ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Meka hariyanne ne bn. Job ekata amatharawa keeyak hari wenama athata ena wadak karanna one bn.

    pissuda ban meva karanna epa..meva thanikarama sudu :lol::rofl:

    den balapn GTRZ kiyapu WTC,KNC coin dekath nathi bangasthana unane :(

    api kiyapu NEo ekath down una :dull:

    ube denumen service ekak patan ganin..

    online medical advice dena vage..(meka basic eka,oka thava mod karala hithala aluth deyak karapan) den negala yanne servicde dena eka ban... :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    PP karanna be bn. But salli prashna thiyenawa. Online service denne kohomada ban.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nahe ban..meke hemoma kiyanne HOLD HOLD kiyala..eka thama vinashayata mula :lol::lol:

    man coin eka besagena besagena yaddi siyalu de anththayi kiyala balan hitiya :(:(:lol:

    den gaththa ganatath vada aduyi :baffled: :rofl:

    ඔය කිරියෙ අයියල ගේ මුල්ලෙ ඉදන් දෙන පොර ටෝක්වල හැටියට ඔය කොයින්, ෆොරෙක් අරව මේව මූ වෙනවනම්,හරි ලේසියෙන් ලාබ ගන්ඩ පුලුවන්නම්,වෙන්නෙ "ඔය සියලු සිස්ටම් කඩන් වැටෙන එක"...අනිත් එක තමයි මහා පරිමාන මුදල් ආයෝජකයො එක්ක තරග කරන්ඩ වෙන්නෙ,උන් ප්‍රකෝට් ගානක් දාල උන්ට ඔන විදිහට මාර්කට් හසුරවද්දි, ඔය ඩොලර් 10-20-100-200 දාන උන්ට වෙන්නෙ අර "කැලනි පාලම යටින් යන පොල්ලෙල්ලට වෙන දේ"...ඔව අපි කියන්ඩ ගියාම සමහරු බුරාගෙන පනිනව ඒත් යතාර්තය ඔක තමයි...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    PP karanna be bn. But salli prashna thiyenawa. Online service denne kohomada ban.

    oya hoda medical advice dena site ekakata join veyan..mulin free advice diyan..passe kalayak yaddi paid advice denna puluvan..anika ube knowledge eka vedi venava vagema kaddath hedenava

    kalayak giyama thamangema site ekak hadan,service ek a eken karapan :)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Meka hariyanne ne bn. Job ekata amatharawa keeyak hari wenama athata ena wadak karanna one bn.
    Karanawanam atharala dala hitha hadagnna puluwan ganak witharak invest karala balanna. Nathnam anathai. :sorry::sorry::sorry:
    ඔය කිරියෙ අයියල ගේ මුල්ලෙ ඉදන් දෙන පොර ටෝක්වල හැටියට ඔය කොයින්, ෆොරෙක් අරව මේව මූ වෙනවනම්,හරි ලේසියෙන් ලාබ ගන්ඩ පුලුවන්නම්,වෙන්නෙ "ඔය සියලු සිස්ටම් කඩන් වැටෙන එක"...අනිත් එක තමයි මහා පරිමාන මුදල් ආයෝජකයො එක්ක තරග කරන්ඩ වෙන්නෙ,උන් ප්‍රකෝට් ගානක් දාල උන්ට ඔන විදිහට මාර්කට් හසුරවද්දි, ඔය ඩොලර් 10-20-100-200 දාන උන්ට වෙන්නෙ අර "කැලනි පාලම යටින් යන පොල්ලෙල්ලට වෙන දේ"...ඔව අපි කියන්ඩ ගියාම සමහරු බුරාගෙන පනිනව ඒත් යතාර්තය ඔක තමයි...

    :yes::yes:Luck eka thibunoth chance ekak thiyenawa. Nathnam thiyena tikath nathi wena wada mewa.
     
