නුවර කෑගල්ල පැතිවල තේ පැළ තවාන් කරන අයගේ ෆොන් no. තියනවනම් දෙනවද... නැත්නම් ගන්ට පුළුවන් තැන් දන්නවනම් කියනවදෝ.....





Bump.. මං ගාව තියෙනව. දුරයි. මම ගාල්ලෙ
හප්පා දුරයිනෙ.. මෙහෙ කොහවත් නැ බන් හොයාගන්ට.. එකයි නුවර පැත්තේ බලන්නේ..
රෙප්++
bump machan. Umba thread ekakuth dalane. mehen hoyala balannam mama.
podi gamnak giya pahu giya tike ekai msg wath karanda bari une.


mcn, oyalage area eke agri officer gen ahanna. Govijana sewa eken.

ඔව් බන් මේ දැම්මා විතරයි.. මේ පැත්තේ කොහෙවත් නළු බන් හොයාගන්ට... තවාන්වල පැල නළු..
තිබුනොත් කියන්ට.... ඔන්න රෙප් කොල....
වලල ගියේ නැද්ද තව..
නුවර කෑගල්ල පැතිවල තේ පැළ තවාන් කරන අයගේ ෆොන් no. තියනවනම් දෙනවද... නැත්නම් ගන්ට පුළුවන් තැන් දන්නවනම් කියනවදෝ.....![]()
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය meken ahanda.
http://www.tshda.gov.lk/web/index.php?lang=si
ශ්‍රී ලංකා තේ මණ්ඩලය
http://www.pureceylontea.com/
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
http://www.plantationindustries.gov.lk/
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය
http://tri.lk/
Hanthane TRI ekenuth baluwalu. eke pala na kiwwalu me dawaswala...