LOL,.. Okata Kiyanneth Kuhaka Kama Thama,
Thamanta Labaganda Bari/Nohaki Waraprasadayak Thawa Pirisak Labanawata Kawda Kanmathi...
good move & still it failed those JVP peratgami beggers
Just Reame![]()
පලයන් බං යන්න ...
තොපි ට ඕනි මේක හිඟන්නා ගෙ තුවාලෙ වගෙ හැමදාම තියෙන්න ...
ළමයි lectures යන්න පටන් ගත්තාම හරි![]()

LOL,.. Okata Kiyanneth Kuhaka Kama Thama,
Thamanta Labaganda Bari/Nohaki Waraprasadayak Thawa Pirisak Labanawata Kawda Kanmathi...
LOL,.. Okata Kiyanneth Kuhaka Kama Thama,
Thamanta Labaganda Bari/Nohaki Waraprasadayak Thawa Pirisak Labanawata Kawda Kanmathi...
මම නම් ඔය වරප්‍රසාදය ලබා ගත්ත එකෙක්. ඒ වගේම වරප්‍රසාද හින්දා හෑලෙන පිරිස කොයි තරම්ද කියලත් දන්නවා. අනික තේරෙන්නේ හොදම එවුන් ටික නෙමේ කියලත් දන්නවා. ඒ වගේම පිටරට ඩිග්‍රී අරන් ආපු එවුන් අපිත් එක්ක එකට එක වෑඩ කරනව. උන්ට වඩා අපි වෑඩ්ඩෝ නෙමේ. සමහර එවුන් ලන්කාවේ ඩිග්‍රී ගත්ත එවුන්ට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා. මේක හොද අවස්තාවක් ලන්කාවට ඉස්සරහට යන්න. අපි අත අරින හෑම චාන්ස් එකම එක්කෝ මෑලේසියාව නෑත්නම් සින්ගප්පූරුව අර ගන්නවා
ඕනම ජොබ් එකක වරප්‍රසාද තියෙනවනම් ජොබ් එක කරන එකා ඒවා ගන්නවා කුහක වෙන්න දෙයක් නෑ....එත් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ වියදමෙන් තැනකට එන්න හදන එකෙක්ට වල කපන එවුන්ට කියන්නේ මොකක්ද කියහන්කෝ.තියෙන වරප්‍රසාද මදිද අරව දියව් මේවා දියව් කියල strike කරලා බෙහෙත් ගන්න එන මිනිසුන්ව රස්තියාදු කරන්නේ ඒවත් වරප්‍රසාද ද බන් කියන්නකෝ.
පලයන් බං යන්න ...
තොපි ට ඕනි මේක හිඟන්නා ගෙ තුවාලෙ වගෙ හැමදාම තියෙන්න ...
ළමයි lectures යන්න පටන් ගත්තාම හරි![]()

uba hithuwe medicine karana un harak kiyalada![]()
මහන්සිය තිබ්බ නම් සල්ලි ඕනේ වෙන්නේ නෑ නේ.. මහන්සි වෙන එකාට කෙල කරන්න හදන එක සක්කිලි කම ස්යිටම් දැම්මාම ඒක වෙනවා.... ඒ උනත් මෙතන තියෙන්නේ වංචාව ඉගෙන ගන්න එකට වත් එකට තියෙන ආසාවට ගැන ප්‍රස්නයක් නෙමේ.. වංචාවෙන් මොන තැනට ආවත් එතන රෙනවා මිසක් වැඩක් කෙරෙන්නේ නෑ.ඕනම ජොබ් එකක වරප්‍රසාද තියෙනවනම් ජොබ් එක කරන එකා ඒවා ගන්නවා කුහක වෙන්න දෙයක් නෑ....එත් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ වියදමෙන් තැනකට එන්න හදන එකෙක්ට වල කපන එවුන්ට කියන්නේ මොකක්ද කියහන්කෝ.තියෙන වරප්‍රසාද මදිද අරව දියව් මේවා දියව් කියල strike කරලා බෙහෙත් ගන්න එන මිනිසුන්ව රස්තියාදු කරන්නේ ඒවත් වරප්‍රසාද ද බන් කියන්නකෝ.


පලයන් බං යන්න ...
තොපි ට ඕනි මේක හිඟන්නා ගෙ තුවාලෙ වගෙ හැමදාම තියෙන්න ...
ළමයි lectures යන්න පටන් ගත්තාම හරි![]()



මහන්සිය තිබ්බ නම් සල්ලි ඕනේ වෙන්නේ නෑ නේ.. මහන්සි වෙන එකාට කෙල කරන්න හදන එක සක්කිලි කම ස්යිටම් දැම්මාම ඒක වෙනවා.... ඒ උනත් මෙතන තියෙන්නේ වංචාව ඉගෙන ගන්න එකට වත් එකට තියෙන ආසාවට ගැන ප්‍රස්නයක් නෙමේ.. වංචාවෙන් මොන තැනට ආවත් එතන රෙනවා මිසක් වැඩක් කෙරෙන්නේ නෑ.![]()
I see, & I'm not against Pvt Uni, but Nevil Siya mula idalama wanchawak karala thiyenne.
Anik karane, inna balloi, buruwoi ona ona widiyata ,salli thibba paliyata me wage sensitive deval damma kiyala ratak issarahata yanne kohomada?
Thani Aithiya/Ownership ekak thibbama kohomada rate diunuwata ewa yedenne? onnan unge family Swiss account ekakata yai.
Mage Kuhaka Part Eka Oka (Ekak Pocket Ekakata Cash Flow Eka Yana Eka)
Ekata Ekagai,
Habai Unge main point eka government eken free education/Gov Uni walata wen karana deval nathiwei/kappad wei kiyala.
Lankawe inne corrupted politicians/people, ithin kohomada wiswasa karanne,
මහන්සිය තිබ්බ නම් සල්ලි ඕනේ වෙන්නේ නෑ නේ.. මහන්සි වෙන එකාට කෙල කරන්න හදන එක සක්කිලි කම ස්යිටම් දැම්මාම ඒක වෙනවා.... ඒ උනත් මෙතන තියෙන්නේ වංචාව ඉගෙන ගන්න එකට වත් එකට තියෙන ආසාවට ගැන ප්‍රස්නයක් නෙමේ.. වංචාවෙන් මොන තැනට ආවත් එතන රෙනවා මිසක් වැඩක් කෙරෙන්නේ නෑ.![]()
නෙවිල්ගේ ලබ්බ වලින් වැඩක් නෑ. මුන්ගේ සටන තියෙන්නෙ පුද්ගලික වෛදය විදයාල වලට එරෙහිව. නෙවිල් නිකන් තඩි බාන්න ගන්න මුව හම විතරයි.
සල්ලි තියෙන කාට උනත් තමන් කැමති විදියට බිස්නස් එක කරන්න අයිතියක් තියෙන්න ඕනි. සල්ලි තියෙන එකාටත් තමන් කැමති දෙයක් කරන්න අවස්තාවක් තියෙන්න ඕනි. ආන්ඩුවක් එ් නිසා කරන්න ඕනි රටට ගැලපෙන විදියට මේ අවශතා සම්පුර්ණ කරන්න ක්රමයක් හදලා දෙන එක. නැතුව කැම්පස් වල ඉන්න උන්ට ඕනි විදියට නටන එක නෙමේ.
Ehenam Pakatada Sakwithiyawa Hiredamme, Anduwata Nithi Hadala Denda Thibbana LOL
Eka Ekata Ona widiyata dewal karanda denneth na/hambenneth na even if he/she has lot money
ඉතින් එහෙම කරයි කියලා බයෙන් රටේ ජනතාවගේ 80%ක අධයාපන අයිතිය අහිමි කරන් ඉන්න ඕනිද?
අනිවාර්යෙන්ම. මුන්ගේ කුහක කමේ තරම කියන්නෙ. ඒලෙවල් පාස් වෙන්න සල්ලි විසි කලාට කමක් නෑ. හැබැයි එතනින් පස්සෙ ආන්ඩුව නිකන් දෙන එක විතරයි පුලුවන්. අනිත් ඒවා බෑ. මුන්ගේ ඒකාධිකාරය කඩන්න ඕනි. නැත්තන් හැමදාමත් රට මෙතනම තමයි.
ඊටත් අන්ත බූරැවෝ රැලක් බන්...