Supiri Sindu tika

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Bol Pini Wahena (බොල් පිණි වෑහෙන)

Bol Pini Wahena (බොල් පිණි වෑහෙන) | Acoustic (Guitar Version) | Cover By Amal Perera


බොල් පිණි වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
තාමත් ඔබ ඇති සුව නින්දේ
එනිසයි මම නොකියා යන්නේ...

Bol Pini Wahena (බොල් පිණි වෑහෙන)

 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Duras Wannata Me Lesin (දුරස් වන්නට මේ ලෙසින්)

Duras Wannata Me Lesin (දුරස් වන්නට මේ ලෙසින්) | Acoustic | Cover By Damith Asanka

දුරස් වන්නට මේ ලෙසින්




දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුණ ඒ කාළය මතකද

අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙන්නා මැවූ කාළය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළගින් උන් කාළය මතකද,,,
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Kadamandiye Dola Aine (කඩමන්ඩියේ දොළ අයිනේ)

Kadamandiye Dola Aine (කඩමන්ඩියේ දොළ අයිනේ) | Acoustic | Cover By Samanalee Fonseka

කඩමන්ඩියේ දොළ අයිනේ



කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරී
කතා නැතුව හිටියත් ගොලුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසි......
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
මිනි මිනි පොද වැටේවි

Mini Mini Poda Watewi (මිනි මිනි පොද වැටේවි) | Acoustic | Cover By Bachi Susan

Mini Mini Poda Watewi (මිනි මිනි පොද වැටේවි)

Channel ekata kamthi machanla channel eka subscribe karaganna phala link eken..

Click here to subscribe the channel



මිනි මිනි පොද වැටේවි
මල් මිනි බැදි නිවේවි
ඔබ එනවා නම්...
දේදුනු පාළම උඩ හැන්දෑවේ
මම ඉන්නම්......​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo