President Reagan & JR Jayewardene

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    යුඇස් උන්ට අද වගේම එදත් හෙටත් රටක් හැටියට ඉන්දියාව ලන්කාව ප්‍රශ්නෙක හිටියොත් ගන්නේ ඉන්දියන් උන්ගේ පැත්ත.. ඒක ඉතින් යුඇස් උන්ට සදාරනයි. අපි උනත් යාලුවො දෙන්නෙක්ගේ වලියකදි ගන්නේ වඩා බල සම්පන්න එකානේ. උදාහරනෙකට එලකිරියම බලහන්කො. මමයි දත් කිඹුලයි වලියක් ගියොත් මේකේ උන් 99%ක්ම ගන්නේ දතාගේ පැත්ත. හරිද වැරදිද කියලා අදාල නැ. යම් විදියකට දතා වැරදි නම් කරන්නේ අහක බලාගෙන යන එක නොදැක්කා වගේ. යුඇස් උනුත් කලේ ඉන්දියාවට මුකුත් කියන්න බැරි නිසා පැත්තකට උන. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. රටවල් තම තමන්ගේ ගොඩ ගැන තමා බලන්නේ. අපේ බූරුවො පුක දික් කරගෙන වටේටම යනවා.

    ඕක තෙරුම් නොගෙන කෙලපු පිස්සුවට පරිප්පු වලින් ශේප් වුනා මැදැයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඕක තෙරුම් නොගෙන කෙලපු පිස්සුවට පරිප්පු වලින් ශේප් වුනා මැදැයි
    අපේ රට කාලෙන් කාලෙට එක එකාගේ බූරු පොට් එක වගේ බන්. හැමොටම කෙලින්න පහසුකම් සපයනවා, අන්තිමට උන් බූරූ ගහලා සල්ලිත් අරන් යනවා. අපි උන්ගේ වත්කම ලොකුවට කියො කියො බීඩිය ගහගෙන ඉන්නවා.

    දැන් චීනා බලහන්. ඉන්දියාවට රිද්දන් පහලින් ලන්කාවටත් පැත්තෙන් පකිස්තානෙටත් නොදෙන දෙයක් නැ. යටිතල උඩුතල ඔක්කොම ගැජට් දෙනවා. අන්තිමට චීනා උගේ වැඩේ කරන් ගියාම අපි හූල්ලනවා. ඔය ජෙරාගේ කාලේ යුඇස් උන් හිටියේ අද චීනා සාම්පලේට. කොකාකොලා ගහලා ජොන් ප්ලේයර්ස් උරපු උන් චන්ඩි උන අමුතු පොන්න ආතල්නේ බන්. පලිගු මැනිකේ සීන් එක කතාවක් උනාට. ඔක තම රටේ තත්වේ.
     
    • Like
    Reactions: ForgottenSand

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,985
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    මට මේක තේරුම් කරලා දෙන්න පුලුවන් නම්..ඇයි 2009 යුද්දේ අවසාන වෙනකොට ඉන්දියාවෙන් කලින් පරිප්පු දැම්මා වගේ මුකුත් නොකලේ.. ඇත්තටම දෙයක් කලා හැබැ‍යි ඒක කලේ ඊට අවුරුදු ගානකට පස්සෙ...:nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට මේක තේරුම් කරලා දෙන්න පුලුවන් නම්..ඇයි 2009 යුද්දේ අවසාන වෙනකොට ඉන්දියාවෙන් කලින් පරිප්පු දැම්මා වගේ මුකුත් නොකලේ.. ඇත්තටම දෙයක් කලා හැබැ‍යි ඒක කලේ ඊට අවුරුදු ගානකට පස්සෙ...:nerd:

    bump
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    xol9p1.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    මට මේක තේරුම් කරලා දෙන්න පුලුවන් නම්..ඇයි 2009 යුද්දේ අවසාන වෙනකොට ඉන්දියාවෙන් කලින් පරිප්පු දැම්මා වගේ මුකුත් නොකලේ.. ඇත්තටම දෙයක් කලා හැබැ‍යි ඒක කලේ ඊට අවුරුදු ගානකට පස්සෙ...:nerd:

    හේතුව ඒ වෙද්දී LTTE කියන්නේ ඉන්දියාවේත් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. රජීව් ගාන්ධි මැරුවට පස්සේ උතුරු ඉන්දියාවෙන් LTTE එකට විරුද්ධ මතයක් තමයි ආවේ (තමන්ගේ රටේ නායකයා මැරුවම එහෙම වෙනවනේ).

    කොහොමත් පසු කාලීනව ඉන්දියාවේ රාජ්‍ය බලය තියන උතුරු ඉන්දියානු පාලකයෝ කැමති උනේ නෑ ලංකාවේ ඊලමක් හැදෙනවට මොකද ඒක තමිල්නාඩුවට නරක ආදර්ශයක් වෙන්න පුළුවන් නිසා.​
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    කොටින්ගේ විනාසයට හේතුව උන් ගුවන් හමුදාවක් හදාගත්ත එක .මේක තමයි මූලික සහ ප්‍රධාන සහ එකම හේතුව.:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොටින්ගේ විනාසයට හේතුව උන් ගුවන් හමුදාවක් හදාගත්ත එක .මේක තමයි මූලික සහ ප්‍රධාන සහ එකම හේතුව.:lol:

    විටෙක ඔහු ප්‍රවෘති සංස්කාරකවරයෙකි
    විටෙක ඔහු හෘද රෝග විශේෂඥයෙකි
    තවත් විටෙක ඔහු යුධ සැලසුම් විශේෂඥයෙකි
    විටෙක කරවල වාඩියක කරවල වේලන්නෙකි
    :baffled: :baffled: :baffled: :baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විටෙක ඔහු ප්‍රවෘති සංස්කාරකවරයෙකි
    විටෙක ඔහු හෘද රෝග විශේෂඥයෙකි
    තවත් විටෙක ඔහු යුධ සැලසුම් විශේෂඥයෙකි
    විටෙක කරවල වාඩියක කරවල වේලන්නෙකි
    :baffled: :baffled: :baffled: :baffled:

    :lol::lol::lol:

    00f395d8c74279b247ecdaf95b04479e-jpg.491853