
Guys seriously our people have miserable lives.You need to live in a developed country to feel the difference of comfort.They are rich and enjoy their lives to the fullest while our people think about how to survive on each day.So pathetic![]()
we breed too much. what really should be done is island wide birth control. Or we can rot in this hell forever.

Guys seriously our people have miserable lives.You need to live in a developed country to feel the difference of comfort.They are rich and enjoy their lives to the fullest while our people think about how to survive on each day.So pathetic![]()
i feel sorry for lankaමැති ඇමතිලා කොච්චි වල බස් වල යන්නේ නෑනේ බන්එකයි සීන් එක. උන් යන්නේ පාරේ, ඉතින් එකයි උන්ට පාරවල් හදන්න ගුවන් පාලම හදන්න හයිවේ හදන්න මතක් වෙන්නේ. අරව ගැන ගානක් නෑ.

මැති ඇමතිලා කොච්චි වල බස් වල යන්නේ නෑනේ බන්එකයි සීන් එක. උන් යන්නේ පාරේ, ඉතින් එකයි උන්ට පාරවල් හදන්න ගුවන් පාලම හදන්න හයිවේ හදන්න මතක් වෙන්නේ. අරව ගැන ගානක් නෑ.




yatath vijitha kaale ticket issue karapu vidihatada lankawe train station wala thawamath ticket issue karanne ? train ekaka gihilla dan godak kal. ticket kese wethath me trains tika thawamath tablet exchange karala duwanawa kiyana eka nam sure.
“Tramcars used a rail track. It was a rail vehicle. Tramcars were going on rail tracks along the urban streets. A wire attached to a self-adjusting pole conducted the current from the overhanging power lines to the tramcar. The first tramcar drive took place in 1899 from Colombo Grand Oriental Hotel to Thotalanga.”
Liyanage says, tramcars and trolley buses were used because the government needed to solve Colombo’s transport problems more efficiently.
gewanna athe salli thiyenna epayi banඔක කොස්ටෙක බන් මම හිතන්නේ. දැන් තියන බස් එකෙත් ගාස්තු වැඩි කියන සින්හලු කිලොමීටරයක් යන්න හොද ට්‍රාස්පොට් එකකට එහෙම ගෙවන්න කැමති නැ. උන්ට ඔන පොයින්ට් A ටො පොයින්ට් B මොකෙන් හරි යන්න.
මචන් CGR එකේ ඉන්නේ අමුතුම ජීවින් කොට්ටාශයක්. සුද්දා මෙහෙ බුලට් ට්‍රෙන් දල තිබ්බනම් මුන් හදන්නේ ගල් අගුරු කොච්චි දුවවන්න. අන්න ඒ වගේ පිටි පස්සට දුවන අදහස් තියෙන්නේ.
එක දවසක් නුගේගොඩදී ටැබ්ලට් මාරු කරලා දීල අවිස්සාවේල්ලට එන කෝච්චිය විනාඩි 40ක් නවත්තන් හිටිය... කීවට වැඩක් නෑ මුන්ට. හැමදාම කොච්චි පරක්කු කරනවා.

Public Transportation hariyata hadanawanam godak prashna wisadenawa.
Ehema unoth Colombo wala oya thiyena traffic eka aniwa adu wenawa. Minissu godak Colombo walin pita padinchi wenawa ikmanata yanna enna puluwannam. Time, Fuel wastage eka godak adu wenawa. Efficiency eka wedi wenawa.
Dan minissu amaruwen hari thamange wahaneka wedata yanne Lankawe thiyena Bus body gahapu Lorry Chassis wala pack wela yanna beri nisa. Train wala pack wela hari foot board eke hari ellila yanna beri nisa. Adu gaane 2nd class compartment ekakawath pack nowi yanna behene office time ekata.
Kalakanni politicians la thamai mewata waga kiyanna one. Railway wala weda karana minissu kohomahari me aurudu 50, 60 parana engine amaruwen hada hada ohoma hari duwawanne nethnam okawath nehe.
118 years ago (1899) Public transport was better than now in Colombo.![]()
![]()
![]()
![]()
- http://www.sundayobserver.lk/2017/10/29/heritage/tramcars-and-trolley-buses-old-colombo
public transport හොදට තියෙනවනම් traffic ප්‍රශ්නෙත් නිකන්ම විසදෙනවා....ඔය සරල දේ තේරුම් ගන්න බැරි මෝඩ පාලකයින් ඉන්න රටක් මේක.
EMINƎM;22422149 said:මල ජරාව බන්. බස්වල හවස යනවා මතක් වෙද්දි වැඩට යන එකත් අප්පිරියයි
wadey harima lesi dan. monawa diwunu karey nathath kathire watenawa athi lassanata chande dawaswala. yamak kamak therena aya raten pita wenna ekata hethuwak thamai me ratey bahutharayak janathawage mathaya thamange mathayata wada venas weema. yamak yakam therena ugath minissu me rata daala yanne menna me huthuwa nisai.
අයි ලව් පුබ්ලික් ට්‍රාන්ස් පොට් සිරිලංකා ( දැන් ඉතින් මේවයේ යන්න පින නැති මැති ඇමතිලා එයි රෙද්ද උසගෙන ) වැඩ ඇරෙනක්න් මම ගොඩක් කලබලෙන් හිට්යේ, මගේ ඒ සුන්දර මොහොත එනකන්.....
නොමිලේම පින් කරගන්න අවස්තාව දීල තියෙනවා බස් එකේම. ආය පින් කැට හොයා හොයා දුවන්න ඕනේ නෑ නෙ![]()




