කුරුඳු

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කුරුඳු පැල තවානක් කරන්න හැදුවෙ. උපදෙස් ටිකක් ඕන. බාස්කට් එකේ සයිස් එක අඟල් 5ක් පළල, 7ක් උස එකේ ගහන්නෙ.

    කුරුඳු ඇට බාස්කට් වලට දාන්න කලින් කරන්න ඕන දේවල්, නඩත්තු කරන විදිය ගැන තමයි දැනගන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වගාව හොදයි මම නම් මෙලෝ දෙයක් දන්නෙ නැ වගාව ගැන...දන්න එකම දේ ලoකාව තමයි ලෝකේ ලොකුම කුරුදු සපයන්න කියන දේ...:cool::cool:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    වගාව හොදයි මම නම් මෙලෝ දෙයක් දන්නෙ නැ වගාව ගැන...දන්න එකම දේ ලoකාව තමයි ලෝකේ ලොකුම කුරුදු සපයන්න කියන දේ...:cool::cool:

    මමත් කරන විදිය හරියටම දන්නෙ නෑ. බිස්නස් එක නම් හොඳයි. දැනට කරන්නෙ තේ පැල. තේ පැල එක්කම මේකත් කරන්න බැලුවෙ
     
    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    මමත් කරන විදිය හරියටම දන්නෙ නෑ. බිස්නස් එක නම් හොඳයි. දැනට කරන්නෙ තේ පැල. තේ පැල එක්කම මේකත් කරන්න බැලුවෙ

    මචන් ලබුදුවේ බැදිපාරෙ තියනවා අපනයන කෘෂිකර්මේ දිස්ත්‍රික් ඔෆිස් එක. ඒකට යන්න. ඕන විස්තරයක් /ණයක් ගන්න පහසුකම් දෙනවා.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මචන් ලබුදුවේ බැදිපාරෙ තියනවා අපනයන කෘෂිකර්මේ දිස්ත්‍රික් ඔෆිස් එක. ඒකට යන්න. ඕන විස්තරයක් /ණයක් ගන්න පහසුකම් දෙනවා.

    මට විස්තර තමයි දැනගන්න ඕන. මං ගිහින් බලන්නම්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,709
    2,178
    113
    Nugegoda
    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අහන්න ඒ අය කුරුඳු වගා කරන අයට (විශාල වශයෙන්) අඩුමිලට කුරුඳු පැල සෙට් කරලත් දෙනව..
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අහන්න ඒ අය කුරුඳු වගා කරන අයට (විශාල වශයෙන්) අඩුමිලට කුරුඳු පැල සෙට් කරලත් දෙනව..

    මමත් හැදුවෙ පැල තවානක් දාන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් කරන විදිය හරියටම දන්නෙ නෑ. බිස්නස් එක නම් හොඳයි. දැනට කරන්නෙ තේ පැල. තේ පැල එක්කම මේකත් කරන්න බැලුවෙ
    එල එල අනිව කරපන් මචන් ඔවගෙන් ආදායමක් වගේම රටටත් සේවයක් වෙනව..ඔය අපේ ගොයියල ඔන්ලයින් බූරු ගහල කෙලෝ ගන්න ඒව වගේ නෙමේ මේව...පුලුවන් හැමවෙලාවෙම අලුත් තාක්ශනය වගාවට එකතු කරපන්..
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    කුරුදු කිලෝ එකක් දැන් යන්නේ කීයද බං ..මටත් ආසාවක් තියෙනවා කුරුදු වගා කරන්න ..මගේ පර්චස් 60 ක හිස් ඉඩමක් තියෙනවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වගාව හොදයි මම නම් මෙලෝ දෙයක් දන්නෙ නැ වගාව ගැන...දන්න එකම දේ ලoකාව තමයි ලෝකේ ලොකුම කුරුදු සපයන්න කියන දේ...:cool::cool:

    ලොකුම කෙසේ වෙතත් ලෝකේ හොඳම..:yes:
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    කුරුදු කිලෝ එකක් දැන් යන්නේ කීයද බං ..මටත් ආසාවක් තියෙනවා කුරුදු වගා කරන්න ..මගේ පර්චස් 60 ක හිස් ඉඩමක් තියෙනවා

    1Kg 1900-2100 LKR :shocked::lol:
    1 acre wla 300-400 Kg puluwn gnna
     
    Tnx mcn.