President Reagan & JR Jayewardene

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඒ කාලෙ ලන්කාව පට්ටලු. නැතිනම් ජපන්නු අදටත් මේ යකාට ගරු කරයියැ. මිනිහ තමා ජපානෙ කොන් කරන්න එපා නැගිට්ටල ගමු කිව්වේ. මෙ මනුස්සයා එල පොර. අලියා ෆොටො එක දැම්මෙ නැද්ද? අලියා දුන්නු වෙලාවේ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඒ කාලෙ ලන්කාව පට්ටලු. නැතිනම් ජපන්නු අදටත් මේ යකාට ගරු කරයියැ. මිනිහ තමා ජපානෙ කොන් කරන්න එපා නැගිට්ටල ගමු කිව්වේ. මෙ මනුස්සයා එල පොර. අලියා ෆොටො එක දැම්මෙ නැද්ද? අලියා දුන්නු වෙලාවේ.

දෙවන වීඩියෝ එක බලන්න. ඒකෙ අලි පැටියා ඉන්නවා. JR ගේ වැරදි තිබ්බත් ලෝකය ඉදිරියේ ලංකාව කෙලින් හිටපු යුගයක් අපිට ඇති කළා.

ඇමරිකානු ජනාධිපති කෙනෙක් මෙතරම් වෙලාවක් ලංකාව වෙනුවෙන් කැප කරනවා කියන්නෙත් ලොකු දෙයක්.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දෙවන වීඩියෝ එක බලන්න. ඒකෙ අලි පැටියා ඉන්නවා. JR ගේ වැරදි තිබ්බත් ලෝකය ඉදිරියේ ලංකාව කෙලින් හිටපු යුගයක් අපිට ඇති කළා.

ඇමරිකානු ජනාධිපති කෙනෙක් මෙතරම් වෙලාවක් ලංකාව වෙනුවෙන් කැප කරනවා කියන්නෙත් ලොකු දෙයක්.
එ කාලෙ ආයේ එන්නේ නැ. ගොඩක්ම යුද්දේ නිසා ලන්කාව බන්කොලොත් උනා. ආයේ ඒ ආර්තිකේ එන්නේ නැ. දැන් නය වැඩියි.
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ජේ ආර් ලොක්ක රේගනුයි මාගරට් තැචර් එක්ක යාළුවෙන් හිටියට වැඩක් වුනේ නෑ, රජිව් ගාන්ධි වඩමාරච්චි මිෂන් එක නවත්වන්න කියල පරිප්පු හලල ලංකාවෙ සවෛරීභාවයට හානි කරන කොට වචනෙකින් වත් උදව් කරේ නෑ. Anyway thanks for sharing mate
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඒ දවස් වල ලංකාවට ලොකු තැනක් හිමිවෙලා තියනවා.

    සුද්දේ එක්ක හිටපුවාම උඹලාට මාර ත්‍රිල්. ඔයිට හොදයි අම්මවත් විකුනුවා නම්. ඒ කාලේ හොදයි ලු. උබේ වයස කීය ද ? විවෘත ආර්ථිකේ ගෙනත් ලංකාවේ සියලූ ම කර්මාන්ත ( ඔරුවල වානේ, තුල්හිරිය/ වේයන්ගොඩ/ පූගොඩ සහ වැල්ලවත්ත රෙදි, කන්ත්ලේ සීනී, පුල්මුඩේ විදුරු, පුත්තලම සිමෙන්ති අන්තිමට රක්ෂන සංස්ථාව ) විනාශ කරලා ඒකාලේ හොදයි ලූ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මහින්දටත් ලොකු තැනක් තිබ්බා වගේ මතකයි:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සුද්දේ එක්ක හිටපුවාම උඹලාට මාර ත්‍රිල්. ඔයිට හොදයි අම්මවත් විකුනුවා නම්. ඒ කාලේ හොදයි ලු. උබේ වයස කීය ද ? විවෘත ආර්ථිකේ ගෙනත් ලංකාවේ සියලූ ම කර්මාන්ත ( ඔරුවල වානේ, තුල්හිරිය/ වේයන්ගොඩ/ පූගොඩ සහ වැල්ලවත්ත රෙදි, කන්ත්ලේ සීනී, පුල්මුඩේ විදුරු, පුත්තලම සිමෙන්ති අන්තිමට රක්ෂන සංස්ථාව ) විනාශ කරලා ඒකාලේ හොදයි ලූ
    උබට තියෙන්නේ සුද්දත් එක්ක වලියක්. ඒක වරදිත් නැ. හැබැයි ලන්කාවේ ආර්තිකේ එදා සුද්දට ණය නැ. අද පජාත විදියට නයයි. එහෙම බලපුවහම ඔහොම කෙන්ති ගන්න එක නය ගෙවාගන්න බැරි හින්දද කියලත් හිතෙනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුද්දේ එක්ක හිටපුවාම උඹලාට මාර ත්‍රිල්. ලූ

