ඉරාජ්ගේ තවත් පොන්න වැඩක්

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    "Big Harsha..." This video is no longer available due to a copyright claim by Iraj Weeraratne. :eek:
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ගරිල්ලා මාකටින් වලට අහු නොවි ඉදපල්ලා.... අපි නොදන්න ඉරාජ්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගරිල්ලා මාකටින් වලට අහු නොවි ඉදපල්ලා.... අපි නොදන්න ඉරාජ්

    naha ban.un denna dan sirawatama oroppu wela inne big harshage video ekakata iraj laksha 27k aran.eka gana oya ayin karapu song eke kiwwa kiyala thamayi oka iraj copyrights claim karala ayin karawala thiyenne.
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    naha ban.un denna dan sirawatama oroppu wela inne big harshage video ekakata iraj laksha 27k aran.eka gana oya ayin karapu song eke kiwwa kiyala thamayi oka iraj copyrights claim karala ayin karawala thiyenne.

    :eek::eek: ewapanko sinduwa balanna
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :eek::eek: ewapanko sinduwa balanna

    අයින් කරලනේ බන්..ඕක මුලින්ම අප්ලෝඩ් කරලා පැය තුනකට පස්සේ ඌම අයින් කරා.මේ ඌ කියන්නේ ඇයි එහෙම කරේ කියලා.


    ඊට පස්සේ එඩිට් කරලා ආයෙත් අප්ලෝඩ් කරා.ඊට පස්සේ views දහදාහක් වගේ තියෙද්දී තමයි මේක ඉරාජ් අයින් කරවලා තියෙන්නේ.ගොඩක් උන් හිතන්නේ මේක මාර්කටින් පාරක් කියලා මොකද කලින් මුන් දෙන්න එකට හිටපු නිසා.,ඉරාජ් කොයිතරම් ලස්සනට මිනිස්සුන්ව brain wash කරලා තියෙනවද කියලා ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    un denna orappu unei. dont know seen 1 :no:

    ඉරාජ් කාරයා මේ සින්දුවට උගෙන් ලක්ෂ 27ක් අරගෙන.ඒක ගැන ඌ සින්දුවේ කිව්වා කියලා තමා ඔය ඉරාජ්ගේ ඔරොප්පුව.:lol:

     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ඉරාජ් කාරයා මේ සින්දුවට උගෙන් ලක්ෂ 27ක් අරගෙන.ඒක ගැන ඌ සින්දුවේ කිව්වා කියලා තමා ඔය ඉරාජ්ගේ ඔරොප්පුව.:lol:

    oh :nerd:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ain karapu sinduwa nedda ban?

    ඉරාජ් කාරයා හිරු එකට බැන්නට ඉරාජ් කරන්නෙත් ඌට වැදගෙන ඉන්න උන්ට විතරක් සලකන එක එහෙම නැති උන්ව කපන එක..හැබැයි ඕකා ලගදීම කනවා බොරුනම් බලපන්කො.:lol: