මුලදි තියෙන ආතල් එක අගට යනකොට නැතිවෙන්නේ යාලුකමත් එක්ක,,කරන දෙයක් තනියෙන් කරපන්...

හව්ලේ කැඳත් එපා, රැවුලත් එපා කියලනම් දන්නවා
ඔකටනම්....50 / 50 තමයි තියෙන්නේ....
හරිත් නැ ..වැරදිත් නැ....
ඕකට ඉතින් තමන් වගේම මොරාල් එක තියෙන එවුන් එකෙක් දෙන්නෙක් සෙට් කරග්ගන්න් ඕනේ...
direct කතා කරන කෙනෙක් වෙන්න ඕනේ...හිතේ එකක් තියාගෙන ..තව දෙයක් කරන දෙපිටි කට්ටුවෙක් වෙන්න බ...
හැම දේම legal doc වලින් කරන්න....
pvt ltd company එකක් නම් වඩාත් හොදයි....
ඔය නම් company එක පටන් ගන්න අදහස තියෙන්නේ...ඔය කවුරුවත් අනති උනත් තනියම ගේම ගහන කියල හිත හදාගෙන වැඩ කරන්න...
එතකොට අර සම්බන්ද උන යාලුවට අතර මගදී යන්න ඕනේ නම්....එයාගේ share එකත් උබට විකුණලා යන්න කියපන්...
තමන්ගේ concept එකකටනම් company එක පටන් ගන්නේ partner එක්ක ...aggreement එකක් sign කරන්න...එයට company එකෙන් අයින් වෙලා අවුරුදු 10 ක් යනකම් එම ෆිඑල්ඩ් එකේ /එකට අදාලව business කරන්න බ කියල...(rule එක කැඩුවොත් නඩු දන්නා පුළුවන්..)
machan ohoma nadu daana pulwanda aettama . mama kiyanne oka ganama neme apita puluwanda ape employees lawa agreement ekakata ganna masa ganak yanakan business patan ganna ba etc..
employees lawa agreement ekakata ganna masa ganak yanakan business patan ganna ba