    MR08142012RS_4.jpg

    සුද්දන්ට වඩා වැද්දො එක්ක හිටලා ත්‍රිල් ගත්ත කාලයක් තිබුනා ඕන්.අනේ අයිබෝවන් ආය එහෙම කාලයක් නම් එන්නේ නෑ ඕන්
    :lol:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ජේ ආර් ලොක්ක රේගනුයි මාගරට් තැචර් එක්ක යාළුවෙන් හිටියට වැඩක් වුනේ නෑ, රජිව් ගාන්ධි වඩමාරච්චි මිෂන් එක නවත්වන්න කියල පරිප්පු හලල ලංකාවෙ සවෛරීභාවයට හානි කරන කොට වචනෙකින් වත් උදව් කරේ නෑ. Anyway thanks for sharing mate

    ඇයි බන් ඒ පරිප්පු දැම්මේ? එහෙම දාලා මොකද්ද බලාපොරොත්තු උනේ? මට අදටත් හරි උත්තරයක් දැනගන්න බැරි උනා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ හරකෝ ඉන්දියාව අහසින් පරිප්පු දැම්මේ මේ හුකන්නගේ වැඩ නිසා තමයි...
    යූඑස් වලට පුකම දුන්නා අන්තිමට බේරගන්න බල්ලෙක්වත් නෑ.. ලැජ්ජ නැද්ද බං ඕවා දාන්න.. තුහ් නොදකින්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි බන් ඒ පරිප්පු දැම්මේ? එහෙම දාලා මොකද්ද බලාපොරොත්තු උනේ? මට අදටත් හරි උත්තරයක් දැනගන්න බැරි උනා
    කොටි අනාත වෙලා හිටියේ. උන් කොටුවෙලා ඉන්නකොට කන්න නැතුව මැරෙන්න සයිස් එකට හිටියේ. කොනර් කලාම යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න නමුත් ඉන්දියාවේ දේශපාලනේ අස්තාවර වෙනවා (තමිල්නාඩුවේ ) ඒකට් ඩීල් එකක් හැටියට තමයි ලන්කා ආන්ඩුවට කියන්නේ පහු බහින්න කියලා. එකට් රෙස්පොන්ස් එකක් නැති උනාම ඉන්දියන් උන් ඒඩ් එකක් හැටියට කන්න දානවා. පරිප්පු කිව්වට පරිප්පු විතරක් නෙමෙයි තිබ්බේ. මේක යට තිබ්බේ ට‍්මිල්නාඩු දේශපාලනය. මට හරියට මත නැ ඔකට සම්බන්ද වෙච්ච උන්, නමුත් ලන්කාවේ යුඇන්පී ශ්‍රී ලන්ක වගේ ඉන්දියාවේ පක්ශ අතර වලියක බාගේන් එකක් හැටියට එල්ටීටීඊ උන් හිටියා. උන් ඉන්දියන් ආන්ඩුව හරහ ප්‍රෙශර් කලා ලන්කාවට.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    1984 america meeta vada hodai. rambola chuck norrislaa madonala jacksonla vage aya ei kale niyamai
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොටි අනාත වෙලා හිටියේ. උන් කොටුවෙලා ඉන්නකොට කන්න නැතුව මැරෙන්න සයිස් එකට හිටියේ. කොනර් කලාම යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න නමුත් ඉන්දියාවේ දේශපාලනේ අස්තාවර වෙනවා (තමිල්නාඩුවේ ) ඒකට් ඩීල් එකක් හැටියට තමයි ලන්කා ආන්ඩුවට කියන්නේ පහු බහින්න කියලා. එකට් රෙස්පොන්ස් එකක් නැති උනාම ඉන්දියන් උන් ඒඩ් එකක් හැටියට කන්න දානවා. පරිප්පු කිව්වට පරිප්පු විතරක් නෙමෙයි තිබ්බේ. මේක යට තිබ්බේ ට‍්මිල්නාඩු දේශපාලනය. මට හරියට මත නැ ඔකට සම්බන්ද වෙච්ච උන්, නමුත් ලන්කාවේ යුඇන්පී ශ්‍රී ලන්ක වගේ ඉන්දියාවේ පක්ශ අතර වලියක බාගේන් එකක් හැටියට එල්ටීටීඊ උන් හිටියා. උන් ඉන්දියන් ආන්ඩුව හරහ ප්‍රෙශර් කලා ලන්කාවට.

    පරිප්පු දැම්මේ ලංකාවට පෙන්නන්න,උබලා අපි කියන විදියට ඉදපන් නැත්නම් උබලගේ හැමදෙටම වෙන්නේ ඕකයි කියන පණිවිඩය දෙන්න...
    ලංකාව කිව්වා අපට පුලුවන් ජනතාවට ඕන පහසුකම් දෙන්න ඒක නිස ඉන්දියන් ආධාර එපා කියල... අරුන් කිව්ව නෑ අපි දෙනවා කියල.
    මුහුදේන් නැව් වලින් එවන්න හැදුවම උන් ලංක මුහුදු සීමාවෙදිම හරවල යැවුවා... ඉන්දියාවට තව මල ඉතින්.. ඒ ගමනේ ගුවනින් භාණ්ඩ අරන් එන ගුවන් යාන එක්කම ප්‍රහරක යානාත් එවුවා ලංකා ගුවන් සීමාව උල්ලන්ගනය කරද්දි කරදරයක් උනොත් අපේ රටට පහර දෙන්න... උන් යසට ඇවිත් පරිප්පු දාල ගියා. ලංකාව රාජ්‍යයක් විදියට නැට්ට පුකේ ගහගත්ත බලු කුක්කෙක් වුනා...
    ...ලංකා ඉතිහාසයේ කලුම කලු පැල්ලමක් ඒක බන්... පජාතයි.. ඒක නිකන් හරියට අල්ලපු ගෙදර එකා ඇවිත් තත්තගේ කනට ගැහුව වගේ වැඩක්...
    JR පකයා හෙනටම පුක දුන්නා US වලට ඒ කාලේ.. ඌ හිතුව අන්තිම මොහොතෙ US උන් ගේම ශෙප් කොරයි කියල. JR උකන්න අන්තිටම රටේම ටින්කිරි ගෑවා.....
     
    යුඇස් උන්ට අද වගේම එදත් හෙටත් රටක් හැටියට ඉන්දියාව ලන්කාව ප්‍රශ්නෙක හිටියොත් ගන්නේ ඉන්දියන් උන්ගේ පැත්ත.. ඒක ඉතින් යුඇස් උන්ට සදාරනයි. අපි උනත් යාලුවො දෙන්නෙක්ගේ වලියකදි ගන්නේ වඩා බල සම්පන්න එකානේ. උදාහරනෙකට එලකිරියම බලහන්කො. මමයි දත් කිඹුලයි වලියක් ගියොත් මේකේ උන් 99%ක්ම ගන්නේ දතාගේ පැත්ත. හරිද වැරදිද කියලා අදාල නැ. යම් විදියකට දතා වැරදි නම් කරන්නේ අහක බලාගෙන යන එක නොදැක්කා වගේ. යුඇස් උනුත් කලේ ඉන්දියාවට මුකුත් කියන්න බැරි නිසා පැත්තකට උන. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. රටවල් තම තමන්ගේ ගොඩ ගැන තමා බලන්නේ. අපේ බූරුවො පුක දික් කරගෙන වටේටම යනවා.
     
    • Like
    Reactions: 50KG