දුකයි බන්

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උබ එහෙනම් පෙන්දෙක් වගේ එකෙක් වෙන්න ඇති.:lol:

    පෙන්දෙක් විතරක් නෙමෙයි කෙල්ලෙක් එක්ක ඇස් දෙක දිහ බලාගෙන කථා කරන්න බය කොන්ද පණ නැති එකෙක්...නැත්නම් කාර් අරගනීද කෙල්ලෙක් යාළු කරගන්න....:P:P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ෆේක් හදන් නෑ පුතේ ..මගේ ප්‍රතිපත්ති කවදාවත් මන් කඩන් නෑ:frown:

    hari hari :P

    kohomath me thread eke mula idala hitapu ekek thama meka hadanna athhte ekai kiwwe... :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටෞකන්න, වෙලාවට කෙලිගේ නම නොකිව්වේ.. නැත්තම් වෙඩින් කාඩුත් ගහයි.
    :lol::lol::lol::lol:සෙනුරි ගේ හා සිගිති පාතාල රජු ලෙස කිරුළු පැලදී විස්මිත පුතුගේ විවාහය 2018 ජනවාරි 8 පෙරවරු 11.12 සුභ මොහොතින් සිදු කරනු ලබන වගයි :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නිකන්නම් ගන්න එපා පුතේ දෑවැද්ද ට ගොඩින් අක්කර 100 මඩින් අක්කර 100 වාහනේට අඩුම රෝල්ස් රොයිස් බුතයෙක්වත් ඉල්ලා ගනින් ..ඔය ජනාදිපතියා හෙන කපටියා ..නිකන් කෙල්ල ඇගේ ගහලා මාරු වෙයි :baffled:
    :(:(:(:(

    ගොඩින් මඩින් ඉතින් මැටි ලොඩ් එකයි බොරලු ලොඩ් එකයි තමා.. ප්‍රතිපත්තියක් හැටියට මුන්ට උගන්නනවා විතරයි. එක තඹ දොයිතුවක් දෙන්නේ නැ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පෙන්දෙක් විතරක් නෙමෙයි කෙල්ලෙක් එක්ක ඇස් දෙක දිහ බලාගෙන කථා කරන්න බය කොන්ද පණ නැති එකෙක්...නැත්නම් කාර් අරගනීද කෙල්ලෙක් යාළු කරගන්න....:P:P:P

    :lol:අනේද කියන්නේ.මුන් වගේ උන්ට මොන කෙල්ලොද.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :(:(:(:(

    ගොඩින් මඩින් ඉතින් මැටි ලොඩ් එකයි බොරලු ලොඩ් එකයි තමා.. ප්‍රතිපත්තියක් හැටියට මුන්ට උගන්නනවා විතරයි. එක තඹ දොයිතුවක් දෙන්නේ නැ.
    :baffled::baffled::baffled: විශ්මිත පුතා එහෙනම් වෙන අතල් බලා ගයි ..කෙලි නුවර නේද ඉන්නේ :rofl::rofl::P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :baffled::baffled::baffled: විශ්මිත පුතා එහෙනම් වෙන අතල් බලා ගයි ..කෙලි නුවර නේද ඉන්නේ :rofl::rofl::P:P
    ඒකනේ බන්. කොලඹ ස්කූල් ගියා අවුරුදු 6ක් එක පකෙක් ආවේ නැ. මාස දෙකක් නැ නුවර යවලා. කොල්ලෙක් යාලු වෙලා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකනේ බන්. කොලඹ ස්කූල් ගියා අවුරුදු 6ක් එක පකෙක් ආවේ නැ. මාස දෙකක් නැ නුවර යවලා. කොල්ලෙක් යාලු වෙලා.
    නුවර ආශ්චර්ය තමා ..නුවර උන් කෙල්ලෝ නැතුව වේලි වේලි ඉන්නේ :baffled::baffled:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    පෙන්දෙක් විතරක් නෙමෙයි කෙල්ලෙක් එක්ක ඇස් දෙක දිහ බලාගෙන කථා කරන්න බය කොන්ද පණ නැති එකෙක්...නැත්නම් කාර් අරගනීද කෙල්ලෙක් යාළු කරගන්න....:P:P:P

    :(
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    නුවර ආශ්චර්ය තමා ..නුවර උන් කෙල්ලෝ නැතුව වේලි වේලි ඉන්නේ :baffled::baffled:

    na bn Colombo iddi couples set wenne nathi seen ekak tynne

    oya kohetath wada Colombo in thama bn kello nathiwa inne :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ සැලෙන්න එපා බන් කෙල්ලෙක් සෙට් වෙනකන් බස් එකේ ගිහින් බස් කෙල්ලක් සෙට් කර ගනින් ..එදාට කෙල්ලගේ ගෙදරින් මලාට අකමැති වෙන්නේ නෑ උබට තත්වයක් තියනවා කියලා දෑන ගත්තම ..
    මෙහෙම කිවම මගේ හිත ගිය කෙලි පොඩ්ඩෝ දෙන්නෙක් කොලබ ඉන්නවා ..උන් දෙන්න පස්සේ එහෙම යනවා නෙවේ :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ සැලෙන්න එපා බන් කෙල්ලෙක් සෙට් වෙනකන් බස් එකේ ගිහින් බස් කෙල්ලක් සෙට් කර ගනින් ..එදාට කෙල්ලගේ ගෙදරින් මලාට අකමැති වෙන්නේ නෑ උබට තත්වයක් තියනවා කියලා දෑන ගත්තම ..
    මෙහෙම කිවම මගේ හිත ගිය කෙලි පොඩ්ඩෝ දෙන්නෙක් කොලබ ඉන්නවා ..උන් දෙන්න පස්සේ එහෙම යනවා නෙවේ :frown:

    ekaparata 2kta hitha giye kohomada bn..?:lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    na bn Colombo iddi couples set wenne nathi seen ekak tynne

    oya kohetath wada Colombo in thama bn kello nathiwa inne :(
    හ්ම් .අපේ අයියා කාරයට 36 තාම කෙල්ලෙක් නෑ බන් :dull::dull::dull:මන් උට කොයිතරම් කියනවද එලි පහලියට බැහැලා හොයා ගනින් කියලා .උ කියන්නෙම කෙල්ලෝ නෑ කියලා

    ප්‍රපොසල් හරියන නැද්ද ??ලගදි කොලබ 5 කෙල්ලෙක් බලන්න ගියා ..පට්ට ලස්සනයි :love: