A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක් - Part 2

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43

    මගේ කලින් thread එක කියවපු නැති අය පහල link එකට ගිහිල්ල මුලින් ඒ thread එක කියවලා එන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1822875

    හැමෝටම තව දෙයක් කියන්න ඕනේ. මම movie industry එකටවත් teledrama industry එකටවත් කලාව කියන වචනයටවත් කිසිම සම්බන්ධයක් නැහැ. එත් මම දන්නවා මගේ ඇඟේ හැංගිච්ච යමක් තියෙනවා කියල. අන්න ඒ දේ ඒ විදිහටම තමන්ගේ ඇඟේ හැංගිලා තියෙන පිරිසක් මේ Elakiri යේ වගේම අපේ රටේ තව ඕනේ තරම් ඇති. අන්න ඒ ය වෙනුවෙන් තමයි මම කතා කරන්නේ.

    ඇයි අපි හැංගිලා ඉන්නේ. ඇයි මේ රටේ film හදන්න පුළුවන් එක කොට්ශටායකට විතරද? ඔය නළුවෝ කියල පට්ටම් ගහගෙන ඉන්න අයට විතරද රඟපාන්න පුළුවන්? ඇයි අපේ රටේ නැද්ද තාක්ෂනය හසුරවන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ? හොඳ පිටපත් ලියන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ නැද්ද? ඇයි අපේ රටේ නැද්ද හොඳ චිත්‍රපට අධ්‍යක්ෂකවරු? ඔය ප්‍රවීණයෝ කියන කොට්ටාශයට විතරද ඔය දේවල් කරන්න පුළුවන්.

    සහෝදරයා සොහෝදරිය මේක තේරුම් ගන්න. මම මේ කාවවත් විවේචනය කරනවා නෙවෙයි. කාටවත් මඩ ගහනවා නෙවෙයි. අපි මේ දේ තේරුම් ගන්න ඕනේ. වෙනත් රටවල් දිහා පොඩ්ඩක් බලන්න. ඒ රටවල අපි වගේ කොල්ලෝ කෙල්ලෝ කොයි තරම් නිර්මාණශීලී දේවල් කරනවද? ඒ හැමෝම degree කරපු අයද? ඒ රටවල මනුස්සයාගේ පොත පතේ දැනුම නැති උණත් තමන්ගේ නිර්මාණශීලී හැකියාවට තැන දෙනවා. තැන දුන්නත් නොදුන්නත් ඔවුන් දන්නවා තමන්ගේ හැකියාව පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන එක. එත් අපේ රට දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. අපේ රටට මොකක්ද වෙලා තියෙන්නේ. අපි හිතන් ඉන්නේ degree එකක් නැත්නම් ඔක්කොම ඉවරයි. තමන්ගේ නිර්මාණශීලී හැකියාව ඉවරවෙන්නේ කොහොමද degree එකක් නැති උන පලියට. මම කියන්නේ නැහැ කාටවත් ඉගෙනගන්න එක නවත්වන්න කියන එක. degree එකකුත් එක්ක තමන්ගේ හැකියාවන් වර්දනය කරගන්න පුලුවන්නම් එකට තව වටිනා කමක් එකතු වෙනවා. එකේ තර්කයක් නැහැ. එත් degree නැතුව ජීවිතේ ගොඩයන්න බැහැ කියන සංකල්පයට මම එකඟ නැහැ.

    මම මාවම උදාහරණයකට ගන්නම්. මම ජීවිතේ එක තැනකදී අසමත් උනා. ඒක විභාගයක් විතරයි. මම ඒ දේ හොඳින් තේරුම් ගත්තා. එත් පොඩි කාලේ ඉඳන් මගේ හීනයක් තිබුණා. මම ඒ හීනය සැබෑ කරගන්න දරපු උත්සාහය කිසි දිනක අතහැරියේ නැහැ. මම හොඳට හොයල බැලුවා. විභාග අසමත් උනත් තමන්ට නිමනශිලී හැකියාව තියෙනවනම් තමන්ට යමක් පිළිබඳව යම් දක්ෂතාවයක් තියෙනවනම් ඒ වෙනුවෙන් උදව් කරන්න ඕනෑතරම් පිරිස් මේ සමාජයේ ඉන්නවා. මම විභාග අසමත් උනයි කියල කවදාවත් මගේ උත්සාහය ඇත හැරියේ නැහැ. කොහොමහරි ඒ හීනයේ 3/4 ක දුරක් මම දැනට සාර්ථකව ඇවිල්ල තියෙනවා. ඒක නිසා ඔය degree නැතුව මොකුත් කරන්න බැහැ කියන සංකල්පය මම අමතක කරලා දාලා තියෙන්නේ.

    හරි අපි අපේ කතාවට එමු ආයේ. හැංගි හොරා නැතුව මම කියන්න යන දේ කෙලින්ම අහන්නම්කො.

    අපි එකතු වෙලා සිංහල සිනමාව වෙනුවෙන් යමක් කරමුද? කවුරුත් ලජ්ජා වෙන්න/බය වෙන්න ඕනේ නැහැ.
    කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට මේවට වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලා. මේකේ අපිට භාවිතා කරන්න වෙන්නේ "My car my petrol" සංකල්පය තමා. හිතලා බලන්න. හොඳින් හිතන කෙනාට මේදේ හොඳ පැත්තට තේරෙයි. වැරදියට හිතන කෙනාට වැරදියට තේරෙයි. කොහොම හරි කමක් නැහැ හිතල බලලා මම ඒ කියපු දේ තේරුනේ නැති අය මගෙන් අහන්න. මම කියල දෙන්නම්.

    තමන්ට හැකියාව/දක්ෂතාවය තියෙනවනම් එන්න අපි එකතු වෙමු වෙනසක් කරමු. ඕගොල්ලන්ගේ වටිනා අදහසුත් එකතු කරන්න. මෙතන බැරිනම් මට PM හරි කරන්න.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    මෙහෙමයි මචං. උඹ කියන කතාවල ඇත්තක් තියෙනවා. හැබැයි ඔය කියන හැම point එකකටම මම එකඟ වෙන්නෙත් නැහැ. එත් උඹ ඔය මතුකරන point එකට මම කැමති. එල. අපි වැඩක් කරමු. උඹ ඔය කරන්න යන වෙනසට මගේ නමත් දාගන්න. මම එකෙන්ම sup එක දෙනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    films wala quality anan manan kata karanna kalin me gena hithapan, lankawe anith hema deyakma wage film industry ekat run karanne mafia ekak wage, ekama set ekak innawa film gahana, ungema film hall tiyanawa, un unge film ewage dagena maasa ganan run karnawa, ara couples waline earn karana gana hari ganna un ewa maasa ganan dagena innawa, india wala srk ge film ekak unath demand nettam sathiyen out, ape rate ehema kisima competition ekak netuwa tamai owa wenne, mafia we part ekak nemenam uba Oscar win karanna puluwan taram hoda film ekak heduwat sorry tama,

    law and order hariyata netuwa mona paiyyakwat issarahata geniyanna behe
     
    hmm. ow bn. eketh aththak thiyenawa. eth bn ohoma kiya kiya api walge akulan indala wadak naha. yamak karanna try karana eka honda nadda. naththnam ohomai kiyala jeewitha kalema mokuth nokara inna ekada hari. poddak hithal balanna. challenges ei ewa win karan issarahata yanna puluwannam apita loku wenasak karnna puluwan wei. ela api balamuko.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    Dan klyta kalinuth mey wage nulak awa film hadamu kiyala disciss karanna location hitan plan kala eta passe සද්දයක් nha
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Dan klyta kalinuth mey wage nulak awa film hadamu kiyala disciss karanna location hitan plan kala eta passe සද්දයක් nha

    ow ow. ehema kiyala dial ekak mata PM ekak damma bn. eka dapu thread wala link set ekakuth mata dunna. uth wadeta puluwan hama udawwakma karannam kiwwa. e thread wala link set eka mage anith thread eke dala thibuna. pahala link eken mage anith thread ekata gihilla balanna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1822875

    mehemai mchn aththatama api wadak patan gamuda? mokada kiyanne? joke ekak nam newei.
     
    ඔන්න පොඩි ෆ්‍රී 1 අවා,මාතෘකාව සිංහල සිනමාව අම්මෝ මේක කියපු ගමන් විශ්‍යවිද්යලේදී (මම කිසිදා විශ්‍යවිද්යලයකට ඉගන ගැනීමට ගොස් නැත ) ධර්මසේන මහත්තය ට වෙච්ච දෙයක් මතක් උනා ධර්මසේන ලොක්ක ගොඩක් වෙලාවට කතාව පටන්ගන්නේ ලාංකීය සිනමාවේ සුවර්ණමය යුගයේදී කියල. මේක කියපු ගමන් පිටි පස්සේ හිටපු කෙනෙක් ඇහුව " ඇයි සර් දැන් තියෙන්නේ පිත්තල යුගයද කියල "ධර්මසේන මහත්තය මොකවත් කිවේ නෑ, එයා ලෑස්ති වෙලා ආපු විදිහට ලෙක්චර් 1 කරලා යන්න හදනකොට කිව. හිතට හරි දුකයි කියල.

    ඇත්ත තමයි මචන් මේ පිත්තල යුගයේ ප්‍රශ්නය තාමත් අපි තේරුම් අරන් නැහැ. අපේ ගොඩක් චිත්‍ර පට හැදෙන්නේ අවු 3-14 ඉන්න ළමා පිරිසට ළමා චිත්‍රපට සහ 45-70 ඉහල ඉන්න වැඩිහිටි පිරිසට හරියන වැඩිහිටි චිත්‍රපට(දැන්නං ටිකක් අඩුයි) / ආගමික චිත්‍ර පට.

    එතකොට 15-35 අතර ඉන්න 70% අත ඇරලා දාල තියෙන්නේ. එයාල විකල්ප වලට යොමුවෙනවා ඇර(හින්දි / දමිල /කොරියන් /ඉංග්‍රීසි - මේකත් කොටස් ගණනාවකට කැඩෙනවා , නාගරික - හින්දි / දමිල /කොරියන් /ඉංග්‍රීසි, ග්‍රාමීය - හින්දි / දමිල /කොරියන්)

    මේ ගැටලුව හරියටම හදුනා ගන්න ඕනි.

    220px-Kadawunuporonduwa1.jpg

    ගැටලුව හරියටම අදුනගෙන පිළියම ලෑස්ති කොර ගමු. ඉතිරිය ලියමි . සංවාදයට විවුර්තයි
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    ow ow. ehema kiyala dial ekak mata PM ekak damma bn. eka dapu thread wala link set ekakuth mata dunna. uth wadeta puluwan hama udawwakma karannam kiwwa. e thread wala link set eka mage anith thread eke dala thibuna. pahala link eken mage anith thread ekata gihilla balanna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1822875

    mehemai mchn aththatama api wadak patan gamuda? mokada kiyanne? joke ekak nam newei.

    IM IN MACHAN NO PROBS:yes::love:
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ඔන්න පොඩි ෆ්‍රී 1 අවා,මාතෘකාව සිංහල සිනමාව අම්මෝ මේක කියපු ගමන් විශ්‍යවිද්යලේදී (මම කිසිදා විශ්‍යවිද්යලයකට ඉගන ගැනීමට ගොස් නැත ) ධර්මසේන මහත්තය ට වෙච්ච දෙයක් මතක් උනා ධර්මසේන ලොක්ක ගොඩක් වෙලාවට කතාව පටන්ගන්නේ ලාංකීය සිනමාවේ සුවර්ණමය යුගයේදී කියල. මේක කියපු ගමන් පිටි පස්සේ හිටපු කෙනෙක් ඇහුව " ඇයි සර් දැන් තියෙන්නේ පිත්තල යුගයද කියල "ධර්මසේන මහත්තය මොකවත් කිවේ නෑ, එයා ලෑස්ති වෙලා ආපු විදිහට ලෙක්චර් 1 කරලා යන්න හදනකොට කිව. හිතට හරි දුකයි කියල.

    ඇත්ත තමයි මචන් මේ පිත්තල යුගයේ ප්‍රශ්නය තාමත් අපි තේරුම් අරන් නැහැ. අපේ ගොඩක් චිත්‍ර පට හැදෙන්නේ අවු 3-14 ඉන්න ළමා පිරිසට ළමා චිත්‍රපට සහ 45-70 ඉහල ඉන්න වැඩිහිටි පිරිසට හරියන වැඩිහිටි චිත්‍රපට(දැන්නං ටිකක් අඩුයි) / ආගමික චිත්‍ර පට.

    එතකොට 15-35 අතර ඉන්න 70% අත ඇරලා දාල තියෙන්නේ. එයාල විකල්ප වලට යොමුවෙනවා ඇර(හින්දි / දමිල /කොරියන් /ඉංග්‍රීසි - මේකත් කොටස් ගණනාවකට කැඩෙනවා , නාගරික - හින්දි / දමිල /කොරියන් /ඉංග්‍රීසි, ග්‍රාමීය - හින්දි / දමිල /කොරියන්)

    මේ ගැටලුව හරියටම හදුනා ගන්න ඕනි.

    220px-Kadawunuporonduwa1.jpg

    ගැටලුව හරියටම අදුනගෙන පිළියම ලෑස්ති කොර ගමු. ඉතිරිය ලියමි . සංවාදයට විවුර්තයි

    අන්න මචං පට්ට. මම හිතන්නේ ඔයා හරි තැනට අවා. මාත් හිතන්නේ ඔන්න ඕක තමා අපේ සිනමා කර්මාන්තයේ තියෙන week point එක. මොකද ඔය ඔයා කියන විදිහට අපේ සිනමාව ඉලක්ක කරන්නේ සමාජයේ ඉන්න එක කොට්ටාශයක් නැත්නම් දෙකක්. එත් බහුතරය කියන පිරිස එකෙන් මග හැරිලා තියෙනවා. අන්න ඒ මග හැරුණු පිරිස තමා අපේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ.එකෙන් කියා වෙන්නේ නැහැ අනිත් 30% පිරිස අපි අතහරින්න ඕන කියලා. මම කියන්නේ සිනමා නිර්මාණයක් උනාම ලොකු, කුඩා, තරුණ, මහලු කියන ඕනෑම කෙනෙකුට රසවිදින්න පුළුවන් නිර්මාණයක් වෙන්න ඕනේ. අන්න එකයි අපේ වෙනස වෙන්න ඕනේ.

    අනික අපේ කලා නිර්මාණ ගැන පොඩ්ඩක් හිතල බලන්න. බොහොමයක් නිර්මාණ එකකේ Bollywood copy එකක් නැත්නම් Kollywood copy එකක්. එහෙමත් නැත්නම් ඔය දෙකම කලවන් වෙච්ච එකක්. ඇයි බැරි අපේ රටටම කියලා අවේනික වෙච්ච සිනමා සංස්කෘතියක් නිර්මාණය කරන්න. මම කියන්නේ නැහැ Bollywood, Kollywood දෙකම අතහරින්න්න කියලා. හොඳ දෙයක් දැක්කොත් එක අනුකරණය නොකර අපේ දෙයක් කරගන්න අපි දැන ගන්න ඕනේ. එකට අපේ මිනිස්සුන්ට තියෙන නිර්මාණශීලී හැකියාව උපරිමයෙන් භාවිත කල යුතුයි. අන්න එතන අපි තේරුම් ගන්න ඕනේ.

    පොඩ්ඩක් හිතන්න Hollywood සිනමාව ගැන. කොච්චර creative ද? බොහොමයක් නිර්මාණ වල අපි දකින්නේ අතාත්වික දේවල් වෙන්න පුළුවන් ඒත් ඒ දේවල් කොච්චර නිර්මනශීලිද? ඒ නිර්මාණ මිනිස්සුන්ගේ හදවතට වදින්නේ ඇයි? ඇතැම් නිර්මාණ කොයි තරම් සරලද බලන්න. ඒත් ඒ නිර්මාණ වලට අපි එච්චර ආස කරන්නේ ඇයි? ඇයි ඒ නිර්මාණ අපේ හිතට වදින්නේ? මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් හිතල බලන්න හොඳම කාලයයි මේ.

    පොඩ්ඩක් අපේ රටේ නිර්මාණ ගැන හිතන්න. මම හිතන්නේ හොඳ නිර්මාණයක් එලියට එන්නේ 100ට එකක් වගේ. අනිත් නිර්මාණ මොනවද? Action movies කියලා මොනවද අපේ චිත්‍රපටි වල තියෙන්නේ? කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ දෙන්නෙක් කොට ගන්න එකනේ කරන්නේ. Horror movies කියලා මොනවද තියෙන්නේ? ඒවාට පුලුවන්ද අඩුම තරමේ එක තත්පරේකට මිනිස්සුන්ගේ හිතේ භයක් ඇති කරන්න. Comedy movies කියලා අපේ රටේ නිර්මාණය වෙන්නේ මොනවද? කිසිම හරයක් ඒවගේ තියෙනවද? ඒවාට අපේ හිතේ හාස්‍යය ඇති කරන්න පුලුවන්ද? හොඳ නිර්මාණ තියෙනවා. අර මම කිව්වා විදිහට තමා ඒවා නිර්මාණය වෙන්නේ. ඇයි අපේ සිනමාව මේ තත්වයට වැටිලා තියෙන්නේ? ඒ අපේම මිනිස්සුන්ගේ වරදින් නොවේද? ඇයි අපේ සිනමාවේ කිසිම දියුණුවක් දකින්න නැත්තේ? අපේම මිනිස්සුන්ගේ වරදින් නොවේද? ඇයි අපේ රටේ අපිට අවශ්‍ය කරන සම්පත් නැතුවද? අපිට තාක්ෂණය භාවිත කරන්න බැරි කමක් තියෙනවද? අපිට තාක්ෂණය තාම නැහැ නැහැ කියා කියා බොරු කයිවාරු ගහ ගහ හිටපු කාලේ ඇති. බැහැ කියන දේ නිකන් මවා ගත්ත දෙයක් විතරයි. අපි අපිට තියෙන සම්පත් උපරිමයෙන් භාවිත කරන්න පුලුවන්නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙන්නේ අපි ඓට තියෙන දෙයින් වත් හරියට ප්‍රයෝජනයක් ගන්නේ නැති කමයි.

    කියනවනම් කියන්න දේවල් ඕන තරම් තියෙනවා. මම කියපු දේවල් හරි හොඳට කියවල බලලා අදහස් දැක්වීම ඕගොල්ලන්ගේ වග කීමක්. වෙලාව තියෙන විදිහට මමත් මගේ උපරිමයෙන් මේ සඳහා කැප වෙනවා. අයෙත් මම කියන්න ඕනේ, වෙනසකට කාලය හරි.
     
    :yes::yes::yes:
     
    ඔයා කියලා තියන දේවලින් මම වචන 2 ගන්නවා. හොරර් මොවී සහ පහසුකම් මදි කම, මේ ක කියන්නේ මේ දෙකම ජයගත්තු කතාවක් ගැන සෝ (Saw) චිත්‍ර පටිය අපි ගොඩ දෙනෙක් බලපු චිත්‍ර පටිය ක්.
    large_dHYvIgsax8ZFgkz1OslE4V6Pnf5.jpg

    මෙයාලටත් (James Wan and Leigh Whannell) බජට් 1 ප්‍රශ්නයක් තිබුන(ලක්ෂ 40 වගේ තමා අතේ තිබිල තියෙන්නේ ) මොකද ගොඩක් ලොකේෂන් එහෙම ගන්න අමාරුයි(ගොඩක් රටවල අපේ වගේ එළිමහනේ ෂූට් කරන්න දෙන්නේ නෑ,( මහජනයාට කරදර වෙන් නිසා/ අනික ඒ වගේ ලොකේෂන් ගිනි ගණන් ) ස්ටුඩියෝ ඇතුලේ තමයි කරන්න වෙන්නේ. ඉතින් මෙයාල එයාලගේ බජට් 1 හරියන්න කතාව හදාගත්ත කාමරයක් ඇතුලේ සිදිය වෙන විදිහට. දවස් 18 රුගත කිරීම් ඉවර කරගත්ත.
    hero_EB20041028REVIEWS40923005AR.jpg

    මේක පට්ට මොටිවේෂන් පොයින් 1ක්. බන්දනය ඇරුනහම හොරර් පැත්තට මෑතක අපු ෆිල්ම් 1 නැති තරම්. (රෝබා ගේ බුත කොටුව කියව්ව්වනම් ඕනි තරම් ප්ලොට් ගන්න තිබ්බ )

    ඊළගට රොබට් රොඩ්රිගස් (Robert Rodriguez) මහත්තය (මෙයා ගැනත් මාර කතා ටිකක් තියනවා, අතේ සතේ නැතුව වර්ල්ඩ් බෙස්ට් ෆිල්ම් හදපු පොරක් / Desperado ෆිල්ම් හදපු කෙනා තමයි ) නිෂ්පාදනය කරපු Predators 2010
    predatorsposter.jpg

    චිත්‍ර පටියේ විදිහට හවායි වල නියිට් ෂූට් කරන්න වියදම වැඩි වෙලා තියනවා . (හේතුව චිත්‍ර පටිය විදිහට මෙයාල ප්‍රිටෙටර්ස් ල ඉන්න වෙන ග්‍රහ ලෝකෙකට ගිහින් තමයි ඉන්නේ.) (වියදම වැඩි වෙන්න හේතුව නියිට් ෂූට් කරනකොට හද එලිය වගේ ලාවට පෙන්න උඩට බැලුම් ලයිට් යවන්න ඕනි. කැලෑවකට ගහනව කියන්නේ මාර ගණන්)

    image-tab01.jpg

    මෙයාල මොකද කරේ කන්සෙප්ට් 1 පොඩි වෙනසක් කරා. මොකද්ද මේ ග්‍රහ ලෝකෙට ඉරවල් 2 පායනවා :) . ලයිට් ප්‍රශ්නේ ඉවරයි.

    ඔයාගේ කතාවට 100% එකඟයි සහෝ. ඔය saw movie කතාවනම් මම අහල තියෙනවා. Predators movie එක නම් බලලා තියෙනවා එත් ඔය කතාව මම ඇහුවේ අද.

    ඔව් බන් බන්ධනය කියන්නේ යම්තාක් දුරකට අළුත් දෙයක් කරන්න හදපු නිර්මාණයක්. එත් ඒ දේ 100% සාර්ථකයි කියලා කියන්නත් බැහැ. මම බලපු විදිහට මගේ ඇස්වලට සැහෙන අඩුපාඩු ප්‍රමාණයක් මම දැක්ක. එත් මොකුත් නොකර ඉන්නවට වඩා එහෙම හරි උත්සහයක් අරගෙන ඒවගේ දෙයක් කරපු එකත් අපේ සිනමාව ලබපු ලොකු ජයක්ග්රහණයක්.

    අනෙත් එක ඔය ඔය මතු කරන points අපිට සැහෙන්න වැදගත් වෙයි. මොකද සමහරු හිතනවා හොඳ creative product එකක් එලියට දාන්න ලොකු budget එකක් ඕනේ කියලා. ඔය සඳහන් කරලා තියෙන උදාහරණ වලින් ඒ තර්ක එක සැනින් බිඳලන්න පුළුවන්. ඔය වගේ සැහෙන්න උදාහරණ අපිට අපේ වටපිටාවෙන් හොයා ගන්න පුළුවන්.

    ඉඩ ලැබෙන හැම වෙලාවකම මම මගේ අදහස් පලකරන්නම්.

    අනිත් දේ කවුරුත් මේ විදිහට තමන්ගේ අදහස් දක්වන්න බය වෙන්න එපා. මේ අපි හැමෝම වෙනුවෙන් යමක් කරන්නයි අපේ මේ උත්සාහය. මෙතන ඉන්න අය මමත් ඇතුළුව, බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් නැති අය. එත් තමන්ට තේරෙනවනම් මේ සම්බන්දයෙන් තමන්ට යමක් කරන්න පුළුවන් කියලා එන්න අපිත් එක්ක එකතුවෙන්න.
     
    හරි කතාව ඇති දැන්. හොද "storyline " (නියම ට්විස්ට් 1 වෙන්න ඕනි එන්ඩ් 1 බලපු උන් මෝල් වෙලා යන්න. )1 එනවනම් මම ලක්ෂ 5 දානවා. තව මම ලක්ෂ 10 පිටින් හොයල දෙන්නම්. මතක තියාගන්න කතාව තමයි ඉතා වැදගත් සහ ලෝ බජට්(ලක්ෂ 20 ශුටින් ඉවර වෙන්න ඕනි - මීඩියා බජට් 1 නැතුව ) , හැබැයි ලෝ බජට් කියල පෙන්න නම් බැහැ- එක තමයි ටර්ගට් 1.) ඩේවලොප් කරන්න හොද (Plot)හිතේ තිබුන අයිඩියාස් ටිකකුත් කොටගෙන යන්නම් වෙලා තියන විදිහට.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    හරි කතාව ඇති දැන්. හොද "storyline " (නියම ට්විස්ට් 1 වෙන්න ඕනි එන්ඩ් 1 බලපු උන් මෝල් වෙලා යන්න. )1 එනවනම් මම ලක්ෂ 5 දානවා. තව මම ලක්ෂ 10 පිටින් හොයල දෙන්නම්. මතක තියාගන්න කතාව තමයි ඉතා වැදගත් සහ ලෝ බජට්(ලක්ෂ 20 ශුටින් ඉවර වෙන්න ඕනි - මීඩියා බජට් 1 නැතුව ) , හැබැයි ලෝ බජට් කියල පෙන්න නම් බැහැ- එක තමයි ටර්ගට් 1.) ඩේවලොප් කරන්න හොද (Plot)හිතේ තිබුන අයිඩියාස් ටිකකුත් කොටගෙන යන්නම් වෙලා තියන විදිහට.

    හම්ම්. ඔහොම කිව්වට බැහැ බන්. අපි මේ ගැන in detail කතා කරන්න ඕනේ. හොඳම දේ meetup එකක් organize කරන එක. මොකද හිතන්නේ?
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Guys, මම පොඩි idea එකක් දෙන්න කැමති. නරකද අපි meet up එකක් තියලා අපේම කියලා movie crew form කරලා ඉක්මනට වැඩේ පටන් ගත්තොත්. මොකද හිතන්නේ?
     
    up mama enawa
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    මමත් අනිවා ඉන්නවා. අපිට Producer කෙනෙකුත් ඉන්නවනේ......:lol::lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කොල්ලනි,,, මෙච්චර වෙලාවක් බොලාගේ ත්‍රෙඩ් එකට ඇහැ ගහගෙන හිට්යේ. බොහෝම හොඳ සංවාදයක්! කියන්න සෑහෙන්න දේවල් තිය්නව නමුත් මැඩියා මේ වෙලේ ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි බන්ස්....!!
    බෙහෙත් වල සැර්‍අ ගතිය බහින්නත් එක්ක හොඳ නින්දක් දාලා එන්නම්කෝ මේ පැත්තේ....!!!

    එතකන් වැඩේ දිග්ස්ටම ක්‍රැර්‍අගෙන ප්ලයල්ල්ලා!!!!!!!!!!!

    Best of luck!!!!!!!!!