OCT 25 වෙද්දී BitCoin 7000$ වගේ යාවි...අනිත් coin ලොකුවට අඩු වේවි..
අලුතින් එන කවුරුවත් BitCoin නම් ගන්න එපා..OCT 30 විතර වෙද්දී 4500$ BitCoin බහිනවා..
Ethereum (ETH) අර ගන්න එක..එකෙන් ALTCOIN ගනිල්ලා...මොකද fork එක ඉවර උනත් ETH උපරිම බහින්නේ 290$-250$ තමා..එක නම් කාලයක් යද්දී අයිමත් 300$ එනවා..ඒ නිසා ලොස්ට් වීමේ සමබවිතව අඩුයි BitCoin එක්ක බලද්දී..
ETH අරන් WTC ගමුද
ETH අරන් KNC ගමුද?
ETH අරන් BQX ගමුද?
ETH අරන් NEO ගමුද
ETH/ALTCOIN මිලදී ගැනීම OCT 24 කරන්න..අනිත් හැමෝම Gold තණ්හාවේ යද්දී වෙනසක් කරන්න![]()
හුදෙක් මෙය මගේ අදහසක් පමණි..
Stupid' Bitcoin Buyers Will Pay the Price


ඔන්න කිව්වා විදියටම Bitcoin බහිනවා...කොහොමද මගේ අනාවැකිය...ඊයෙම USDT කරපු උන් ගොඩ ගියා


Last edited:











