ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    OCT 25 වෙද්දී BitCoin 7000$ වගේ යාවි...අනිත් coin ලොකුවට අඩු වේවි..

    අලුතින් එන කවුරුවත් BitCoin නම් ගන්න එපා..OCT 30 විතර වෙද්දී 4500$ BitCoin බහිනවා..

    Ethereum (ETH) අර ගන්න එක..එකෙන් ALTCOIN ගනිල්ලා...මොකද fork එක ඉවර උනත් ETH උපරිම බහින්නේ 290$-250$ තමා..එක නම් කාලයක් යද්දී අයිමත් 300$ එනවා..ඒ නිසා ලොස්ට් වීමේ සමබවිතව අඩුයි BitCoin එක්ක බලද්දී..

    ETH අරන් WTC ගමුද :frown:
    ETH අරන් KNC ගමුද? :rofl:
    ETH අරන් BQX ගමුද? :oo:
    ETH අරන් NEO ගමුද :love:

    ETH/ALTCOIN මිලදී ගැනීම OCT 24 කරන්න..අනිත් හැමෝම Gold තණ්හාවේ යද්දී වෙනසක් කරන්න :lol:

    හුදෙක් මෙය මගේ අදහසක් පමණි.. :P

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    බිට්කොයින් ගනිල්ලා
    ඕක අඩුම $100,000 වෙනවා ඉලඟ අවුරුද්ද අන්තිමේ :love:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Dan BTC aran 23 wage wenakota ALT gaththa nam hari. BTC 24 wage wenakan wadi wei
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    den loku BTC ganak ganna bane..denatama 6100$ :baffled: ETH ganna eka paduda?
    Anthima wenakota ETH wala sallith BTC walata daanna gandi da danne naha, ehema unoth ETH unath tikak hari bahinna puluwan. Bassoth padui.
    Sure nagina de BTC witharai
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ubata pena hina..oka adu venava 4500$ :rofl::P
    ලිමිට් වෙන්න වෙන්න ප්‍රයිස් උඩ යනවා බන්
    බලපන් කෝ ඕක ඒ ගානට යන් නැද්ද කියලා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Anthima wenakota ETH wala sallith BTC walata daanna gandi da danne naha, ehema unoth ETH unath tikak hari bahinna puluwan. Bassoth padui.
    Sure nagina de BTC witharai

    ehenam man e velavata gannava ETH..me para venasak karanna heduve :baffled:

    ලිමිට් වෙන්න වෙන්න ප්‍රයිස් උඩ යනවා බන්
    බලපන් කෝ ඕක ඒ ගානට යන් නැද්ද කියලා

    Keep dreaming :love:

    thava vedi kal yanna nogos bank valin BTC banned karanava..ada kivva kiyala pothala liya gena idala avuruddakin meka bump karapn :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    thava vedi kal yanna nogos bank valin BTC banned karanava..ada kivva kiyala pothala liya gena idala avuruddakin meka bump karapn :rofl:
    කොහොමත් බෑන් කරනවා බන්, ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ
    මට ඇත්තටම බිට්කොයින් කීය උනත් අවුලක් නැහැ බන්, $1070ට වඩා අඩු නොවෙන කල් මට ප්‍රොෆිට් තියෙනවා :P

    උඹ 2018 දෙසැම්බර් වල බලපන් ඕක $100,000 වෙලා තියෙයි
    එදාට හුල්ලන්න ඉන්නෙ නැතුව කොහෙන් හරි දැන්මම ගනින් :)
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    machan 23-24 weddi BTC tika USDT thiyaganna eka hoda nadda ban? aimath BTC adu unama buy karanna balagena?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    i6SeARtVQpSRkAkfcckhaw.png

    ඇඩ්මීන් ටැග් මකන්න එපා බන්
    ඌත් දන්නවා මාත් දන්නවා ඔය ටැග් එක මගේ කියලා
    :P
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    OCT 25 වෙද්දී BitCoin 7000$ වගේ යාවි...අනිත් coin ලොකුවට අඩු වේවි..

    අලුතින් එන කවුරුවත් BitCoin නම් ගන්න එපා..OCT 30 විතර වෙද්දී 4500$ BitCoin බහිනවා..

    Ethereum (ETH) අර ගන්න එක..එකෙන් ALTCOIN ගනිල්ලා...මොකද fork එක ඉවර උනත් ETH උපරිම බහින්නේ 290$-250$ තමා..එක නම් කාලයක් යද්දී අයිමත් 300$ එනවා..ඒ නිසා ලොස්ට් වීමේ සමබවිතව අඩුයි BitCoin එක්ක බලද්දී..

    ETH අරන් WTC ගමුද :frown:
    ETH අරන් KNC ගමුද? :rofl:
    ETH අරන් BQX ගමුද? :oo:
    ETH අරන් NEO ගමුද :love:

    ETH/ALTCOIN මිලදී ගැනීම OCT 24 කරන්න..අනිත් හැමෝම Gold තණ්හාවේ යද්දී වෙනසක් කරන්න :lol:

    හුදෙක් මෙය මගේ අදහසක් පමණි.. :P

    :love::love:
    බිට්කොයින් ගනිල්ලා
    ඕක අඩුම $100,000 වෙනවා ඉලඟ අවුරුද්ද අන්තිමේ :love:
    echchara wadi wena ekak na bn..:nerd::nerd:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    i6SeARtVQpSRkAkfcckhaw.png

    ඇඩ්මීන් ටැග් මකන්න එපා බන්
    ඌත් දන්නවා මාත් දන්නවා ඔය ටැග් එක මගේ කියලා
    :P

    අඩෝ උඹ ඇඩ්මීන්ට කිව්වද ටැග් මකන්න කියලා?
    බලු වැඩ ඕයි :rofl:

    man ubata ekama tag ekakvath dala nathi nisa ayin kara gaththa..avulda? :frown: