Razer Ultimate Gaming smartphone officially announced: This phone is a beast!

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔය ලොකුවට gaming performance බලලා phones ගත්තට මුල් දවස් වල විතරයි high graphics games ගහන්නේ. ඊට පස්සේ ටික කාලයක් ගිහින් අන්තිමට ගහන්නේ Clash of clans, Hill climb racing, jelly jump වගේ සරල games.

    Kiyala wedak ne bun subway surfers thamai matath ita passe:P:yes::yes: