ක්‍රීඩාවේ_බහිරවයෝ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ක්‍රීඩාවේ_බහිරවයෝ

    මේ ඉන්නේ අපේ රටේ දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රතම ක්‍රීඩිකාවයී. මැරතන් ශ්‍රීලංකා වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660) කින් අලුත් කර ශ්‍රීලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාවයි, දැනට වසර 28 ජාතික ජාත්‍යන්තර තරග වදින අපට සිටින ප්‍රවීනතම ක්‍රීඩිකාවයි. හොදම දක්ශතාවය පැය 2. විනාඩි 40 මේ වසරේ හොදම දක්ශතාවය පැය 2 විනාඩි 47 කි. 2020 ඔලිම්පික් පරිසාධන මට්ටමට (පැය 2. විනාඩි 45) ආසන්නයේම සිටින ක්‍රීඩිකාවයි.
    පසුගිය වසර දෙක තුලම ඇයට කිසිදු පුහුණු තරගයක් ලබා නොදුන් බලදාරීන් සහ ඇයගේ තරග දිවිය විනාශ කිරීමට එක්තරා පුද්ගලයෙකු කල හැකි සියලු දෙයම කරන ලදී. නමුත් ඇය පෞද්ගලික මුදලින් විදෙස් තරග වලට සහභාගී වෙමින් තම දක්ශතා පවත්වාගෙන 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටියි. නමුත්
    මේ වනතුරු ඇය කිසිදු සංචිතයක නැත.
    අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේ නැත.
    ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු වරප්‍රසාදයක් නැත.
    දකුණු පලාතේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමානයකට නිවාස ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කලත් මැයව ඇගයීමට මෙතෙක් ක්‍රියා කර නැත.
    අඩු තරමින් තරගයකට යනවිට පුහුණුකරු රැගෙන යාමට හතර අතට වැද වැටීමට සිදුව ඇත. මෙවැනි ක්‍රීඩිකාවක් රැකගෙන මානසික ඔට්ටම ඉහලට ඔසවා ඉහලට ගෙන ඒම වෙනුවට වග කිව යුතු පුද්ගලයන් කරන්නේ තවත් පීඩාවට ලක් කර ක්‍රීඩාව එපා කරවීමයි - FB

    :(:(:angry::angry:
     
    • Like
    Reactions: richlife

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම වැරදි ඇති, හැබැයි මට නම් තෙරෙන්නේ නැ අයි මෙහෙම ඔලිම්පික් යන්න ඔට්ටු වෙන්නේ කියලා. මොකටද?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම වැරදි ඇති, හැබැයි මට නම් තෙරෙන්නේ නැ අයි මෙහෙම ඔලිම්පික් යන්න ඔට්ටු වෙන්නේ කියලා. මොකටද?

    sport karana ekekge dream eka olympic play karana eka
    lankawe wagenam olympic select wena ekath loku deyak
    lankawe olympic standards pass karala dethun denai ehema select wenne
    godak welawata wild card entry thama lankawe ayata set wenne
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    sport karana ekekge dream eka olympic play karana eka
    lankawe wagenam olympic select wena ekath loku deyak
    lankawe olympic standards pass karala dethun denai ehema select wenne
    godak welawata wild card entry thama lankawe ayata set wenne
    ඉතින් ඔකට ක්‍රීඩා අමාත්යන්ශෙටවත් ආන්ඩුවකටවත් බැනලා වැඩ නැනෙ බන්. උදව් කරන්න කියලා සියලු පහසුකම් දෙන්න කියන එක සාදාරනද? මෙයාගේ සිහිනය ඔලිම්පික් යන්න. තව කෙනෙක්ගේ සිහිනය ග්‍රැමි හරි කැන්ස් හරිඋ අවොඩ් එකක් නම් ඌටත් ඒ අයිතිය තියනවනේ.. ඌටත් වොයිස් ට්‍රේනින් කරලා ෆිල්ම් හදලා යන්න ආන්ඩුව සල්ලි දෙන්න ඔනද? තව කවුරුහරි එකෙක් හාවර්ඩ් යන්න හිතාගෙන ඉන්නවා කිව්වොත් ඌටත් දෙන්න වෙනවා. ලොකේ කොහෙද එහෙම තියෙන්නේ. මේයාට ගොල් එකක් තියෙනවනම් ඒක ඇචීව් කරගන්න එයා වැඩ කරන්න ඔනා. කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙලා බැ. මේ වගේම තමා සුසන්තිකාව ෆොම් කලේ අන්තිමට එකි රටට කරපු ලබ්බකුත් නැ, එකිට කරගත්තු දේකුත් නැ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යාපනයේ තියපු ජාතික මහා ක්‍රිඩා උළෙලේ දිග දුර දිවිමේ තරඟයකින් ක්‍රිඩිකාවක් ජයග්‍රහණය කරනවා ඇගේ කාලය අනුව එය නව ශ්‍රි ලංකා වාර්තාවක් නමුත් එයට ශ්‍රි ලංකා වාර්තාවක් ලෙස පිළිගැනිමට විරෝධතා මතුවෙනවා පසුව ක්‍රිඩා අමාත්‍යංශය එය පරික්ෂා කිරිමට තාක්ෂණික කමිටුවක් පත්කරනවා ක්‍රිඩිකාවන් දෙදෙනෙක් එහි එක් සාමාජිකාවක් ඔලිම්පික් පදක්කම් ලාභි සුසන්තිකා පසුව මෙම තාක්ෂණික කමිටු ක්‍රිඩිකාවන් දෙදෙනාගේ නිර්දේශ කරනවා ඉලෙක්ට්‍රොනික් කාල ගණක යන්ත්‍ර වලින් ගණනය නොකල නිසා මෙම ජාතික වාර්තා ලෙස පිළිගන්න බැහැ කියලා ඇත්තෙන්ම මෙය කුහකකමක් වගේම සුසන්තිකාගේ සමකාලින ක්‍රිඩිකාවකගේ වාර්තා අහිමිවන එක වලක්වන්න කල දෙයක් හොඳම විහිලූව නම් සුසන්තිකාලා ජාතික තරඟ වාර්තා තිබ්ඛෙත් ඉලෙක්ට්‍රොනික් කාලගණක පද්ධති නැතිව
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඉතින් ඔකට ක්‍රීඩා අමාත්යන්ශෙටවත් ආන්ඩුවකටවත් බැනලා වැඩ නැනෙ බන්. උදව් කරන්න කියලා සියලු පහසුකම් දෙන්න කියන එක සාදාරනද? මෙයාගේ සිහිනය ඔලිම්පික් යන්න. තව කෙනෙක්ගේ සිහිනය ග්‍රැමි හරි කැන්ස් හරිඋ අවොඩ් එකක් නම් ඌටත් ඒ අයිතිය තියනවනේ.. ඌටත් වොයිස් ට්‍රේනින් කරලා ෆිල්ම් හදලා යන්න ආන්ඩුව සල්ලි දෙන්න ඔනද? තව කවුරුහරි එකෙක් හාවර්ඩ් යන්න හිතාගෙන ඉන්නවා කිව්වොත් ඌටත් දෙන්න වෙනවා. ලොකේ කොහෙද එහෙම තියෙන්නේ. මේයාට ගොල් එකක් තියෙනවනම් ඒක ඇචීව් කරගන්න එයා වැඩ කරන්න ඔනා. කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙලා බැ. මේ වගේම තමා සුසන්තිකාව ෆොම් කලේ අන්තිමට එකි රටට කරපු ලබ්බකුත් නැ, එකිට කරගත්තු දේකුත් නැ.

