සැහෙන ලොකු වැඩ කොටසක් කරගන්න බලාපොරොත්තුවෙන් data pack එකක් දානකොට වැරදි එකක් active උනාම දැනෙන සුන්දර හැගීම ලබා ගන්න කෙනෙක්ට ලෙසියකට බෑ
මම active කරගන්නේ සාමන්යයෙන් dialog
22GB + 10% Data (30 Days) Rs. 1,449.00 pack එක ඕක සතියකට ඇති
Allocated Data Bundle (8 am to 12 midnight) 10 GB
Allocated Data Bundle (12 midnight to 8 am) 12 GB
එත් වැරදිලා active උනේ
55GB + 10% Data (30 Days) Rs. 1,499.00
Allocated Data Bundle (8 am to 12 midnight) 5 GB
Allocated Data Bundle (12 midnight to 8 am) 50GB
එක පාරක් නම් කමක් නෑ දෙවැනි පාර උනේ

issaranam 1800+ 