අපිත් එල තමා ..ඒ නිසා උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් දන්නවනම් වහාම දැනුම් දෙන්න බ්‍රෝ![]()
maru aiyya mu
muge thread eken eka potential gf kenek mis una bn

අපිත් එල තමා ..ඒ නිසා උබ වගේ අයියෙක් ඉන්න කෙල්ලෙක් දන්නවනම් වහාම දැනුම් දෙන්න බ්‍රෝ![]()

ඔව්. සුවෙච්චා කොරල ලගදි හම්බ උනා ස්තිර එවා. ඒ කරලා බැන්දා. ලස්සන කෙල්ල. කොල්ලෙක් එක්ක යාලු වෙලාම නැ. ගෙදරින් හොයලා දුන්නු එකා බැන්දා.ටිචින් කොරන්නද ගියේ එකරලා![]()
matath hithuna oi...........................................
ohoma yanawa nm yanne wenne nada gedaraka bn. ekai aula bn. nondi unoth ithin dannawane![]()

මම ඒ ත්‍රේඩ් එක අප්ඩේට් කරන්නත් ඉදලා නොන්ඩි වෙයි කියලා කිව්වේ නැ. අපේ වයිෆ් එක්ක කෙල්ල සිද්දිය කියලා.. කොල්ලා දිපු ලියුමට මෙකි ක්ලාස් එකේදි උත්තරත් ලියලා. දෙවෙනි නොකියන්න ලව නැගලා යනව අපි නොදැනුවත්වම. විශ්මිත කොල්ලගේ නම. ඌ නම් විශ්මකරමයෙක්ම තමා.

සමහරුන්ට කාර් උනමයි.
ගනින් නෙක්ඩ් හරි ස්පෝර්ට්ස් මොඩල් බයික් එකක් ..එකරලා පොඩි ට්රයි එකක් දීලා බලපන්![]()
වයිෆ් මොකද කියලා තියෙන්නේ.මම ඒ ත්‍රේඩ් එක අප්ඩේට් කරන්නත් ඉදලා නොන්ඩි වෙයි කියලා කිව්වේ නැ. අපේ වයිෆ් එක්ක කෙල්ල සිද්දිය කියලා.. කොල්ලා දිපු ලියුමට මෙකි ක්ලාස් එකේදි උත්තරත් ලියලා. දෙවෙනි නොකියන්න ලව නැගලා යනව අපි නොදැනුවත්වම. විශ්මිත කොල්ලගේ නම. ඌ නම් විශ්මකරමයෙක්ම තමා.
ඒ මොකෝmaru aiyya mu
muge thread eken eka potential gf kenek mis una bn![]()


අපිට කොයින්ද බුල් බල්ලෝඔව්. සුවෙච්චා කොරල ලගදි හම්බ උනා ස්තිර එවා. ඒ කරලා බැන්දා. ලස්සන කෙල්ල. කොල්ලෙක් එක්ක යාලු වෙලාම නැ. ගෙදරින් හොයලා දුන්නු එකා බැන්දා.



මොන පොෂ් ද බන් ..වෙන්ඩ පොෂ් එවුන්ට ඔය උන තියෙන්නේa posh kellanta

වයිෆ් කියන්න ඇති ළමයට "පුතේ උබේ තාත්තට වඩා ඒ කොල්ලට ගට තියනවා "කියලාවයිෆ් මොකද කියලා තියෙන්නේ.


අම්මත් එක්ක ලමයගෙ හොද සම්බන්ඩයක් තියන නිසා අවුලක් නෑ
වයිෆ් එක්ක ලමයි දෙන්නම ෆිට්. මගෙත් එක්ක සෙල්ලමට කතා කලාට ඔය වගේ එවා කියන්නේ නැ. වයිෆ් බැනලා නැ. කියලා දීලා ඉස්කොලේ යන වයසේදි යාලුකම් කමක් නැ ස්පෙශල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඔනා නැ කියලා. ලොකු උනාම විශ්මිතට වඩ හොද කෙනෙක් හම්බ උනොත් කියලා. මම කිව්ව වයිෆ්ට ඔය විශ්මිතයගේ ගෙදර උන්ටත් කියන්න කියලා. බනින්න යන්නේ නැතුව විශ්මිතයටත් ආන්ඩු මට්ටුවක් කොරන්න. ඒ උන්දැලා ඊයේ අපිට ගෙදර එන්න කියලා තිබ්බා නෙxට් වීක් එකේ. ගිහින් බලනවා.වයිෆ් මොකද කියලා තියෙන්නේ.
ඒක නම් කියන්නේ බැන්ද දා ඉදන්මයි.වයිෆ් කියන්න ඇති ළමයට "පුතේ උබේ තාත්තට වඩා ඒ කොල්ලට ගට තියනවා "කියලා![]()


gam wala maha mooda kello inne ,car eken gihin line karoth gedaratama ussan awaki![]()
ape ekek school kellk ussan aawa ehema![]()






ඒක නම් කියන්නේ බැන්ද දා ඉදන්මයි.
![]()



විශ්මිත සුපිරි බුවෙක් වගේ බන්
..උන්ගේ අම්ම අප්පා දෙන්නත් කැමතිනම් ඔන්න ඔහේ කසාදෙට බොහොම කැමති මන් කියලා වරෙන් 

ඒ මොකෝ![]()

අපි මොහොමඩ්ලා නෙමෙයි යකො.. මේ සුකිරි බටිල්ලො බන්දලා ටහිකේ. මට සිරාවට ඔය විශ්මිතයව බය කරන්න අසයි. ඔක මට ගහයිද දන්නෙ නැ.විශ්මිත සුපිරි බුවෙක් වගේ බන්
..උන්ගේ අම්ම අප්පා දෙන්නත් කැමතිනම් ඔන්න ඔහේ කසාදෙට බොහොම කැමති මන් කියලා වරෙන්
![]()
අපි මොහොමඩ්ලා නෙමෙයි යකො.. මේ සුකිරි බටිල්ලො බන්දලා ටහිකේ. මට සිරාවට ඔය විශ්මිතයව බය කරන්න අසයි. ඔක මට ගහයිද දන්නෙ නැ.




කොහොමද දමාගෙන උබට නෙලුවොත් ..පොඩ්ඩක් පරෙස්සමින් ඉදපන් ..කාලේ හැටියට සිගිති පාතාලේ අවතක්සේරු කරන්න බැ ..කවුද දන්නේ විස්මිත සිගිති පාතාලේ රන් කරන එකාද කියලා .උට රැජිනක් ඕන වෙලා උබේ කෙලිගෙන් ඇහුවද දන්නේ නෑඅපි මොහොමඩ්ලා නෙමෙයි යකො.. මේ සුකිරි බටිල්ලො බන්දලා ටහිකේ. මට සිරාවට ඔය විශ්මිතයව බය කරන්න අසයි. ඔක මට ගහයිද දන්නෙ නැ.

මොන කෙල්ලද?ammapa bn mata e welawae ubawa mathak una oi
e kella bus eke yanawa dakkama ithin -![]()


