වගාව හොදයි මම නම් මෙලෝ දෙයක් දන්නෙ නැ වගාව ගැන...දන්න එකම දේ ලoකාව තමයි ලෝකේ ලොකුම කුරුදු සපයන්න කියන දේ...![]()
මමත් කරන විදිය හරියටම දන්නෙ නෑ. බිස්නස් එක නම් හොඳයි. දැනට කරන්නෙ තේ පැල. තේ පැල එක්කම මේකත් කරන්න බැලුවෙ
මචන් ලබුදුවේ බැදිපාරෙ තියනවා අපනයන කෘෂිකර්මේ දිස්ත්‍රික් ඔෆිස් එක. ඒකට යන්න. ඕන විස්තරයක් /ණයක් ගන්න පහසුකම් දෙනවා.
එතනින් වැඩේ කෙරුනේ නැත්නම් කියන්න. ok?මට විස්තර තමයි දැනගන්න ඕන. මං ගිහින් බලන්නම්
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අහන්න ඒ අය කුරුඳු වගා කරන අයට (විශාල වශයෙන්) අඩුමිලට කුරුඳු පැල සෙට් කරලත් දෙනව..
එල එල අනිව කරපන් මචන් ඔවගෙන් ආදායමක් වගේම රටටත් සේවයක් වෙනව..ඔය අපේ ගොයියල ඔන්ලයින් බූරු ගහල කෙලෝ ගන්න ඒව වගේ නෙමේ මේව...පුලුවන් හැමවෙලාවෙම අලුත් තාක්ශනය වගාවට එකතු කරපන්..මමත් කරන විදිය හරියටම දන්නෙ නෑ. බිස්නස් එක නම් හොඳයි. දැනට කරන්නෙ තේ පැල. තේ පැල එක්කම මේකත් කරන්න බැලුවෙ
වගාව හොදයි මම නම් මෙලෝ දෙයක් දන්නෙ නැ වගාව ගැන...දන්න එකම දේ ලoකාව තමයි ලෝකේ ලොකුම කුරුදු සපයන්න කියන දේ...![]()

කුරුදු කිලෝ එකක් දැන් යන්නේ කීයද බං ..මටත් ආසාවක් තියෙනවා කුරුදු වගා කරන්න ..මගේ පර්චස් 60 ක හිස් ඉඩමක් තියෙනවා


එල එල අනිව කරපන් මචන් ඔවගෙන් ආදායමක් වගේම රටටත් සේවයක් වෙනව..ඔය අපේ ගොයියල ඔන්ලයින් බූරු ගහල කෙලෝ ගන්න ඒව වගේ නෙමේ මේව...පුලුවන් හැමවෙලාවෙම අලුත් තාක්ශනය වගාවට එකතු කරපන්..