    ඔව් නේ බන් මේකිට පුළුවන්නේ දවල් රස්සාවක් කරලා හැම දේටම සල්ලි හොයන ගමන් රෑට රෑට කිලෝ මීටර් ගණන් දුවල මහන්සිවෙලා practice කරලා ඔය මහත්තුරු ගේ පුකට වැදලා තමන් අර හම්බු කොරපු සල්ලි වලින් meets වලට යන්න...ඔහොම කරලා මදි මුන්ට :yes::(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් නේ බන් මේකිට පුළුවන්නේ දවල් රස්සාවක් කරලා හැම දේටම සල්ලි හොයන ගමන් රෑට රෑට කිලෝ මීටර් ගණන් දුවල මහන්සිවෙලා practice කරලා ඔය මහත්තුරු ගේ පුකට වැදලා තමන් අර හම්බු කොරපු සල්ලි වලින් meets වලට යන්න...ඔහොම කරලා මදි මුන්ට :yes::(
    මොඩ කතානේ බන්. මේ කෙල්ල ප්‍රොෆෙශනල් ඇත්ලීට් කෙනෙක්ද? එහෙනම් ස්පොන්සර් කරලා කෙනෙක්ට මෙකිව මාකට් කරන්න පුලුවන්. මේ කෙල්ලො වල පය ගොඩ පය ඩයල්. ප්‍රොෆෙශනල් උන් නෙමෙයි. ලන්කාවේ මීට් එකක් දුවයි. ඔලිම්පික් එක වටයක් යයි. කොහෙහරි රස්සාවක් සෙට් උනාම ඇඩ් එකකට ගත්තම කැරියර් එක ඉවරයි. එතනින් එහාට ගෙයක් ආන්ඩුවෙන් ඉල්ලනවා අමාත්යන්ශෙකින් පඩියක් ගන්නවා ඇත්ලීට් කතා ඉවරයි. හා එහෙම නෙමෙයිද කියහන්කො.. සුසන්තිකා එහෙම නෙමෙයිද කලේ? ප්‍රොෆෙශනල් ඇත්ලීට්ලා කියන්නේ ඉදලා හිටලා දුවන ජොබ්ස් කරන උන්ද?
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඉතින් ඔකට ක්‍රීඩා අමාත්යන්ශෙටවත් ආන්ඩුවකටවත් බැනලා වැඩ නැනෙ බන්. උදව් කරන්න කියලා සියලු පහසුකම් දෙන්න කියන එක සාදාරනද? මෙයාගේ සිහිනය ඔලිම්පික් යන්න. තව කෙනෙක්ගේ සිහිනය ග්‍රැමි හරි කැන්ස් හරිඋ අවොඩ් එකක් නම් ඌටත් ඒ අයිතිය තියනවනේ.. ඌටත් වොයිස් ට්‍රේනින් කරලා ෆිල්ම් හදලා යන්න ආන්ඩුව සල්ලි දෙන්න ඔනද? තව කවුරුහරි එකෙක් හාවර්ඩ් යන්න හිතාගෙන ඉන්නවා කිව්වොත් ඌටත් දෙන්න වෙනවා. ලොකේ කොහෙද එහෙම තියෙන්නේ. මේයාට ගොල් එකක් තියෙනවනම් ඒක ඇචීව් කරගන්න එයා වැඩ කරන්න ඔනා. කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙලා බැ. මේ වගේම තමා සුසන්තිකාව ෆොම් කලේ අන්තිමට එකි රටට කරපු ලබ්බකුත් නැ, එකිට කරගත්තු දේකුත් නැ.

    ඉස්කෝලෙ ගිහින් තියනවද කියල සැකයි. මෝඩ කම තිබ්බට පෙන්නන්න එපා. හැම එකාගෙම මෝඩ චූන් හීන හැබෑකරන්න ආන්ඩුවට බෑ ඒ උනාට මෙච්චර දක්ශ අයව international level එකට යවන එක නෙවෙයිද ආන්ඩුවට වගකීම. මොන ලබ්බට sports ministry තියෙන්නෙ. ක්‍රීඩාවක් තියා චග්ගුඩු වත් ගහල තියනවනම් මෙහෙම කියනවද? අවුරුද 52 පස්සෙ olympic medel ගෙනාවෙ සුසන්තිකා වෙන පවුල් ප්‍රශ්න අපට අදාල නෑ.
    ministry වලත් ඇත්තෙ ඔහොම හිතන උන් වෙන්ට ඇති...
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මොඩ කතානේ බන්. මේ කෙල්ල ප්‍රොෆෙශනල් ඇත්ලීට් කෙනෙක්ද? එහෙනම් ස්පොන්සර් කරලා කෙනෙක්ට මෙකිව මාකට් කරන්න පුලුවන්. මේ කෙල්ලො වල පය ගොඩ පය ඩයල්. ප්‍රොෆෙශනල් උන් නෙමෙයි. ලන්කාවේ මීට් එකක් දුවයි. ඔලිම්පික් එක වටයක් යයි. කොහෙහරි රස්සාවක් සෙට් උනාම ඇඩ් එකකට ගත්තම කැරියර් එක ඉවරයි. එතනින් එහාට ගෙයක් ආන්ඩුවෙන් ඉල්ලනවා අමාත්යන්ශෙකින් පඩියක් ගන්නවා ඇත්ලීට් කතා ඉවරයි. හා එහෙම නෙමෙයිද කියහන්කො.. සුසන්තිකා එහෙම නෙමෙයිද කලේ? ප්‍රොෆෙශනල් ඇත්ලීට්ලා කියන්නේ ඉදලා හිටලා දුවන ජොබ්ස් කරන උන්ද?

    ඉබේ බිහිවෙනවද බන් professional players ල ඒකට වැඩපිලිවෙලක් තියෙන්නෙ ඕන මීටත් වඩා පොඩි කාලෙදි අදුරගෙන develop කරන එකයි කරන්න ඕන. හෙන කාලෙකින් දැක්කෙ මෙහෙම ගොන් කොමෙන්ට් එකක්.:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔකට ක්‍රීඩා අමාත්යන්ශෙටවත් ආන්ඩුවකටවත් බැනලා වැඩ නැනෙ බන්. උදව් කරන්න කියලා සියලු පහසුකම් දෙන්න කියන එක සාදාරනද? මෙයාගේ සිහිනය ඔලිම්පික් යන්න. තව කෙනෙක්ගේ සිහිනය ග්‍රැමි හරි කැන්ස් හරිඋ අවොඩ් එකක් නම් ඌටත් ඒ අයිතිය තියනවනේ.. ඌටත් වොයිස් ට්‍රේනින් කරලා ෆිල්ම් හදලා යන්න ආන්ඩුව සල්ලි දෙන්න ඔනද? තව කවුරුහරි එකෙක් හාවර්ඩ් යන්න හිතාගෙන ඉන්නවා කිව්වොත් ඌටත් දෙන්න වෙනවා. ලොකේ කොහෙද එහෙම තියෙන්නේ. මේයාට ගොල් එකක් තියෙනවනම් ඒක ඇචීව් කරගන්න එයා වැඩ කරන්න ඔනා. කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙලා බැ. මේ වගේම තමා සුසන්තිකාව ෆොම් කලේ අන්තිමට එකි රටට කරපු ලබ්බකුත් නැ, එකිට කරගත්තු දේකුත් නැ.
    මේකේ ඇත්තකුත් තියෙනවා :oo: හැබැයි දැනටමත් අනික් ක්‍රීඩකයින්ට ඔය පහසුකම් දෙනවනේ, ඒ දෙන එකෙන් මෙයාටත් දෙන්න කියන එක අසාධාරණ නෑ ඉතින්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම මේ දැන් බලන ෆිල්ම් එක dangal අමීර් කාන් ගෙ

    මේ ෆිල්ම් එකේ විදිහට හැම අම්මෙක් තාත්තෙක්ටම නම් කරන්න බැරි වෙයි. ප්‍රස්නෙ තියෙන්නෙ මේ ලමයා තනියම ඔක්කොම කරගන්න ඕනිද, නැද්ද කියන එක නෙමෙයි. ක්‍රීඩාවටම කියලා වෙනම ඇමති කෙනෙක් ඉන්න, හැම ක්‍රීඩාවකටම එක ගානෙ සන්ගම් තියෙන, ප්‍රතිපාදන සපයන රටක ඔලිම්පික් පරිසාධන මට්ටමට ලගටම ආපු කෙනාට නොදෙන වරප්‍රසාද, පහසුකම් අහවල් කෙනෙක්ට දෙන්නද? නිකරුනේ සල්ලි කාබාසිනියා කරන නිලධාරි ඔව්වගෙ කොච්චර ඇතිද? ඒ හැමෝම ක්‍රීඩාවකට කැපවෙච්ච තියා සෙල්ලමට ඔට්‍ටු දුවලා නැතුව ඇති. අද මළල ක්‍රීඩා වල තත්වය නම් අන්තිමයි. මේකට විසදුම නම්, ඇමති වරු, නිළධාරි තියා ජනාධිපති වෙනස් උනත් වෙනස් නොවෙන සිස්ටම් එකක් හදන එක විතරයි, විතරමයි.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මොඩ කතානේ බන්. මේ කෙල්ල ප්‍රොෆෙශනල් ඇත්ලීට් කෙනෙක්ද?

    Meeki olympic qualified..professional da danne na talent ekak athi:P(lankawe keeyak ehema aya innawada nodanee)

    එහෙනම් ස්පොන්සර් කරලා කෙනෙක්ට මෙකිව මාකට් කරන්න පුලුවන්.

    meewage eewata sponcers la hoyanna amaarui machn lankawe...meewata interest ayath adui....meewwage kello famousnuth nathi nisa sponce karana unta kohethma output ekak labenne na.

    මේ කෙල්ලො වල පය ගොඩ පය ඩයල්. ප්‍රොෆෙශනල් උන් නෙමෙයි. ලන්කාවේ මීට් එකක් දුවයි. ඔලිම්පික් එක වටයක් යයි. කොහෙහරි රස්සාවක් සෙට් උනාම ඇඩ් එකකට ගත්තම කැරියර් එක ඉවරයි. එතනින් එහාට ගෙයක් ආන්ඩුවෙන් ඉල්ලනවා අමාත්යන්ශෙකින් පඩියක් ගන්නවා ඇත්ලීට් කතා ඉවරයි. හා එහෙම නෙමෙයිද කියහන්කො..

    Kenekta sellan karanna puluwan, fitness thiyana uparima wayasak thiyanawa machn...eeketh mee wagee duwana issaw wala ee wayasa thawath adu kiyala mn hithanawa...kreedaa karala anagathak nathi rataka ee wenuwen thamanta wena deyakata yodanna thibba kaalaya kapakarala adu gaane internationally rata represent karapu kenekta padiyak gewana eka matanam prashnayan kiyala dakinne na machn.

    සුසන්තිකා එහෙම නෙමෙයිද කලේ? ප්‍රොෆෙශනල් ඇත්ලීට්ලා කියන්නේ ඉදලා හිටලා දුවන ජොබ්ස් කරන උන්ද?

    idala hitala duwala jobs karanna baa kiyana eka thamai mn adahas kaleth :P Pramukathaawa denna oona practice walata...ethakota maai ubai yanne naane mekita kawanna :P amathyanshen udaw karanna oona ee nisa..:)
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේ ෆිල්ම් එකේ විදිහට හැම අම්මෙක් තාත්තෙක්ටම නම් කරන්න බැරි වෙයි. ප්‍රස්නෙ තියෙන්නෙ මේ ලමයා තනියම ඔක්කොම කරගන්න ඕනිද, නැද්ද කියන එක නෙමෙයි. ක්‍රීඩාවටම කියලා වෙනම ඇමති කෙනෙක් ඉන්න, හැම ක්‍රීඩාවකටම එක ගානෙ සන්ගම් තියෙන, ප්‍රතිපාදන සපයන රටක ඔලිම්පික් පරිසාධන මට්ටමට ලගටම ආපු කෙනාට නොදෙන වරප්‍රසාද, පහසුකම් අහවල් කෙනෙක්ට දෙන්නද? නිකරුනේ සල්ලි කාබාසිනියා කරන නිලධාරි ඔව්වගෙ කොච්චර ඇතිද? ඒ හැමෝම ක්‍රීඩාවකට කැපවෙච්ච තියා සෙල්ලමට ඔට්‍ටු දුවලා නැතුව ඇති. අද මළල ක්‍රීඩා වල තත්වය නම් අන්තිමයි. මේකට විසදුම නම්, ඇමති වරු, නිළධාරි තියා ජනාධිපති වෙනස් උනත් වෙනස් නොවෙන සිස්ටම් එකක් හදන එක විතරයි, විතරමයි.

    machn oya film ekee ara kella national dinnama, gihin sports karana un witharak nawaththan training karana aanduwe place eka supiri....lankawe ee wagee ewa thiyanawada nodanee:dull: