බෞද්ධයාට හිතන්න දෙයක්

බෞද්ධයාට හිතන්න දෙයක්

දැන් බෞද්ධයෝ ටික මගේ පස්සෙන් එන්න එපා මම ලොකු වැරදි දෙයක් කිව්වා කියලා...මේක මම තේරුම් ගත්ත දෙයක්.....දැන් බලන්න මේ පින්තූර දෙක දිහා....

muslim-school-children-in-galle-sri-lanka-D447R6.jpg

sri_lanka_monks.jpg

දැන් මෙතන දෙකේම ඉන්නේ පොඩි ළමයි....හැබැයි මෙතන වෙනසක් තියෙනවා....1 එකේ ළමයි කවදා හෝ වැඩිහිටියෝ වෙලා ළමයි හදනවා.....ඒ අයගෙන් තවත් ජනගහනය එකතු වෙනවා....

දෙවනි එක බලන්න...එහෙම වෙන්නේ නැ....ඒ අයගෙන් ජනගහනයට ළමයි එකතු වෙන්නේ නැ....

දැන් මේ තත්ත්වය දිගටම යනකොට අවුල් නේද? ඒ නිසා බෞද්ධයෝ මේ ගැන හිතනවා නම් හොඳයි....අපිට හැඟීමෙන් ප්‍රශ්න විසඳන්න බැ..බුද්ධියයි අවශ්‍ය....
 
  • Like
Reactions: Reebat

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
බුද්ධිය thiyana un thamai family plan karanne. හැඟීමෙන් karana un thamai ballo wage pataw gahanne :)

thoge 2nd photo eka penne na. ithin mama guess karala commnt eka damme :eek:
 
Last edited:
  • Like
Reactions: Optimus_Prime_42
කුල දරුවන් පැවිදි කිරීම කියලා....ගම්මානයක දුප්පත් දරුවෙක් දැක්ක ගමන් ගෙනත් මහණ කරන්න එපා....ඒක මේ වෙලාවේ ඒ තරම් හොඳ නැ...අපි බලන්න ඕන...දුප්පත් සිංහලයෙක්ට ව්‍යාපාරයක් කරලා ගොඩ එන්න උදව් කරන එක මිසක් ළමයාව පන්සලට භාර දීම නෙමෙයි
 
දැන් බෞද්ධයෝ ටික මගේ පස්සෙන් එන්න එපා මම ලොකු වැරදි දෙයක් කිව්වා කියලා...මේක මම තේරුම් ගත්ත දෙයක්.....දැන් බලන්න මේ පින්තූර දෙක දිහා....

muslim-school-children-in-galle-sri-lanka-D447R6.jpg

sri_lanka_monks.jpg

දැන් මෙතන දෙකේම ඉන්නේ පොඩි ළමයි....හැබැයි මෙතන වෙනසක් තියෙනවා....1 එකේ ළමයි කවදා හෝ වැඩිහිටියෝ වෙලා ළමයි හදනවා.....ඒ අයගෙන් තවත් ජනගහනය එකතු වෙනවා....

දෙවනි එක බලන්න...එහෙම වෙන්නේ නැ....ඒ අයගෙන් ජනගහනයට ළමයි එකතු වෙන්නේ නැ....

දැන් මේ තත්ත්වය දිගටම යනකොට අවුල් නේද? ඒ නිසා බෞද්ධයෝ මේ ගැන හිතනවා නම් හොඳයි....අපිට හැඟීමෙන් ප්‍රශ්න විසඳන්න බැ..බුද්ධියයි අවශ්‍ය....

පොටෝ පේන්නේ නැද්ද බං?
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඕක කිසි තේරුමක් නැති කතාවක්.

ලංකාවේ බෞද්ධ ජනගහනය කියද?
ලංකාවේ භික්ෂු භික්ෂුණින් වහන්සේලා ගණන කියද?

බෙදලා ප්‍රතිශතය බැලුවොත් කියක් වෙයි ද?
1%?
0.1%?
0.001%?
0.0001%?

දැන් එතකොට අනිත් ඔක්කොම උන් වඳ ද?

ඉතුරු 99% කට වැඩි ඔක්කොම උන් බලාගෙන ඉන්නේ හාමුදුරුවරු සිවුරු ඇරලා ඇවිල්ලා >:love::love::love::love:< කරනකන්? :rofl:
 
ප්‍රතිශතය කීයද කියලා හොයලා බලලා තියේද? මම දැකලා තියෙන්නේ නම් සීයක් කුල දරුවන් මහණ කරන පිං කම 50ක් මහන කරන පිංකමයි අරකයි මේකයි..............මෙතන ලොජික් එක බලපන්......ඒ විදිහට සමාජයෙන් අයින් වෙන අයගෙන් ලොකු බලපෑමක් වෙනවා.......

