Conditional order Bittrex එකේ දාන විදිය පැහැදිලි නැනේ..
මන් මේ video එකේ 3.23 time එකේ තියෙන විදියට Conditional order එක දැම්මා..උ කියන විදියට Condition එක hit කරනකම් සෙල් ඕඩර් එක ලිස්ට් එකේ පෙනන්න්නේ නැහැ..එත් මගේ දාපු ගමන් පෙන්නවනේ

මෙහෙම වෙන්න හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද දන්නා කෙනෙක්ට

Last edited:

Loku sure ekak thiyenwa coin eka gana. Mokada original bitcoin code eka laginwath yanne dan BCH witharai. Loku fan base ekakuth thiyenawa. Developer groups 6k sahayogen wada karana nisa un lassanata wade karanawa.
Fork eka apu gaman godak minersla BCH walata shift wei kiyala kathawak yanawa. 