airtel 5gb 300 eka nadda-postpaidMEGA SIM SALE- AIRTEL (POSTPAID)
කට්ටියට වටී කියලා හිතෙන බඩු ටිකක් ගෙනාවා මම
මුලින්ම DATA ටික බලමු,
1. Any Time DATA
10GB- Rs.599
15GB- Rs.899
30GB- Rs.1499 ***(Refundable Deposit - Rs.1,500)
මේකෙ Night/Day කියල නෑ කෙලින්ම ඕන වෙලාවක
2. VOICE+Data Plan එක
5.5GB (ANYTIME) + 400 mints (ANYNET) = Rs.600/- මාසෙටම
400 mints වලට පස්සෙ 1.49 (ANYNET)
SMS සත 10 යි (ANYNET)
3. Couple එක <3 Rs.300 යි මාසෙටම
Totally FREE Calls & SMS දෙන්නට, එච්චරක් නෙවෙයි
400 mints (ANYNET) FREE
(ඒ ටික ඉවර උනාම 1.49 ANYNET) SMS සත 10 යි
කපල් සිම් එකෙන් එහාට වාසි තියනවා ඔන්න එකෙ![]()
4. MEGA VOICE - වටේටම කතා කරන අයට
1200 mints (ANYNET) මාසෙටම Rs.600 යි
SMS සත 10 යි
1200 mints වලට පස්සෙ 1.49 (ANYNET)
** Refundable Deposit - Rs. 1,000/-
*** (Refundable Deposit - Rs. 1,500/- only for 30GB SIM)
PM or CALL ME - 0755841517
Whatsapp : 0712203525
Interested කට්ටිය ඉන්නවනම් සප් එකක් දෙන්න
Part- time එකක් විදියට වැඩේ පටන් ගත්තේ
BUMP නම් ඕනෙමයි
*** කට්ටිය ගාන අහලා තියනවා
Refundable Deposit eka විතරයි ඕනෙ(Rs.1,000/- for sim)
SIM එක හම්බ උනාම චෙක් කරගන්න පුලුවන් ඔයාලගෙ Refundable Deposit එක
Dan tyna post paid number eke last 6 digits walata packages ganna puluwan
![]()
Mobi 360, 5 ekata wada laba nadda?Mewa tax ekka 900 k wenawa neda machan
Ethakota labayak ne
400min * 1.50 = 600 kma giyaama
Ithiru 300 anikawa ganna puluwan
Mehema baladdi mobitel 5 eka maarama laabai
Mobi 360, 5 ekata wada laba nadda?
Mewa tax ekka 900 k wenawa neda machan
Ethakota labayak ne
400min * 1.50 = 600 kma giyaama
Ithiru 300 anikawa ganna puluwan
Mehema baladdi mobitel 5 eka maarama laabai

airtel 5gb 300 eka nadda-postpaid
bump
couple Sim eke Sim dekatama Rs 300 +300 widiyata Total eka Rs 600k maaseta yanawada ?

Kellek nathi nisa couple sim eken wadak naa. Rs 600 eka aran 1200 mins call ganna wenne naa.
So Rs 300 ta 500 min wage labena sim ekak thibba nam hodatama athi. ehema ekak naa neda?

Oyata dennam ehenam couple eke sim ekak witharak
300 rental ekata 400 minuets anynet
Kellek hambunama anith sim eka gamu![]()
Wadi pura data use karanawa nam ganna 699 ta 10gb and rs.1 per minute anynet
couple ekak nowana nisa barida e single sim ekata 1 GB wage add karaganna? or extra 100 mins wage add karala denna?

5.5GB (ANYTIME) + 400 mints (ANYNET) = Rs.600/- මාසෙටම
400 mints වලට පස්සෙ 1.49 (ANYNET)
SMS සත 10 යි (ANYNET)
mchn mata meka ona.. kohomda gannee..
1. Any Time DATA
10GB- Rs.599
මේකට ටැක්ස් එක්ක කීයක් ගෙවන්න වෙන්වද මාසෙට ?
machan PM ekak daapan one documents ehema daala ?? and ganna puluwan location eka ehema
Mobitel any network 1.50 thiyene promotion
Sim eka gana danna kenek innawada ekak ganna
Inne 600 kiwwa?
