ක්‍රීඩාවේ_බහිරවයෝ
මේ ඉන්නේ අපේ රටේ දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රතම ක්රීඩිකාවයී. මැරතන් ශ්‍රීලංකා වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660) කින් අලුත් කර ශ්‍රීලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාවයි, දැනට වසර 28 ජාතික ජාත්‍යන්තර තරග වදින අපට සිටින ප්රවීනතම ක්‍රීඩිකාවයි. හොදම දක්ශතාවය පැය 2. විනාඩි 40 මේ වසරේ හොදම දක්ශතාවය පැය 2 විනාඩි 47 කි. 2020 ඔලිම්පික් පරිසාධන මට්ටමට (පැය 2. විනාඩි 45) ආසන්නයේම සිටින ක්‍රීඩිකාවයි.
පසුගිය වසර දෙක තුලම ඇයට කිසිදු පුහුණු තරගයක් ලබා නොදුන් බලදාරීන් සහ ඇයගේ තරග දිවිය විනාශ කිරීමට එක්තරා පුද්ගලයෙකු කල හැකි සියලු දෙයම කරන ලදී. නමුත් ඇය පෞද්ගලික මුදලින් විදෙස් තරග වලට සහභාගී වෙමින් තම දක්ශතා පවත්වාගෙන 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටියි. නමුත්
මේ වනතුරු ඇය කිසිදු සංචිතයක නැත.
අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේ නැත.
ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු වරප්‍රසාදයක් නැත.
දකුණු පලාතේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමානයකට නිවාස ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කලත් මැයව ඇගයීමට මෙතෙක් ක්‍රියා කර නැත.
අඩු තරමින් තරගයකට යනවිට පුහුණුකරු රැගෙන යාමට හතර අතට වැද වැටීමට සිදුව ඇත. මෙවැනි ක්‍රීඩිකාවක් රැකගෙන මානසික ඔට්ටම ඉහලට ඔසවා ඉහලට ගෙන ඒම වෙනුවට වග කිව යුතු පුද්ගලයන් කරන්නේ තවත් පීඩාවට ලක් කර ක්‍රීඩාව එපා කරවීමයි - FB

හැබැයි දැනටමත් අනික් ක්‍රීඩකයින්ට ඔය පහසුකම් දෙනවනේ, ඒ දෙන එකෙන් මෙයාටත් දෙන්න කියන එක අසාධාරණ නෑ ඉතින්.
(lankawe keeyak ehema aya innawada nodanee)