අඩේ මටත් මේක තියෙනව කියල වෙලාවකට බය හිතෙනව..
ඒත් අද වෙනතුරාවට ඉන්ටර්නෙට් තිබුණට මම මේ වගේ දේවල් කවදාවත් බලල නෑ
බලන ෆිල්ම් එකක මෙහෙම දෙයක් තිබුණොත් උවමනාවෙන්ම ඒක ස්කිප් කරල දානව. ඒත් මට තේරෙනව මටත් ඒ ආසාව තියෙනව කියල.. ඒත් කවදාවත් බලල නෑ. බලන්නෙත් නෑ
Penny Dreadful එකේ තුන්වෙනි සීසන් එකේ දෙවෙනි කතාව පටන්ගන්න කොට මාර සීන් එකක් තිබුණ.
ලොකු සල්ලි කාර මහත්තුරු වගයක් වටේට පුටුවල ඉඳන් ඉන්නව.
වධකයෙක් කෙල්ලෙක්ව හෙලුවෙන් මැදට ගෙනල්ල දස වධ දෙන සීන් එකක් තියෙන්නෙ..
ඒත් කතාවෙ නං අන්තිමට වෙන දෙයක් වෙන්නෙ..
ඒත් මේ දේවල් ලෝකෙ එදත් තිබුණ. අදත් තියෙනව. හෙටත් තියෙයි..
මට ආසාව කුතුහලය තිබුණට, ලොකු පවුකාර අදහසක් හිතට එන නිසා වුවමනාවෙන්ම මේව බලන්නෙ නෑ.
මම මේ කතාව බලද්දි පියුස් කරල විනාඩියක් එක පාර ඉස්සරහට දැම්ම. ආයෙ පස්සට තත්පර ගාණ ගාණ ගිහින් බැලුව. හොඳ වෙලාවට බැලුවෙ. වෙන සීන් එකක් වෙලා තියෙන්නෙ..

පව්කාර අදහස් නේද බන්.

ඉතිං උඹ හිතනවද ඒක නොබල හිටිය කියල උඹේ ආශාව අඩු වෙයි කියල ? 