සුනාමියෙන් මියගිය - 25000ක් කියමු සිංහල
යුද්ධයෙන් - 30000ක් සොල්දාදුවෝ
88-89 - 60000

දන්නා තරමින් 40000ක් ඉන්නවා මහණකමේ - ඒ කියන්නේ යුද්ධයටත් වඩා වැඩි බලපෑමක් නේ සිංහල සමාජයට.......
 
බුද්ධිය thiyana un thamai family plan karanne. හැඟීමෙන් karana un thamai ballo wage pataw gahanne :)

thoge 2nd photo eka penne na. ithin mama guess karala commnt eka damme :eek:

ඉතිං බං පැටව් ගහන එවුන් නේ අන්තිමට අර 2 ගානේ හැදිච්ච ( බුද්ධිය තියන) ඩයල් ටික අන්තිමට පාලනය කරන්නේ....
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර චිකන් රන් කියල ෆිල්ම් එකක් තිබුන නේද :oo: කිකිලියෝ සෙට් එකක් උන්ව මසට ගන්න කලින් ෆාම් එකකින් එලියට පනින්න හදන හැටි ගැන :baffled: කුකුළා ඇවිත් උන්ට එලියට යන්න විදිහක් කියලදෙනවා :yes:

    උන් ටික එලියට පනින්න හදන වෙලාවේ එකෙක් කිවොත් එහෙම "දැන් අපි මේකෙන් එලියට ගියාම ෆාම් එකේ අපේ ගාන අඩුවෙනවනේ, ෆාම් එකේ ඉන්න ඌරෝ ගාන වැඩි වේවි අපේ ගාන අඩුවේවි, ඌරෝ ෆාම් එකේ රජ කරාවි" කියල :baffled:
     
    ලංකාව චිකන් ෆාම් එකක් නම් ඇයි බං උඹ ෆාම් එකේ දේශපාලනය ගැන වද වෙන්නේ? කුකුළෝ ඔක්කොම පැනලා යනවා වගේ..බෞද්ධ හැමෝම මහණ වෙයන් කෝ......ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැනේ...බෞද්ධයෝ ගොඩ යනවා.....මහණ වෙලා නිවන් දැකලා...අන්තිමට මෝඩ මුස්ලිම් දෙමළ සෙට් ටික ඉඳී.....

    උඹ ඔච්චරම ගොන්ද බං?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලංකාව චිකන් ෆාම් එකක් නම් ඇයි බං උඹ ෆාම් එකේ දේශපාලනය ගැන වද වෙන්නේ? කුකුළෝ ඔක්කොම පැනලා යනවා වගේ..බෞද්ධ හැමෝම මහණ වෙයන් කෝ......ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැනේ...බෞද්ධයෝ ගොඩ යනවා.....මහණ වෙලා නිවන් දැකලා...අන්තිමට මෝඩ මුස්ලිම් දෙමළ සෙට් ටික ඉඳී.....

    උඹ ඔච්චරම ගොන්ද බං?

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාව චිකන් ෆාම් එකක් නම් ඇයි බං උඹ ෆාම් එකේ දේශපාලනය ගැන වද වෙන්නේ? කුකුළෝ ඔක්කොම පැනලා යනවා වගේ..බෞද්ධ හැමෝම මහණ වෙයන් කෝ......ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැනේ...බෞද්ධයෝ ගොඩ යනවා.....මහණ වෙලා නිවන් දැකලා...අන්තිමට මෝඩ මුස්ලිම් දෙමළ සෙට් ටික ඉඳී.....

    උඹ ඔච්චරම ගොන්ද බං?
    ඕක මම කියපු කතාවක් නෙවේ බුදුහාමුදරුවෝ කියපු කතාවක් :yes: බුදුහාමුදුරුවන්ගෙන්ම අහපන් "ඔබවහන්සේ ඔච්චරම ගොන්ද ?" කියල, මාව ගාවගන්න එපා :yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඕක මම කියපු කතාවක් නෙවේ බුදුහාමුදරුවෝ කියපු කතාවක් :yes: බුදුහාමුදුරුවන්ගෙන්ම අහපන් "ඔබවහන්සේ ඔච්චරම ගොන්ද ?" කියල, මාව ගාවගන්න එපා :yes:

    buddha chicken run balala da kiuwe ban :rofl: