දුකයි බන්

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මටද කිවේ? මොකක් වගේද පේන්නේ අවුල. කෙල්ලෙක් නැත්තේ කෙල්ලො වැඩක් නැති නිසා මිසක අවුලකටනම් නෙමෙයි පුතො. මනුස්ස කමට හිත හදන්න ගියාම උකන කතා කියන්න ආවොත් බෙල්ලේ වැල දාගන්න කියන්නත් පුලුවන් පුතො.

    ubatath tynne premio ekakda :baffled:

    ubata newei kiwwe oi ...... ane mnda bn ubath :lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියලා වැඩක් නැ බන්. මේ උට්ටට මනුස්සකමට කතා කලාම මාර රොන් ටොක්නේ දෙන්නේ.. ඇක්සියො එක පෙන්නලා ඉතින් බඩුවක් තමා දාගන්න වෙන්නේ.

    :yes:

    mid range cars hamotama thiyanwa dan...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    mata car nah bn habai man oya eka ekage car wala yaddi kello balanawa mata ehema dakala hithila thiyenwa :dull:
    ඒ කෙල්ලො නෙමෙයි බන්. බඩු.. අම්බ බඩු. එහෙම උන්ගේ ආදරේ සල්ලි තියෙනකන් විතරයි. සල්ලි නැතිදාක ඉවරයි. බයික් එකේ යන කෙල්ල සමහරවිට බයික් එක නැතිදාටත් ඉදියි. හැම කෙල්ලම සල්ලි පස්සේ යන්නේ නැ. හ්බැයි කාර් වල ගිහින් දාගන්න ඔට්ටු වෙන කෙල්ලො නම් වැඩක් නැ. පුලුවන් තරම් නැති බැරි විදියට ඉදලා එකක් දාගන්න තමයි බලන්න ඔනා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒ කෙල්ලො නෙමෙයි බන්. බඩු.. අම්බ බඩු. එහෙම උන්ගේ ආදරේ සල්ලි තියෙනකන් විතරයි. සල්ලි නැතිදාක ඉවරයි. බයික් එකේ යන කෙල්ල සමහරවිට බයික් එක නැතිදාටත් ඉදියි. හැම කෙල්ලම සල්ලි පස්සේ යන්නේ නැ. හ්බැයි කාර් වල ගිහින් දාගන්න ඔට්ටු වෙන කෙල්ලො නම් වැඩක් නැ. පුලුවන් තරම් නැති බැරි විදියට ඉදලා එකක් දාගන්න තමයි බලන්න ඔනා.

    sira bn kata alalpan chocolate kelalk danna :P un enne salli nisa eka thamai oka thmaai hati nathi wunama mokekwath bah :(
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඒ කෙල්ලො නෙමෙයි බන්. බඩු.. අම්බ බඩු. එහෙම උන්ගේ ආදරේ සල්ලි තියෙනකන් විතරයි. සල්ලි නැතිදාක ඉවරයි. බයික් එකේ යන කෙල්ල සමහරවිට බයික් එක නැතිදාටත් ඉදියි. හැම කෙල්ලම සල්ලි පස්සේ යන්නේ නැ. හ්බැයි කාර් වල ගිහින් දාගන්න ඔට්ටු වෙන කෙල්ලො නම් වැඩක් නැ. පුලුවන් තරම් නැති බැරි විදියට ඉදලා එකක් දාගන්න තමයි බලන්න ඔනා.

    ubata kenthi giyada sudu :lol::P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes:

    mid range cars hamotama thiyanwa dan...
    දැන් ඇල්ටො එකක් පදින එකෙක් තමා කෙල්ලො බලන්නේ දාගන්න. මොකද උන් ජිවිතේ පටන් ගන්නෙම ඇල්ටො එකෙන්. බදින කාලේ වෙනකොට් ඇලියොන් පදින සයිස්. කෙල්ලො මොඩ නැ ඉස්සර වගේ. මමත් ඔය නිතර දෙවේලේ පරේ යනකොට් ඇල්ටො පදින උන් දැක්කම හිතිලා තියෙන සීන් එකක්. තමන් ගොඩ යන්න පුන්චි බිස්නස් පටන් ගත්තු, ඩිසයින් ග්‍රැෆික් ආටිස්ට්ලා වගේ උන් ඇල්ටො එකක් අරගෙන පටන් ගන්නවා ගොඩ යන්න. ඒ උන් උනන්දුව තියන උන්. 20-24න්ම ඇලියොන්, වෙසල් පදින උන්ට ජිවිතේ කොටයි. ඉක්මන් ලග පිකප්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mata bike ekak na oi. mama kiwwe anith eun gana :oo:
    උබත් බයික් එකක් ගනින්කෝ:baffled::baffled: ..axio ගන්න සල්ලි තියන කෙනාට ලක්ෂ 6ක් nothing නේ:dull::dull: ..දැන් කාලේ කෙල්ලෝ කාර් එකේ මෝල 1500 නිසා සෙට් වෙන්නේ නැද්ද දන්නේ නෑ:(:( .පුලුවන්නම් 2000 වගේ මෝලක් තියන කාර් එකක්වත් අරන් බලපන් :P මට සෙට් උන කෙල්ලගේ ගෙදරිනුත් බැලුවේ වාහනේ අඩුම සෙමි ලක්ෂරි වත් වෙන්න ඕන කියන එක ..ඉතින් ඔය axio,fit,vezel,grace හරියන නෑ බන් :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඇල්ටො එකක් පදින එකෙක් තමා කෙල්ලො බලන්නේ දාගන්න. මොකද උන් ජිවිතේ පටන් ගන්නෙම ඇල්ටො එකෙන්. බදින කාලේ වෙනකොට් ඇලියොන් පදින සයිස්. කෙල්ලො මොඩ නැ ඉස්සර වගේ. මමත් ඔය නිතර දෙවේලේ පරේ යනකොට් ඇල්ටො පදින උන් දැක්කම හිතිලා තියෙන සීන් එකක්. තමන් ගොඩ යන්න පුන්චි බිස්නස් පටන් ගත්තු, ඩිසයින් ග්‍රැෆික් ආටිස්ට්ලා වගේ උන් ඇල්ටො එකක් අරගෙන පටන් ගන්නවා ගොඩ යන්න. ඒ උන් උනන්දුව තියන උන්. 20-24න්ම ඇලියොන්, වෙසල් පදින උන්ට ජිවිතේ කොටයි. ඉක්මන් ලග පිකප්.

    ow. podi wayase ohoma wahana wala yanne parentlslage salli walin aragena...
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබත් බයික් එකක් ගනින්කෝ:baffled::baffled: ..axio ගන්න සල්ලි තියන කෙනාට ලක්ෂ 6ක් nothing නේ:dull::dull: ..දැන් කාලේ කෙල්ලෝ කාර් එකේ මෝල 1500 නිසා සෙට් වෙන්නේ නැද්ද දන්නේ නෑ:(:( .පුලුවන්නම් 2000 වගේ මෝලක් තියන කාර් එකක්වත් අරන් බලපන් :P මට සෙට් උන කෙල්ලගේ ගෙදරිනුත් බැලුවේ වාහනේ අඩුම සෙමි ලක්ෂරි වත් වෙන්න ඕන කියන එක ..ඉතින් ඔය axio,fit,vezel,grace හරියන නෑ බන් :rofl:

    ekige family eke unta tynne v8, v10 luda :angry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ow. podi wayase ohoma wahana wala yanne parentlslage salli walin aragena...
    අනිවාර්යෙන් මචන්. දෙමව්පියන්ගේ සල්ලිවලින් වාහන පදින උන් දැක්කම කිව්වැකි. එහෙම උන්ට වැටෙන කෙල්ලොත් හක්කේ දත් ගලවන්නේ. උන්ටනම් එහෙම වෙන්නම ඔනා. මිනිහෙක් උනාම 18න් පස්සේ අම්මගෙන් තාත්තගෙන් කාලා ඇදලා ඉන්නවනම් තෙරුමක් නැ ජිවිතේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    kellek set karaganna place ekak kiyahanko Colombo awata:oo:
    heta nm dawasama free
    හෙට නම් ඉතින් ගන්ගාරාමෙට පලයන්. කෙල්ලො සෙට් කරගන්න එප බන් පාරේ රස්තියාදු වෙලා. උබ මොකද කරන්නේ ඔෆිස් ජොබ්ද? ටුවරිසම්ද? කාර් එකෙන් වැඩක් කරනවද නිකන් රවුම් ගහනවද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ekige family eke unta tynne v8, v10 luda :angry:
    :(:(:(මට ඇල්ටෝ එකක්වත් නෑ වැඩේ හබක් :(:(උන්ට කලින් ස්ටාර්ලට් තිබ්බේ දැන් එකත් නෑ :rofl:
    අක්ක බැදපු පොරට prius එකක් තියනවා කියලයි සද්දේ දැම්මේ :baffled::baffled:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    හෙට නම් ඉතින් ගන්ගාරාමෙට පලයන්. කෙල්ලො සෙට් කරගන්න එප බන් පාරේ රස්තියාදු වෙලා. උබ මොකද කරන්නේ ඔෆිස් ජොබ්ද? ටුවරිසම්ද? කාර් එකෙන් වැඩක් කරනවද නිකන් රවුම් ගහනවද?

    ela...

    thawa places tikakuth kyhn.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(:(:(මට ඇල්ටෝ එකක්වත් නෑ වැඩේ හබක් :(:(උන්ට කලින් ස්ටාර්ලට් තිබ්බේ දැන් එකත් නෑ :rofl:
    අක්ක බැදපු පොරට prius එකක් තියනවා කියලයි සද්දේ දැම්මේ :baffled::baffled:

    dan eyes wala case eka kohomada bn.?