china is investing on rice that can grow on salt water ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    china is investing on rice that can grow on salt water! :) what do you think about this ?
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇත්තටම. පා වෙන එළවළු පාත්ති හදන්න බැරි මොකද මුහුද උඩ. :cool:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මුතුරාජවෙල ආයෙ වී හිටවල ගනි එහෙනම්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පුළුවන් නං මරු තමා :yes: ඉඩ ප්‍රශ්නෙකුත් නෑ නිකන් තියෙන මුහුද නෙ.
    :P muhude wawanna yanne na ban
    kalin wawanna bari una pase lunu gatiya nisa atharala damma idan wala wawanna puluwan.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    :P muhude wawanna yanne na ban
    kalin wawanna bari una pase lunu gatiya nisa atharala damma idan wala wawanna puluwan.

    මචන් පාවෙන පාත්ති(හුත්ති) දාන්න බැරිද බන් ? ඒ කියන්නෙ ගොඩබිම තියෙන පස් ලොකු පාරු වගේ හදල මුහුදට දාලා ඒවයෙ වගා කරන්න බැරිද ? ලුණු වතුර පිරිසිඳු කරල ගන්න ඕන watering වලට. වැස්ස ලැබෙනව නම් ඒ ඕනත් නැහැනේ. :D
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    Podi Silva - පොඩි සිල්වා;22403439 said:
    මුහුදු වතුර ආයේ ගොඩට අදින්න එපැයි බන්

    ඒ මොකටද හරකො. උබ දන්න ඉටි ගෙඩිය.:P