Ubala Hamadama Toilet Yanwada?

IXXX

Member
Dec 2, 2015
825
63
0
Ubala Hamadama Renda set wenavada? Mata mey lagadi idala dawas 3-4 kata sarayak wage thama set wenney.. Mang eiya yogurt anang mang kiyala kawa.. kisi wenasak naha.. :sorry::sorry:
 

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    රෙන්නේ නැතුව ඉන්නෙ කොහොමද බඩ පුරෝලා දාල වගේනේ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    naha mage prashna avilla dawas 3-4 kiyanne normal da kiyana eka?
    Ekai ahuwe ubala hamadama renwada kiyala ?

    normal ne yako hemadama toilet yanna one uba kana bona ekek nam. oka loku issue ekaka start eka. doctor kenek ta pennapan
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,964
    31,762
    113
    Ubala Hamadama Renda set wenavada? Mata mey lagadi idala dawas 3-4 kata sarayak wage thama set wenney.. Mang eiya yogurt anang mang kiyala kawa.. kisi wenasak naha.. :sorry::sorry:

    Gaslabu gediyak kapiya
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ වතුර බොනවා අඩුයි.
    ඒකයි.
    හැමදාම රෑට නිදාගන්න කලින් වතුර කෝප්ප දෙකක් බීපන්.
    උදේට ඇහැරිච්ච ගමන් වතුර කෝප්පයක් බීපන්.

    සව් , තැඹිලි වගේ ඒවා බීපන් දවසට පාරක්වත්.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    හදුන් බුවා කන්ටැක්ට් කොරගනින්. ඌ කියය කෙරෙන්න ඕන ප්‍රතිකර්මේ.

    හදුන් බුවා පොඩ්ඩක් වාඩි උනු ගමන් බුරැ බුරැස් බුර්ර්ර්ස්ස්ස්ස්.... තමයි.
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Ammata kudu Normal newei ehenamm
    Thanks kattiyatama .. ada idan kapan koo aga hithala wena dewal :sorry: