ව්‍යාපාර

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කට්ටියගේ අදහස් හා අත්දැකීම් කියන්න බලන්න යාලුවෙක් සමග කරන හවුල් ව්‍යාපාර ගැන?
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මුලදි තියෙන ආතල් එක අගට යනකොට නැතිවෙන්නේ යාලුකමත් එක්ක,,කරන දෙයක් තනියෙන් කරපන්...
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මුලදි තියෙන ආතල් එක අගට යනකොට නැතිවෙන්නේ යාලුකමත් එක්ක,,කරන දෙයක් තනියෙන් කරපන්...

    ගෙදර අයත් කිව්වේ ඕකමයි. තනියෙන් කරන්න ට්‍රයි කරපු හැම පාරම අවුල් ගියා :no::no:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umbe welawa hoda nan umbata okkoma hoda yaluwo,sewakayo lebenawa. welawa sawuththu nan business karanna hithanna wath epa. Kochchara opportunities thibunath mokak hari maralayak set wenawa.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මුලදි තියෙන ආතල් එක අගට යනකොට නැතිවෙන්නේ යාලුකමත් එක්ක,,කරන දෙයක් තනියෙන් කරපන්...

    හව්ලේ කැඳත් එපා, රැවුලත් එපා කියලනම් දන්නවා

    ඔකටනම්....50 / 50 තමයි තියෙන්නේ....

    හරිත් නැ ..වැරදිත් නැ....

    ඕකට ඉතින් තමන් වගේම මොරාල් එක තියෙන එවුන් එකෙක් දෙන්නෙක් සෙට් කරග්ගන්න් ඕනේ...

    direct කතා කරන කෙනෙක් වෙන්න ඕනේ...හිතේ එකක් තියාගෙන ..තව දෙයක් කරන දෙපිටි කට්ටුවෙක් වෙන්න බ...

    හැම දේම legal doc වලින් කරන්න....

    pvt ltd company එකක් නම් වඩාත් හොදයි....

    ඔය නම් company එක පටන් ගන්න අදහස තියෙන්නේ...ඔය කවුරුවත් අනති උනත් තනියම ගේම ගහන කියල හිත හදාගෙන වැඩ කරන්න...

    එතකොට අර සම්බන්ද උන යාලුවට අතර මගදී යන්න ඕනේ නම්....එයාගේ share එකත් උබට විකුණලා යන්න කියපන්...

    තමන්ගේ concept එකකටනම් company එක පටන් ගන්නේ partner එක්ක ...aggreement එකක් sign කරන්න...එයට company එකෙන් අයින් වෙලා අවුරුදු 10 ක් යනකම් එම ෆිඑල්ඩ් එකේ /එකට අදාලව business කරන්න බ කියල...(rule එක කැඩුවොත් නඩු දන්නා පුළුවන්..)​
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    machan ohoma nadu daana pulwanda aettama . mama kiyanne oka ganama neme apita puluwanda ape employees lawa agreement ekakata ganna masa ganak yanakan business patan ganna ba etc..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan ohoma nadu daana pulwanda aettama . mama kiyanne oka ganama neme apita puluwanda ape employees lawa agreement ekakata ganna masa ganak yanakan business patan ganna ba etc..

    පුළුවන්....ඕකට මොකක්ද මන්ද නමක් කියනවා...හරියට මතක නැ.....දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න...

    employees lawa agreement ekakata ganna masa ganak yanakan business patan ganna ba

    මේ කියන්නේ මොකක්ද මචන්....

    ඔය මේ අහන්නේ ..වැඩ කරන සේවකයෙක් ..company එකෙන් අස් වෙලා ගිහින් ඒ අංශයේම business එකක් පටන් ගන්න බැ කියලද?....

    ------------------------------------------------------------------------------

    එක නම් අහන්නේ....මම දන්නා විදියට පුළුවන්....(IT company වල ඕක sign කරනවද කොහෙද....)

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔකටනම්....50 / 50 තමයි තියෙන්නේ....

    හරිත් නැ ..වැරදිත් නැ....

    ඕකට ඉතින් තමන් වගේම මොරාල් එක තියෙන එවුන් එකෙක් දෙන්නෙක් සෙට් කරග්ගන්න් ඕනේ...

    direct කතා කරන කෙනෙක් වෙන්න ඕනේ...හිතේ එකක් තියාගෙන ..තව දෙයක් කරන දෙපිටි කට්ටුවෙක් වෙන්න බ...

    හැම දේම legal doc වලින් කරන්න....

    pvt ltd company එකක් නම් වඩාත් හොදයි....

    ඔය නම් company එක පටන් ගන්න අදහස තියෙන්නේ...ඔය කවුරුවත් අනති උනත් තනියම ගේම ගහන කියල හිත හදාගෙන වැඩ කරන්න...

    එතකොට අර සම්බන්ද උන යාලුවට අතර මගදී යන්න ඕනේ නම්....එයාගේ share එකත් උබට විකුණලා යන්න කියපන්...

    තමන්ගේ concept එකකටනම් company එක පටන් ගන්නේ partner එක්ක ...aggreement එකක් sign කරන්න...එයට company එකෙන් අයින් වෙලා අවුරුදු 10 ක් යනකම් එම ෆිඑල්ඩ් එකේ /එකට අදාලව business කරන්න බ කියල...(rule එක කැඩුවොත් නඩු දන්නා පුළුවන්..)​

    පොඩියට පටන් ගන්න බැලුවේ බන්.