තේ පැළ

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    නුවර කෑගල්ල පැතිවල තේ පැළ තවාන් කරන අයගේ ෆොන් no. තියනවනම් දෙනවද... නැත්නම් ගන්ට පුළුවන් තැන් දන්නවනම් කියනවදෝ.....:yes::yes:
     
    • Like
    Reactions: hiphoprock

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Bump.. මං ගාව තියෙනව. දුරයි. මම ගාල්ලෙ

    හප්පා දුරයිනෙ.. මෙහෙ කොහවත් නැ බන් හොයාගන්ට.. එකයි නුවර පැත්තේ බලන්නේ..
    රෙප්++
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    bump machan. Umba thread ekakuth dalane. mehen hoyala balannam mama.
    podi gamnak giya pahu giya tike ekai msg wath karanda bari une.


    ඔව් බන් මේ දැම්මා විතරයි.. මේ පැත්තේ කොහෙවත් නළු බන් හොයාගන්ට... තවාන්වල පැල නළු..
    තිබුනොත් කියන්ට.... ඔන්න රෙප් කොල....:yes::yes:
    වලල ගියේ නැද්ද තව..
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    mcn, oyalage area eke agri officer gen ahanna. Govijana sewa eken.

    නැ බන්.. මේ පැත්තේ තවාන් වල පල ඉවර වෙලා බන්... එකයි නුවර පැත්තෙන් බලන්නේ...:yes:
    රෙප්++
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඔව් බන් මේ දැම්මා විතරයි.. මේ පැත්තේ කොහෙවත් නළු බන් හොයාගන්ට... තවාන්වල පැල නළු..
    තිබුනොත් කියන්ට.... ඔන්න රෙප් කොල....:yes::yes:
    වලල ගියේ නැද්ද තව..

    Giya ban Kalin kalkema dunna.
    machan. gannoruwe Kushikarma eken ahuwada ?
    Nathtan tea waththak tiyena kenekgen ahanda balanda kohenda ganne kiyala pala.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    DKAgriBIZ

    Member
    Jul 23, 2017
    106
    1
    0
    නුවර කෑගල්ල පැතිවල තේ පැළ තවාන් කරන අයගේ ෆොන් no. තියනවනම් දෙනවද... නැත්නම් ගන්ට පුළුවන් තැන් දන්නවනම් කියනවදෝ.....:yes::yes:

    machan ubata tea pala kochchara gannada ? genath dunnahaki
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    කුඩා ‍තේ වතු සංවර්ධන අධිකාරිය meken ahanda.
    http://www.tshda.gov.lk/web/index.php?lang=si

    ශ්‍රී ලංකා තේ මණ්ඩලය
    http://www.pureceylontea.com/

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
    http://www.plantationindustries.gov.lk/

    ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය
    http://tri.lk/


    Hanthane TRI ekenuth baluwalu. eke pala na kiwwalu me dawaswala...
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Hanthane TRI ekenuth baluwalu. eke pala na kiwwalu me dawaswala...

    කුඩා ‍තේ වතු සංවර්ධන අධිකාරිය gampola branch ekakuth tiyenwalu. koheda kiyala nam danne na. number ekak hoyagena balanda.

    Hoda rikili wallin hadanda one lu. naththan wadak nalu.