Razer Ultimate Gaming smartphone officially announced: This phone is a beast!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    Lx3Rphs.jpg

    n5pgE6X.jpg

    UgjqYiM.jpg

    S1lf6vX.jpg

    Dj9Ei7x.jpg

    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය ලොකුවට gaming performance බලලා phones ගත්තට මුල් දවස් වල විතරයි high graphics games ගහන්නේ. ඊට පස්සේ ටික කාලයක් ගිහින් අන්තිමට ගහන්නේ Clash of clans, Hill climb racing, jelly jump වගේ සරල games.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපරාදේ කියන්න බෑ පට්ට ලස්සන ෆෝන් එක.
    ගන්න ට්‍රයි එකක් දෙන්න ඕන රේසර් එකක් නිසා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    බැටරි බහිනව ඇති සර සර ගාල

    ඔය ලොකුවට gaming performance බලලා phones ගත්තට මුල් දවස් වල විතරයි high graphics games ගහන්නේ. ඊට පස්සේ ටික කාලයක් ගිහින් අන්තිමට ගහන්නේ Clash of clans, Hill climb racing, jelly jump වගේ සරල games.

    price eka patta athi blade pro eka eheme patta price eth design supiri

    අපරාදේ කියන්න බෑ පට්ට ලස්සන ෆෝන් එක.
    ගන්න ට්‍රයි එකක් දෙන්න ඕන රේසර් එකක් නිසා.

    :yes::love:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බැටරි බහිනව ඇති සර සර ගාල

    ඇපල් තමා සුපිරි. දැන් fast charging තියෙනවා. ඒ හින්දා බැටරි බැස්සත් ඉක්මනට charge කරන්න පුලුවන්. අනික ඇපල්.වල රෙටිනා ඩිස්ප්ලේ තරන් මොකුත් කොලිටි නෑ.

    මීට හේෂාන් සහ කිලර්
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    ඇපල් තමා සුපිරි. දැන් fast charging තියෙනවා. ඒ හින්දා බැටරි බැස්සත් ඉක්මනට charge කරන්න පුලුවන්. අනික ඇපල්.වල රෙටිනා ඩිස්ප්ලේ තරන් මොකුත් කොලිටි නෑ.

    මීට හේෂාන් සහ කිලර්

    :lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    kohomada yako meka patta wenne. graphic tiyenne anith phone wela tiyena ekane Qualmm & Adreno 540 :confused:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    ඇපල් තමා සුපිරි. දැන් fast charging තියෙනවා. ඒ හින්දා බැටරි බැස්සත් ඉක්මනට charge කරන්න පුලුවන්. අනික ඇපල්.වල රෙටිනා ඩිස්ප්ලේ තරන් මොකුත් කොලිටි නෑ.

    මීට හේෂාන් සහ කිලර්

    :P
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Danata tiyana phone walath onawatath wada spec tiyanawane bn..

    Meke battery nam hodayi.
    Gaming walatama hadapu phone ekak nisa Storage eka nam sahenna madi wage.

    107000.00 Sri Lankan Rupee