Name Change PVT LTDPVT Ltd name change ekak karanne kohomada? Godak ewage thiyena details clear nane
registration eke indan mamama karagaththe bn, eka nisa curious me scene ekata.Oya BR karana ekekgen ahala karaganinko
Ado marune. Mukut awulak natuwa karagattada?registration eke indan mamama karagaththe bn, eka nisa curious me scene ekata.
BR ලියාපදිංචි කරන කෙනක් ට කියක් හරි දීලා අහගන්නregistration eke indan mamama karagaththe bn, eka nisa curious me scene ekata.
Kisi awlak une ne bn, Article of association eka un hadanawata wada hondata heduwa.Ado marune. Mukut awulak natuwa karagattada?
Oya information hariyata available nati hindamayi BR agency duwanne. Natuwa ati dekut na.
AOA එක කොහොමද බන් හදාගත්තෙ? Formats එහෙම කොහොමද ගත්තෙ?Kisi awlak une ne bn, Article of association eka un hadanawata wada hondata heduwa.
Ekama de eka BR ekaka mage spelling mistake ekak una (Eka mata notice un nethuwa giye) , eka deparak witara platform ekenma communicate karala beraganna una eROC ekath ekka.
Otherwise oka hena simple process ekak. Mama hithanne government eke thiyena hondama site eka.
AOA එක කොහොමද බන් හදාගත්තෙ? Formats එහෙම කොහොමද ගත්තෙ?
උඹ secretary ට දැම්මෙ කවුද
Thanks Machan me details walata <3name availability එක බලන්න ඕනෙ එකටම
nexr පරණ BR එකයි. name change resolutuon එකයි. Form 3 එකයි ඕනෙ.
Director secretary මාරු වෙන්නෙ නෑ නම් form 20 ඕනෙ නෑ.
පත්තරේ Add එකක් දාන්න ඕනෙ භාශා 3න්. ගැස්ට් එකෙ ත් දාන්න ඕනෙ name change එක announce කරල.
AOA එකේ objective change වෙනව නේද.? එකට special resolution එකක් පාස් කරන්න director and secretary sign කරල. ඒකට form 39 එකකුත් එන්න ඕනෙ.
කලින් හොදට operation ගිය company එකක් නම් උබට එපා වෙයි. හැම තැනම හිර වෙනව මුල් කාලෙ. ඒ නිසා ඕනෙම දෙයක් නෙමේ නම් වෙන company එකක් register කරනවා හා සමානම වැඩක් මේකෙ තියනව. ඊටත් අමාරුයි ඇත්තටම.
මගෙ අදහස company එකකට දීල කරගන්ම. ඒක ඔයාට ලේසි වෙයි. මේව වාත වැඩ.
Api kalinma third party ekakata deela karagaththa incorporation ekaka AOA ekak thibba machan, ekama amend karala, ara oke thiyenne article sample ekak, ekath read karala amend karala custom ekak hadagaththaAOA එක කොහොමද බන් හදාගත්තෙ? Formats එහෙම කොහොමද ගත්තෙ?
උඹ secretary ට දැම්මෙ කවුද?