ටෞකන්න, වෙලාවට කෙලිගේ නම නොකිව්වේ.. නැත්තම් වෙඩින් කාඩුත් ගහයි.

ටෞකන්න, වෙලාවට කෙලිගේ නම නොකිව්වේ.. නැත්තම් වෙඩින් කාඩුත් ගහයි.

උබ එහෙනම් පෙන්දෙක් වගේ එකෙක් වෙන්න ඇති.![]()

මම ෆේක් හදන් නෑ පුතේ ..මගේ ප්රතිපත්ති කවදාවත් මන් කඩන් නෑ![]()

ටෞකන්න, වෙලාවට කෙලිගේ නම නොකිව්වේ.. නැත්තම් වෙඩින් කාඩුත් ගහයි.

සෙනුරි ගේ හා සිගිති පාතාල රජු ලෙස කිරුළු පැලදී විස්මිත පුතුගේ විවාහය 2018 ජනවාරි 8 පෙරවරු 11.12 සුභ මොහොතින් සිදු කරනු ලබන වගයි 
නිකන්නම් ගන්න එපා පුතේ දෑවැද්ද ට ගොඩින් අක්කර 100 මඩින් අක්කර 100 වාහනේට අඩුම රෝල්ස් රොයිස් බුතයෙක්වත් ඉල්ලා ගනින් ..ඔය ජනාදිපතියා හෙන කපටියා ..නිකන් කෙල්ල ඇගේ ගහලා මාරු වෙයි![]()

පෙන්දෙක් විතරක් නෙමෙයි කෙල්ලෙක් එක්ක ඇස් දෙක දිහ බලාගෙන කථා කරන්න බය කොන්ද පණ නැති එකෙක්...නැත්නම් කාර් අරගනීද කෙල්ලෙක් යාළු කරගන්න....![]()
අනේද කියන්නේ.මුන් වගේ උන්ට මොන කෙල්ලොද.
ගොඩින් මඩින් ඉතින් මැටි ලොඩ් එකයි බොරලු ලොඩ් එකයි තමා.. ප්රතිපත්තියක් හැටියට මුන්ට උගන්නනවා විතරයි. එක තඹ දොයිතුවක් දෙන්නේ නැ.

විශ්මිත පුතා එහෙනම් වෙන අතල් බලා ගයි ..කෙලි නුවර නේද ඉන්නේ 

ඒකනේ බන්. කොලඹ ස්කූල් ගියා අවුරුදු 6ක් එක පකෙක් ආවේ නැ. මාස දෙකක් නැ නුවර යවලා. කොල්ලෙක් යාලු වෙලා.විශ්මිත පුතා එහෙනම් වෙන අතල් බලා ගයි ..කෙලි නුවර නේද ඉන්නේ
![]()
අනේද කියන්නේ.මුන් වගේ උන්ට මොන කෙල්ලොද.

නුවර ආශ්චර්ය තමා ..නුවර උන් කෙල්ලෝ නැතුව වේලි වේලි ඉන්නේඒකනේ බන්. කොලඹ ස්කූල් ගියා අවුරුදු 6ක් එක පකෙක් ආවේ නැ. මාස දෙකක් නැ නුවර යවලා. කොල්ලෙක් යාලු වෙලා.

උඩ එකා උබේ ඔලුව පලයි..නුවර ආශ්චර්ය තමා ..නුවර උන් කෙල්ලෝ නැතුව වේලි වේලි ඉන්නේ![]()
හම්මටඋඩ එකා උබේ ඔලුව පලයි..

දැන් නේ දැක්කේ ..මොනාත් දන් නෑ වගේ දැන් ඉන්න ඕනි 

පෙන්දෙක් විතරක් නෙමෙයි කෙල්ලෙක් එක්ක ඇස් දෙක දිහ බලාගෙන කථා කරන්න බය කොන්ද පණ නැති එකෙක්...නැත්නම් කාර් අරගනීද කෙල්ලෙක් යාළු කරගන්න....![]()

නුවර ආශ්චර්ය තමා ..නුවර උන් කෙල්ලෝ නැතුව වේලි වේලි ඉන්නේ![]()

උබ සැලෙන්න එපා බන් කෙල්ලෙක් සෙට් වෙනකන් බස් එකේ ගිහින් බස් කෙල්ලක් සෙට් කර ගනින් ..එදාට කෙල්ලගේ ගෙදරින් මලාට අකමැති වෙන්නේ නෑ උබට තත්වයක් තියනවා කියලා දෑන ගත්තම ..

කැරකිලා කැරකිලා ලොන්ත පූස් වෙච්ච එකක් සෙට් වෙයි...පව් ඉතින් අසරණයා...![]()

උබ සැලෙන්න එපා බන් කෙල්ලෙක් සෙට් වෙනකන් බස් එකේ ගිහින් බස් කෙල්ලක් සෙට් කර ගනින් ..එදාට කෙල්ලගේ ගෙදරින් මලාට අකමැති වෙන්නේ නෑ උබට තත්වයක් තියනවා කියලා දෑන ගත්තම ..
මෙහෙම කිවම මගේ හිත ගිය කෙලි පොඩ්ඩෝ දෙන්නෙක් කොලබ ඉන්නවා ..උන් දෙන්න පස්සේ එහෙම යනවා නෙවේ![]()

හ්ම් .අපේ අයියා කාරයට 36 තාම කෙල්ලෙක් නෑ බන්na bn Colombo iddi couples set wenne nathi seen ekak tynne
oya kohetath wada Colombo in thama bn kello nathiwa inne![]()

මන් උට කොයිතරම් කියනවද එලි පහලියට බැහැලා හොයා ගනින් කියලා .උ කියන්නෙම කෙල්ලෝ නෑ කියලා 
මටත් ආසයි නිවුන්නු දෙන්නෙකුට ලව් කරන්න. මාර වෙනසක් තියෙයි.ekaparata 2kta hitha giye kohomada bn..?![]()