ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟

    මම ඊයේ ලුනු ඇඹුලෙන් හාල්මැස්සො කෑම එකක් කෑවා. තිඹිරිගස්‍ යායේ තියන ජොයින්ට් එකෙන්. ඊට පැය 4-5ට පස්සෙ ඉඳන් බඩ යනවා ඉවරයක් නෑ. උඹලා කාට හරිත් මේ වගේ සීන් එකක් උනාද ? මම 3 වේලම කන්නේ එලියෙන් නිසා මේක ලුණු ඇඹුලෙන්ම උනාද කියලා ෂුවර් එකක් නෑ. ඒකයි තව කාට හරි බඩු බනිස් උනාද කියලා දැන ගන්න ත්‍රෙඩ් එක දැම්මේ.

    දැන් මාව හොස්පිටල් ඇඩ්මිට් කරලා සෙලයින් දෙන්න වෙන සීන් එකක් තියන්නේ. පාචනය වගේ. 😞😞
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ලුණු ඇඹුල් වැඩි උනා වෙන්නත් පුලුවන්. උන්ගේ කෑම පට්ට සැරයි. ඇත්තටම ගොඩක් උන් එකෙන් කන්නෙත් ඒකයි මම හිතන්නේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,013
    8,270
    113
    Chilaw
    apith nithara kaden tamai bn, ehemanam awulak ne. eth ithin samahara dawaswalata hodata danna kiyana then walin ehemath wenawa ithin :P
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Suduru tikak kabale badala kudu karala tea wage seeni dala bonna
    Tawa delum gediyak kanna pol puchala gammiris lunu karapincha dehi dala abarala kalu pol sambolayak hadala kanna
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    codegeek:22439979 said:
    Suduru tikak kabale badala kudu karala tea wage seeni dala bonna
    Tawa delum gediyak kanna pol puchala gammiris lunu karapincha dehi dala abarala kalu pol sambolayak hadala kanna

    බොහොම ස්තුතියි මචන්. දෙලුම් නම් කෑවා. අන්තිම එකත් කරලා බලන්නම්. උලුහාලුත් හොඳයි කියලා එකෙක් කිව්වා. දැන් නම් ටිකක් ශේප්. ඒත් තාම ටැප් එක ඇරියා වගේ තමයි. තණකොල වලට වතුර දානවා වගේ. 😒😒
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Umba Malu kewDa....rata yawanna set karala reject wuna Malu wagayak bedala kiyala kathawak doctor kenek kiwwa....ewa kapu un okkotama bada yanawayi...wamane yanawayi....beheth ganin
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    බොහොම ස්තුතියි මචන්. දෙලුම් නම් කෑවා. අන්තිම එකත් කරලා බලන්නම්. උලුහාලුත් හොඳයි කියලා එකෙක් කිව්වා. දැන් නම් ටිකක් ශේප්. ඒත් තාම ටැප් එක ඇරියා වගේ තමයි. තණකොල වලට වතුර දානවා වගේ. 😒😒

    කඩේ තියනවා මොනවද ගුලි
    වගයක් එවා ගත්තම හරි දෙහිත් එක්ක
    බොන්න තියන්නෙ

    :rolleyes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බොහොම ස්තුතියි මචන්. දෙලුම් නම් කෑවා. අන්තිම එකත් කරලා බලන්නම්. උලුහාලුත් හොඳයි කියලා එකෙක් කිව්වා. දැන් නම් ටිකක් ශේප්. ඒත් තාම ටැප් එක ඇරියා වගේ තමයි. තණකොල වලට වතුර දානවා වගේ. 😒😒

    කරලා බලන්න අඩු වෙනවා .සුදුරු බැදලා කුඩු කරලා හැදී දෙකක් දාලා උණු වතුර සිනි දාලා බොන්න.මත තොසේ කඩේකින් කලා 26 පාරක් ගියාහොස්පිටල් ගිහාම ඩොක්ටර්ස්ලා බය වෙලා.ඇග හොදටම වේලිලා.හොස්පිටල් ඉන්න ගමන් සුදුරු බීවා අඩු උනා ටක් ගාලා
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    අඩෝ වැඩේ කන්ෆර්ම්. අද ලුණු මිරිසේ හාල් මැස්සො කෑම එකක් කාපු මගේ තව යාලුවෙක්ට බඩු සෙට් වුනා. කොම්ප්ලෙන් එකක් දන්න යන්නේ. මුලින්ම අයිතිකාරයට හරි ලොක්කට හරි කියලා බලනවා. බැරි උනොත් බලමු CMC එකටවත් කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    අඩෝ වැඩේ කන්ෆර්ම්. අද ලුණු මිරිසේ හාල් මැස්සො කෑම එකක් කාපු මගේ තව යාලුවෙක්ට බඩු සෙට් වුනා. කොම්ප්ලෙන් එකක් දන්න යන්නේ. මුලින්ම අයිතිකාරයට හරි ලොක්කට හරි කියලා බලනවා. බැරි උනොත් බලමු CMC එකටවත් කියලා.
    :(:(
    mun monawa dala hadalada danne naha
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    BINGU_PUTHA:22443626 said:
    :(:(
    mun monawa dala hadalada danne naha

    කියලා වැඩක් නෑ බන්. බඩ යන්නේ නැති වෙන්න හොඳ කඩේකින් කැවා කියලා හිතුවේ. තනි ඉරට ගියේ. එක්කෝ කුනු හාල්මැස්සො තොගයක්වත් සෙට් වෙලාද මන්දා. වෙනදට ඔහොම වෙලා නෑ. සැල්මොනෙල්ලා ද මොකාද එකාද මන්දා. :(
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    කියලා වැඩක් නෑ බන්. බඩ යන්නේ නැති වෙන්න හොඳ කඩේකින් කැවා කියලා හිතුවේ. තනි ඉරට ගියේ. එක්කෝ කුනු හාල්මැස්සො තොගයක්වත් සෙට් වෙලාද මන්දා. වෙනදට ඔහොම වෙලා නෑ. සැල්මොනෙල්ලා ද මොකාද එකාද මන්දා. :(

    Amuwata shot 2 k daganin goda yanawa wede