Are you satisfied with Sri Lankas progress in public transport ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Are you satisfied with Sri Lankas progress in public transport ?

    here is a train from Somalia

    and here is a train from Sri Lanka

    Last edited:
    • Like
    Reactions: Panditha 90

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ස්කූල් ටයිම් එකට බස් එකට නැගපන්කො, කුනු කරොල වාඩියකට ගිය වගේ.

    senaga dakkama bus wala yanna hithenneth naha. bus wala kana palenna daana koththu mix sindu tika eeta hapan. api lankawe thahadu bus wala yanna one pitagasmata ennath vidagena. private wahana walata emission test ara test me test karanna one kiyala neethi daana ayata me bus wala pramithiya penne nadda ? mama danna tharamin mewa wala thiyenne lorry engine.
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    yatath vijitha kaale ticket issue karapu vidihatada lankawe train station wala thawamath ticket issue karanne ? train ekaka gihilla dan godak kal. ticket kese wethath me trains tika thawamath tablet exchange karala duwanawa kiyana eka nam sure.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    No. But if Sri Lankans don't give a fuck about the consequences of over breeding may they be damned. No matter how artificial we try to become, always the natural laws governing every aspect of our artificiality will try to protect mother nature from overpopulating. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yatath vijitha kaale ticket issue karapu vidihatada lankawe train station wala thawamath ticket issue karanne ? train ekaka gihilla dan godak kal. ticket kese wethath me trains tika thawamath tablet exchange karala duwanawa kiyana eka nam sure.
    මැති ඇමතිලා කොච්චි වල බස් වල යන්නේ නෑනේ බන් :yes: එකයි සීන් එක. උන් යන්නේ පාරේ, ඉතින් එකයි උන්ට පාරවල් හදන්න ගුවන් පාලම හදන්න හයිවේ හදන්න මතක් වෙන්නේ. අරව ගැන ගානක් නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මැති ඇමතිලා කොච්චි වල බස් වල යන්නේ නෑනේ බන් :yes: එකයි සීන් එක. උන් යන්නේ පාරේ, ඉතින් එකයි උන්ට පාරවල් හදන්න ගුවන් පාලම හදන්න හයිවේ හදන්න මතක් වෙන්නේ. අරව ගැන ගානක් නෑ.
    ඔක කොස්ටෙක බන් මම හිතන්නේ. දැන් තියන බස් එකෙත් ගාස්තු වැඩි කියන සින්හලු කිලොමීටරයක් යන්න හොද ට්‍රාස්පොට් එකකට එහෙම ගෙවන්න කැමති නැ. උන්ට ඔන පොයින්ට් A ටො පොයින්ට් B මොකෙන් හරි යන්න.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,212
    27,599
    113
    Colombo Suburban Railway Electrification Project and Light Rail Transit Project walin oya prashna godak wisadenawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක කොස්ටෙක බන් මම හිතන්නේ. දැන් තියන බස් එකෙත් ගාස්තු වැඩි කියන සින්හලු කිලොමීටරයක් යන්න හොද ට්‍රාස්පොට් එකකට එහෙම ගෙවන්න කැමති නැ. උන්ට ඔන පොයින්ට් A ටො පොයින්ට් B මොකෙන් හරි යන්න.
    බස් වල එහෙම ලොකු අවුලක් නෑ මටනං ඉස්සර වගේ ලදරන් බස් දැන් ඇත්තෙම නැති තරං නෙ. එකම අවුල සෙනග වැඩි උනාම තියෙන තදබදේයි පාරේ ට්‍රැෆික් එක හින්ද වෙන පරක්කුවයි :yes:

    දුර ගමන් යන්න නං හොඳ විදිහක් හැදුවොත් සිංහලු යාවි කීයක් හරි දීල, දැන් ඔය හයිවේ එකේ උනත් සල්ලි ගෙවල කට්ටිය යනවනේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බස් වල එහෙම ලොකු අවුලක් නෑ මටනං ඉස්සර වගේ ලදරන් බස් දැන් ඇත්තෙම නැති තරං නෙ. එකම අවුල සෙනග වැඩි උනාම තියෙන තදබදේයි පාරේ ට්‍රැෆික් එක හින්ද වෙන පරක්කුවයි :yes:

    දුර ගමන් යන්න නං හොඳ විදිහක් හැදුවොත් සිංහලු යාවි කීයක් හරි දීල, දැන් ඔය හයිවේ එකේ උනත් සල්ලි ගෙවල කට්ටිය යනවනේ.
    ඩොමැස්ටික් එයාර් ට්‍රැවල් පොපියුලර් කරනවනම් ලාබයි බන්. ඔය පාරවල් හදන එක විසදුමක් නැ. හැම ටවුන් එකකම පොඩි එයාර්පොට් එකක් ඇටෙව්වනම් වටිනවා. රටේ මූලික හතර් කොනේ හරි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,212
    27,599
    113
    :)

    Sri Lanka LRT study gets responses from Alsthom, Bombardier: Minister

    Oct 26, 2017 07:38 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka has received responses from nine parties for expressions of interest called to study five light rail transit link for the capital Colombo, Megapolis Development Minister Champika Ranawaka said.

