Supiri Sindu tika

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    ZAzdmE1.gif
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    50 Subscribers

    Hi Machanla,

    Channel ඒකෙ subscribers 50

    සින්දු ටික අහලා Like එකක් දාපු , Channel එක subscribe කරලා support එකක් දුන්නු සහෝලා ඔක්කොටම බොහොම ස්තුතියි !!

    Post එකට BUMP දාපු සහෝලටත් බොහොම ස්තුතියි !! :yes:

    Channel Link

    නිදහසේ විඳින්න පුළුවන් කනට මිහිරි තවත් සින්දු ටිකක් ඉක්මනටම දානවා ......

    ජය වේවා !!!!



     
    Last edited:

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Karadiya Gambare (කරදිය ගැඹරේ)

    Karadiya Gambare (කරදිය ගැඹරේ) | Acoustic | Edward Jayakody

    කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
    කිරිකැටි පුතුනේ . . .
    කිරිකැටි පුතුනේ . .

    Piano, Violin, Guitar and Cajon විතරයි use කරලා තියෙන්නේ .....
    නිදහසේ විදින්න කනට මිහිරී සංගිතය


    https://www.youtube.com/watch?v=Af72X-qgQSk

     
    Last edited:

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Ganga Addara Ma (ගඟ අද්දර මා)

    Ganga Addara Ma (ගඟ අද්දර මා) | Acoustic | Cover By Nadeeka Jayawardana

    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා...

    https://www.youtube.com/watch?v=cIToTdiXOZk



     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Liyathambara (ලියතඹරා)

    Liyathambara (ලියතඹරා) | Acoustic | Athma Liyanage

    https://youtu.be/E65smoQ36ds

    ලියතඹරා
    මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ
    දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි

     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Sowin Bara Nuwan Widala (සොවින් බර නුවන් විදාලා)

    Sowin Bara Nuwan Widala (සොවින් බර නුවන් විදාලා) | Acoustic | Cover By Nadeeka Jayawardana

    සොවින් බර නුවන් විදාලා
    තැවුල් පැවසුවා හඬාලා
    යොවුන් ආදරේ අපේ
    ගියේ ඇයි මෙසේ බිඳීලා...

    https://youtu.be/h7fp9F53SUQ

     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Araliya Landata (අරලිය ලන්දට)

    Araliya Landata (අරලිය ලන්දට) | Acoustic | Cover By Bachi Susan

    අරලිය ලන්දට - සඳ පායන කොට
    තුරුලිය මල් වට - බඹරු බමන විට
    සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
    ගී පද ලියැවෙනවා...

    https://youtu.be/_MAOznanwGI