    • Like
    Reactions: Ridila™

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය කිරියෙ අයියල ගේ මුල්ලෙ ඉදන් දෙන පොර ටෝක්වල හැටියට ඔය කොයින්, ෆොරෙක් අරව මේව මූ වෙනවනම්,හරි ලේසියෙන් ලාබ ගන්ඩ පුලුවන්නම්,වෙන්නෙ "ඔය සියලු සිස්ටම් කඩන් වැටෙන එක"...අනිත් එක තමයි මහා පරිමාන මුදල් ආයෝජකයො එක්ක තරග කරන්ඩ වෙන්නෙ,උන් ප්‍රකෝට් ගානක් දාල උන්ට ඔන විදිහට මාර්කට් හසුරවද්දි, ඔය ඩොලර් 10-20-100-200 දාන උන්ට වෙන්නෙ අර "කැලනි පාලම යටින් යන පොල්ලෙල්ලට වෙන දේ"...ඔව අපි කියන්ඩ ගියාම සමහරු බුරාගෙන පනිනව ඒත් යතාර්තය ඔක තමයි...

    ow uba hari...forex,binary nam thanikarama mulavak denagena hitiya...eth bitcoin mehema vevi kiayala hethive nahe..

    mokada ada venathuru man nokarapu 03 tiyenne online evage

    BItCoin/Forex,Binary..mekenuth Forex,Binary danna yaluvo karan aena gaththa :lol::rofl:

    igena gannath ekka kare ban..eth mehema vevi kiyala hithuve nahe :)

    lokuma seen eka mekayi,godak un boruva danne..achchara hevva,mechchara hevva kiyala..ekek katak aerala kiyanne nahe lost una gana..

    anika meke innava paid valata post dana un sehenna net eka pura..eken boru matayak hadanava coin eka gena..api revatila gannava...e athare uba kivva vage thoru moru loku ganan valin enava..un ekka lesi nahe tharaga karanna :)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oya hoda medical advice dena site ekakata join veyan..mulin free advice diyan..passe kalayak yaddi paid advice denna puluvan..anika ube knowledge eka vedi venava vagema kaddath hedenava

    kalayak giyama thamangema site ekak hadan,service ek a eken karapan :)

    Karanawanam atharala dala hitha hadagnna puluwan ganak witharak invest karala balanna. Nathnam anathai. :sorry::sorry::sorry:

    :yes::yes:Luck eka thibunoth chance ekak thiyenawa. Nathnam thiyena tikath nathi wena wada mewa.

    Ela ela
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    dakina dakina hama coin ekama redda asse daganne natuwa market cap eke top 20 atule indan tade karahan or invest karahan
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ඔය කිරියෙ අයියල ගේ මුල්ලෙ ඉදන් දෙන පොර ටෝක්වල හැටියට ඔය කොයින්, ෆොරෙක් අරව මේව මූ වෙනවනම්,හරි ලේසියෙන් ලාබ ගන්ඩ පුලුවන්නම්,වෙන්නෙ "ඔය සියලු සිස්ටම් කඩන් වැටෙන එක"...අනිත් එක තමයි මහා පරිමාන මුදල් ආයෝජකයො එක්ක තරග කරන්ඩ වෙන්නෙ,උන් ප්‍රකෝට් ගානක් දාල උන්ට ඔන විදිහට මාර්කට් හසුරවද්දි, ඔය ඩොලර් 10-20-100-200 දාන උන්ට වෙන්නෙ අර "කැලනි පාලම යටින් යන පොල්ලෙල්ලට වෙන දේ"...ඔව අපි කියන්ඩ ගියාම සමහරු බුරාගෙන පනිනව ඒත් යතාර්තය ඔක තමයි...

    hamadama mehema kiyana chaw chaw la innawa. maseta $5000+ hoyana aya ona tharan me elakiriyema innawa ban.
     
    PolbaaMuna

    Member
    Oct 27, 2017
    8
    1
    0
    ඔය කිරියෙ අයියල ගේ මුල්ලෙ ඉදන් දෙන පොර ටෝක්වල හැටියට ඔය කොයින්, ෆොරෙක් අරව මේව මූ වෙනවනම්,හරි ලේසියෙන් ලාබ ගන්ඩ පුලුවන්නම්,වෙන්නෙ "ඔය සියලු සිස්ටම් කඩන් වැටෙන එක"...අනිත් එක තමයි මහා පරිමාන මුදල් ආයෝජකයො එක්ක තරග කරන්ඩ වෙන්නෙ,උන් ප්‍රකෝට් ගානක් දාල උන්ට ඔන විදිහට මාර්කට් හසුරවද්දි, ඔය ඩොලර් 10-20-100-200 දාන උන්ට වෙන්නෙ අර "කැලනි පාලම යටින් යන පොල්ලෙල්ලට වෙන දේ"...ඔව අපි කියන්ඩ ගියාම සමහරු බුරාගෙන පනිනව ඒත් යතාර්තය ඔක තමයි...

    තොට එහෙම දෙයක් වත් කරන්න මොලයක් නැති නිසා තමයි තාම බයික් පැද පැද හිඟන රස්සාවකට පුක දිදී ඉන්නෙ.

    No education, No proper job, No family background (+ adu kule). Sada anatha life. Ohoma unta ithin deshapaluwonta kade yana eka patta loku deyak. Thoge jiwithe dakala tiyennne lokuma minissu Mahindayayi Ponilai Lapakumarai witharai neh. Ubata un gana kiyawana eka patta loku deyak.

    ඉන්වෙස්ට්මන්ට් කරන එවුන් කාර් පදින කාලෙ ඔය බයික් ලදරම විකුනලා ත්රීවිල් එකක් වත් ගන්න බලපන්. බැන්කුවෙ ඩිපොසිට් දාන එකනෙ තෝ දන්න එකම ඉන්වෙස්ට්මන්ට් එක,:rofl: නූගත් උබට මෙවා තේරෙන්නෙ නැති නිසා, ඉන්ග්රීසි බැරි නිසා, වහල් රස්සාවෙන්ම එදා වේල හොයාගන්න නිසා ඒක කරන එවුන්ට ඊරිසියා කරන්න එපා හිඟන්නෝ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොකක්ද බන් උනේ ??? :oo:

    WTC අරන් කෙලෝ ගත්තා.. බලන් ඉන්දෙද්දී පල්ලෙහාට ගියානේ...මන් පොඩ්ඩක් වැඩි වෙනකන් ඉදලා විකුන්නා...නො profit :baffled::(

    මට එපාම උන්ගේ උන්ගේ පචේ නිසා..උන් මුලින් මෙහෙම දාලා තිබ්බා..

    Upcoming Events
    Better web site
    Migration to own blockchain - end of October
    Wallet released - end of October

    පස්සේ මුන් හිමිට Better web site එක අයින් කරලා..උන්ට 15 professional team එකක් ඉන්නවා කිව්වට වෙබ්සයිට් එකක් හදා ගන්න බැහැ :lol::lol:

    උන් තනි මරිසියක් දීගෙන ඉන්නේ..දැන් ගොඩක් උන්ට තේරිලා,හැමෝම sell කර කර යනවා :rofl:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    WTC අරන් කෙලෝ ගත්තා.. බලන් ඉන්දෙද්දී පල්ලෙහාට ගියානේ...මන් පොඩ්ඩක් වැඩි වෙනකන් ඉදලා විකුන්නා...නො profit :baffled::(

    මට එපාම උන්ගේ උන්ගේ පචේ නිසා..උන් මුලින් මෙහෙම දාලා තිබ්බා..

    පස්සේ මුන් හිමිට Better web site එක අයින් කරලා..උන්ට 15 professional team එකක් ඉන්නවා කිව්වට වෙබ්සයිට් එකක් හදා ගන්න බැහැ :lol::lol:

    උන් තනි මරිසියක් දීගෙන ඉන්නේ..දැන් ගොඩක් උන්ට තේරිලා,හැමෝම sell කර කර යනවා :rofl:

    උබ කිය ගනේද මචං ගත්තේ?:oo: අර ethd වගේ එකක් නේ ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ කිය ගනේද මචං ගත්තේ?:oo: අර ethd වගේ එකක් නේ ?

    ඔව් කෙලින්ම ETHD කපාපු පාළුව..බොරුවට පිමෙබ්ව්වා..බැලුවම ඇති දෙයක් නැහැ :lol::lol:

    මන් ගත්ත ගානට නම් අඩුවෙන් දුන්නේ...එත් බන් මන් ඕක 5 පාරක් සෙල් කර කර buy කරලා total coin ගාන වැඩි කර ගත්තා..මුලින් 107 තිබ්බේ..අන්තිම වෙද්දී 116.. ඒ නිසා පාඩුවක් උනේ නැහැ..එත් ලොකු ලාබයයකුත් නැහැ

    අපරදේ ඕක 8.4$ යද්දී මන් දැක්කා,තන්හාවේ විකුනනේ නැනේ,අන්තිමට විකුනනේ 6.6$ වගේ :baffled::(
     
    Last edited: