ඕකට මම interview ගියා 2009 වගේ , උන්ට ඕනේ හොද logical thinking ability එකක් තියෙන developers ල
උබ හොද නම් උන් උබට හොදට සලකයි , top level බුවෙක් තමා interview කලේ , උන් ඔය degree එහෙම තදේට බලන්නේ නැ කිව්වා
, හොද motivation එකක් තියෙන්නේ ඕනේ කිව්වා , ඇයි development /programming තෝරා ගත්තේ කියල ඔක්කලම අයගෙන් අහල තිබ්බ , හේතුව top level managers (owners) ල ඉස්කෝල කාලේ ඉදෙන් ලු programming පටන් අරන් තියීනේ , ඉතින් හොද motivation එකක් තියෙන්නවා ද බලන්න තමා ඔය