    Alsthom of France, Bombardier Canada, as well as several Chinese parties, and firms from Korea, Japan and India have responded he told EconomyNext.

    Two of the key links are to be built with a loan from the Japan International Co-operation Agency, which covers

    It includes the city's most crowded transport corridor leading from the central business district to Malabe. The link is regarded by analysts

    The other five corridors are to be built as privately finance build operate transfer projects.

    Minister Ranawaka said the responses are being evaluate and the parties will be called for discussions shortly. (Colombo/Oct26/2017)

    - http://www.economynext.com/Sri_Lank...m_Alsthom,_Bombardier__Minister-3-9013-6.html

    1200x800---Citadis-Spirit-3.jpg

    - http://www.alstom.com/products-serv...l-systems/trains/products/citadis-spirit-LRV/

    rep004.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,212
    27,599
    113

    Me wage thawa enawa.

    කොළඹ කොටුව සහ බත්තරමුල්ලේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක්
    28 ඔක්තෝබර්, 2017

    තාරක වික්‍රමසේකර

    මහ නගර සංවර්ධනය යටතේ කොළඹ කොටුව සහ බත්තරමුල්ලේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇතැයි මහ­ානගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු පියවර චාමර්ස් ගැලරි ඉඩමේ ‘Colombo Gate’ ලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදනු ලබන බවත් එම ස්ථානයේ බස් රථ, දුම්රිය, කුලී රථ වාහන හා පෞද්ගලික රථවාහන අන්තර් සම්බන්ධ ස්ථානයක් ආරම්භ කරනු ලබන බවද ඇමැතිවරයා කීය.

    දුම්රිය ස්ථානය අසල ඇති අනෙකුත් සියලු ස්ථාන ඉවත් කරනු ලබන බවත් ගුණසිංහපුර හා බැස්ටියන් මාවත ඇතුළු සියලු බස් රථ පර්යන්ත එක් ස්ථානයක ස්ථාන ගත කරනු ලබන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන්ම බත්තරමුල්ලේද බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉඳි කෙරන අතර එමඟින් සුහුරුපාය, සෙත්සිරිපාය, ඉසුරුපාය කරා එන ජනතාවට බාධාවකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයිද ඇමැතිවරයා කීය.

    ඊට සමගාමීව කොටුව දුම්රිය ස්ථානය සිට කොල්ලුපිටිය දක්වා හා කොළඹ සිට කඩුවෙල දක්වා දිවෙන සැහැල්ලූ දුම්රිය සේවාවක් ජයිකා ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයිද ඒ මහතා කීය. මේ වන විට රාජගිරිය හා බත්තරමුල්ල අතර ඇති අධික රථ වාහන තදබදයද ඒ අනුව පහව යනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා බත්තරමුල්ල සිට නව කැලණි පාලම දක්වා අධිවේගී මාර්ගය හා සම්බන්ද විමට ගුවන් මාර්ගයක්ද ඉඳි කරනු ලබන බවත් ඒ හා සමගාමීවම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැළණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මගින් දිවෙන මහමාර්ගයක් ඉදිකරනු පබන බවද ඒ මහතා කීය. එම මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ 'වෙරළ බඩ මාවත' (මැරයින් ඩ්‍රයිව්) දක්වා දීර්ඝ කෙරේ.

    - http://www.silumina.lk/2017/10/28/පුවත්/කොළඹ-කොටුව-සහ-බත්තරමුල්ලේ-බහුවිධ-ප්‍රවාහන-මධ්‍යස්ථාන-දෙකක්
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොමැස්ටික් එයාර් ට්‍රැවල් පොපියුලර් කරනවනම් ලාබයි බන්. ඔය පාරවල් හදන එක විසදුමක් නැ. හැම ටවුන් එකකම පොඩි එයාර්පොට් එකක් ඇටෙව්වනම් වටිනවා. රටේ මූලික හතර් කොනේ හරි.
    එක එයාපෝට් එකක් හදල කරගත්ත හරිය මදිවටද :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එක එයාපෝට් එකක් හදල කරගත්ත හරිය මදිවටද :P
    පොඩි එකක්. කොන්දොස්තර කැල්ලක් එක්ක. කොලඹ කොලඹ කියලා ලොඩ් කරන්න බොගම්බර හරියෙන් යාලත්තක් බාලා දුන්නම් ඇති.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887

    :cool: