වධකයෙක් කෙල්ලෙක්ව හෙලුවෙන් මැදට ගෙනල්ල දස වධ දෙන සීන් එකක් තියෙන්නෙ..
    ඒත් කතාවෙ නං අන්තිමට වෙන දෙයක් වෙන්නෙ..
    ඒත් මේ දේවල් ලෝකෙ එදත් තිබුණ. අදත් තියෙනව. හෙටත් තියෙයි..

    මට ආසාව කුතුහලය තිබුණට, ලොකු පවුකාර අදහසක් හිතට එන නිසා වුවමනාවෙන්ම මේව බලන්නෙ නෑ.
    මම මේ කතාව බලද්දි පියුස් කරල විනාඩියක් එක පාර ඉස්සරහට දැම්ම. ආයෙ පස්සට තත්පර ගාණ ගාණ ගිහින් බැලුව. හොඳ වෙලාවට බැලුවෙ. වෙන සීන් එකක් වෙලා තියෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Ubata manasika ledak thiyenawada?

    හැබැයි එහෙම ලොකුවටම හිතෙන්නෙ නෑ. වෙලාවකට ටිකක් වැඩියි..

    මට වෙන මානසික අවුල් වගයක් තියෙනව
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම ඔය tv series එක බලල නැහැ . එත් උඹ ඔය කියන්නේ BDSM ගැන කියල මට හිතෙනවා.

    BDSM mental disorder එකක් කියල කලින් කිව්වත් මේ වෙනකොට ඒ අදහස වෙනස් වෙලා තියෙන්නේ . ලඟදි කරපු studies වල BDSM practice කරන අයගේ මානසික මට්ටම ප්‍රශ්නයක් නැහැ කියල තහවුරු වෙලා තියනවා. එකෙන් කියන්නේ නැහැ කෙල්ලෙක්ගේ අත් බැඳලා පැය ගානක් ගහන උන්ගේ මානසික මට්ටම සාමාන්‍යයි කියල.

    එත් පොඩි role play එකක් , light bondage session එකක් සාමාන්‍යයි කියල තමයි පිළිගන්නේ. එතකොට කෙල්ලෙක් කැමැත්තෙන් submissive වෙන light bondage session එකක් දැක්ක කියල / බලන්න හිතුන කියල මානසික ලෙඩෙක් වෙන්නේ නැහැ . Bondage ගැන ලියවුනු කතාවක් වෙන 50 shades of grey පොත 2014 වන විට මිලියන 100 කැට වඩා විකිණී තිබුන. එයිනුත් කාන්තාවන් තමයි වැඩිපුරම පොත අරගෙන තියෙන්නේ.

    more reference - https://www.psychologytoday.com/blo...chology/201502/the-surprising-psychology-bdsm
    http://www.marieclaire.com/sex-love/news/a13435/who-is-doing-bdsm/
    https://www.nhs.uk/news/mental-health/fans-of-bondage-and-sm-report-better-mental-health/

    (FYI - මම BDSM ගැන උනන්දු නැහැ. Psychology ඉගෙන ගෙන තිබෙනවා )
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට ආසයි කෙල්ලො කට්ටියක් මාව දූෂණය කරනව නම්. :Pපව්කාර අදහස් නේද බන්.
     
    මේ ඇවිල්ල BDSM නෙමේ මචං. වෙනම දරුණු කේස් එකක්. අන්තිමට කෙල්ලව මැරෙනවත් ඇති.. :sorry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මේ ඇවිල්ල BDSM නෙමේ මචං. වෙනම දරුණු කේස් එකක්. අන්තිමට කෙල්ලව මැරෙනවත් ඇති.. :sorry:

    එහෙනම් ඒ සම්බන්ධව තියන දේවල් උඹ බලන්න යන්න එපා. එව්වා හිතෙන අයින් කරලා වෙන දේවල් බලන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එහෙනම් ඒ සම්බන්ධව තියන දේවල් උඹ බලන්න යන්න එපා. එව්වා හිතෙන අයින් කරලා වෙන දේවල් බලන්න.

    ඔව් මම ඒව බලන්නෙ නෑ කොහොමත්. :yes:

    මේක ඇවිල්ල කුරිරු කමින් ලබන ලිංගික ආශ්වාදයක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියන්නෙ fifty shades of gray වල වගේ ඒවනෙ ? :oo: ඉතිං උඹ හිතනවද ඒක නොබල හිටිය කියල උඹේ ආශාව අඩු වෙයි කියල ? :oo: බලපුවාමයි බං අඩු වෙන්නෙ නොබල හිටියාම වෙන්නෙ ආශාව ඕනෙවටත් වඩා වැඩිවෙන එක :dull: