වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    aiyata fb15 ekak agttahama therei :nerd:

    :yes:

    ඔන්නොහෙ මිනිහට අරගෙනම තේරුම් ගන්න දීල පාඩුවේ හිටින් :nerd:

    පුළුවන් නම් Lancer / Civic එකක් තියෙන යාලුවෙක් අල්ලගෙන ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිං සසඳලා බලන්න කියහන් FB15 එකත්තෙක්ක :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Fuel consumption 9-10 in city limits and 12-14 on highway.

    mine is still better :rofl:

    FB15 eke oya ape un kiyana tharam fuel karanne na.. ape unge thanikarama boruwa tiyenne

    අවංක මනුස්සයෙක් වගේ නෙහ්. ඇත්තම කියල :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :yes:

    ඔන්නොහෙ මිනිහට අරගෙනම තේරුම් ගන්න දීල පාඩුවේ හිටින් :nerd:

    පුළුවන් නම් Lancer / Civic එකක් තියෙන යාලුවෙක් අල්ලගෙන ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිං සසඳලා බලන්න කියහන් FB15 එකත්තෙක්ක :yes:

    oya dekama pedala sylphy ekakuth pedala balanna kiyapan hebei 2L ekak :rofl:

    itath passe ithin oitat wada ganan adu v6 cefiro ekak ehema pedala balanna kiwwa nam hari. accord, teana wage ewa antimata.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    oya dekama pedala sylphy ekakuth pedala balanna kiyapan hebei 2L ekak :rofl:

    ඔය LS ට වගේ රුසියාවෙන් පාට්ස් ගෙන්නාගෙන ගෙදරින් ඔක්කොම වැඩ කරගන්න පුළුවන් නම් ගනින් ඕකක් :yes:

    ඔතරයිස්ඩ් ඒජන්ට් ට දුන්නොත් වෙන වැඩේ දන්නව නෙ :rofl:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔය LS ට වගේ රුසියාවෙන් පාට්ස් ගෙන්නාගෙන ගෙදරින් ඔක්කොම වැඩ කරගන්න පුළුවන් නම් ගනින් ඕකක් :yes:

    ඔතරයිස්ඩ් ඒජන්ට් ට දුන්නොත් වෙන වැඩේ දන්නව නෙ :rofl:

    :rofl: ehama ekak na ban.

    HTML:
    https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-2000-for-sale-anuradhapura
    mata hemadema takketa one. podi alak tibbath upset. ekai mama ehema kare nettam oka awlak nethuwa duwanna tibba.

    Fb15 ekak unat hariyada hadanna pluwan, fix kara kiyala confirm una ewa beluwoth forum wala.. ekath karala tiyenne ara kelaniye ravi kiyana pora.

    laksa 24ta wahana hoyanakota ithin Honda CIVIC ek3, Lancer ehema thama mamath hewwe.

    Eth oken honda ek3 hoda ewa hoyanna amarui.. lancer tiyena tharamak tibbe 1300CC manual. ehema balapuhama meka hodai.. options, comfort okkoma athin. FB15 nam padui loweth.

    edit:

    ah amataka una. mata double din awlak tibba lancer eke. man hewwe double din space ekak tiyena dash ekak. EK3 walath hewwe aluth ewa. onna oya case nisa mata maga aruna lancers. double din adapter eka nethuwa beluwe
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    salli tibbanam frens.. Toyota eka visi karanwa.. :( :(

    22886087_10155923918687112_2008683495147623758_n.jpg

    https://web.facebook.com/groups/rap...38448469569314/?sale_post_id=1538448469569314
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    mata hemadema takketa one. podi alak tibbath upset. ekai mama ehema kare nettam oka awlak nethuwa duwanna tibba.

    Fb15 ekak unat hariyada hadanna pluwan, fix kara kiyala confirm una ewa beluwoth forum wala.. ekath karala tiyenne ara kelaniye ravi kiyana pora.

    laksa 24ta wahana hoyanakota ithin Honda CIVIC ek3, Lancer ehema thama mamath hewwe.

    Eth oken honda ek3 hoda ewa hoyanna amarui.. lancer tiyena tharamak tibbe 1300CC manual. ehema balapuhama meka hodai.. options, comfort okkoma athin. FB15 nam padui loweth.

    edit:

    ah amataka una. mata double din awlak tibba lancer eke. man hewwe double din space ekak tiyena dash ekak. EK3 walath hewwe aluth ewa. onna oya case nisa mata maga aruna lancers. double din adapter eka nethuwa beluwe

    වාහනේ දුන්නට වඩා සවුත්තු කරලනේ ආපහු දුන්නෙ :dull: ඇණ හලල, කෑලි අලවල, රබර් හෝස් මාරු කරල... etc

    CS Series එකට double din facia තියෙනව :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes:

    ඔන්නොහෙ මිනිහට අරගෙනම තේරුම් ගන්න දීල පාඩුවේ හිටින් :nerd:

    පුළුවන් නම් Lancer / Civic එකක් තියෙන යාලුවෙක් අල්ලගෙන ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිං සසඳලා බලන්න කියහන් FB15 එකත්තෙක්ක :yes:

    අවුරුද්දක් ඉදලා කියන්නෙ, :nerd::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    ඉතිං ඕව දිගන්ඩත් aමාරු වෙයිනෙ :nerd::oo:

    :yes::yes::yes:

    Comparatively Toyota/Nissan wage denna amarui.

    දෙන්න හිතාගෙනම ගන්නව නම් ටොයෝට තමයි හරියන්නෙ :yes:

    අවු හතරක් පහක් වත් දුවනව නම් මේව හොඳයි :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    වාහනේ දුන්නට වඩා සවුත්තු කරලනේ ආපහු දුන්නෙ :dull: ඇණ හලල, කෑලි අලවල, රබර් හෝස් මාරු කරල... etc

    CS Series එකට double din facia තියෙනව :yes:

    ah ow a unge weda genane. uba kiyanne.
    man kiwwe mata tune up nokara duwanna tibba.

    pit**op ekata meka newe koka denmath oya tika thama wenne.. galawapu nuts tika noda inna eka koi wahanetat podui.

    man a tune up ekata passe 200Km diwwe. den man tune up eka karala 500Km ta wada diwwa thama kisima awlak na.

    oya pit**op ekata ena anik ewaget ohoma wenna athi. kawda ban danne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:

    Comparatively Toyota/Nissan wage denna amarui.

    දෙන්න හිතාගෙනම ගන්නව නම් ටොයෝට තමයි හරියන්නෙ :yes:

    අවු හතරක් පහක් වත් දුවනව නම් මේව හොඳයි :yes:

    අවුරුදු 4ක් වත් දුවයි, මන් ඒ වෙද්දි ජොබ් එකක් කරයි, එතකොට මොකක් ගත්තත් මට කමක් නෑ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    oya pit**op ekata ena anik ewaget ohoma wenna athi. kawda ban danne.

    :yes::yes::yes:

    ඒක තමයි නිසාන් වාහන මොක ගත්තත් ඔතරයිස්ඩ් ඒජන්ට් වැඩක් නෑ.

    ඇල්ටෝ එක ඒජන්ට් ගාවට නම් දැම්මේ FB15 එකත් ඒජන්ට් ගාවටම අරං යයි නෙ