වැරදුණු data pack එක

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සැහෙන ලොකු වැඩ කොටසක් කරගන්න බලාපොරොත්තුවෙන් data pack එකක් දානකොට වැරදි එකක් active උනාම දැනෙන සුන්දර හැගීම ලබා ගන්න කෙනෙක්ට ලෙසියකට බෑ

    මම active කරගන්නේ සාමන්‍යයෙන් dialog

    22GB + 10% Data (30 Days) Rs. 1,449.00 pack එක ඕක සතියකට ඇති
    Allocated Data Bundle (8 am to 12 midnight) 10 GB
    Allocated Data Bundle (12 midnight to 8 am) 12 GB

    එත් වැරදිලා active උනේ

    55GB + 10% Data (30 Days) Rs. 1,499.00
    Allocated Data Bundle (8 am to 12 midnight) 5 GB
    Allocated Data Bundle (12 midnight to 8 am) 50GB

    එක පාරක් නම් කමක් නෑ දෙවැනි පාර උනේ :growl::confused:
     
    • Like
    Reactions: akilar25

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හප්පට...
    දෙකම එකම Price නේ මචං. කොහොමද වෙන වෙනම ඇක්ටිව් කරන්නේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හප්පට...
    දෙකම එකම Price නේ මචං. කොහොමද වෙන වෙනම ඇක්ටිව් කරන්නේ

    ඕක තමා බන් මටත් පැටලුනේ
    1449
    1499
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සැහෙන ලොකු වැඩ කොටසක් කරගන්න බලාපොරොත්තුවෙන් data pack එකක් දානකොට වැරදි එකක් active උනාම දැනෙන සුන්දර හැගීම ලබා ගන්න කෙනෙක්ට ලෙසියකට බෑ

    මම active කරගන්නේ සාමන්‍යයෙන් dialog

    22GB + 10% Data (30 Days) Rs. 1,449.00 pack එක ඕක සතියකට ඇති
    Allocated Data Bundle (8 am to 12 midnight) 10 GB
    Allocated Data Bundle (12 midnight to 8 am) 12 GB

    එත් වැරදිලා active උනේ

    55GB + 10% Data (30 Days) Rs. 1,499.00
    Allocated Data Bundle (8 am to 12 midnight) 5 GB
    Allocated Data Bundle (12 midnight to 8 am) 50GB

    එක පාරක් නම් කමක් නෑ දෙවැනි පාර උනේ :growl::confused:
    SLT we family labai ne..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    55GB එක රෑ වැඩ කරන ෆ්රෙන්ස්ලට හදපු එකක්

    උන්ගේ රෑට ඔයිට වඩා ලාබ පැකේජ් තියෙනවා නේ NT පැකේජ් තියෙන්නේ.

    ou e unata day time tikk wadipura one

    Hutch එකේ 42GB ඒක හොදයි රු 1940 වගේ දෙන්නේ රෑ 12 ඉදලා හවස 6 වෙනකම් 40Gb දෙනවා හැබැයි Slow ඇති
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වෙන මොකුත් සිග්නල් නැති අපිට ඩයලොග් හොදයි