කොල්ලනේ මට වයස 22 යි.
කෙල්ලෙක් ඉන්නවා මගෙම වයසේ. මම ජොබ් එකක් කරනවා දැනට.
මට යාලුවන්ටවත් කියන්න බැරි ප්රශ්නයක් තියනවා මචන්ලා. ඒකයි මෙතන දාන්නේ මේක. මේක ඇත්තම ප්රශ්නයක්. අසහනයට දාපු එකක් නෙමේ.
මගේ කෙල්ලට කොන්ඩම් එකක් බලන්න ඕන කිව්වා. මම අරන් ගිහින් පෙන්නුවා. මගෙත් එක්ක ෆිට් හින්දා එයා එහෙම බලන්න ඕන කිව්වේ. ( කෙල්ලට ඇර ගන්න ඕන වෙලා කියලා reply දාන්න එපා දැන්
) අතට අරන් බලලා එ්ක විසි කලා එදා.
පැකට් එකේ තව කොන්ඩම් එකක් තිබ්බා. මම ගෙදර ඇවිල්ලා ඒක දාලා බලන්න හිතුනා.
මගේ penis එකේ හම පිටිපස්සට ඇදලා තියලා කොන්ඩම් එක දැම්මා. ඒත් ඒක ආපහු ඇකිලෙන්න බලනවා. කොන්ඩම් එක ඝනකම ගතියක් දැනුනා.
මට දැන් හිතෙනවා මගේ penis එක නැගලා තිබ්බට තද ගතිය මදි වගේ.
අනේ මන්දා මට හෙන අවුල් මේක පොඩි දෙයක් උනාට.

කෙල්ලෙක් ඉන්නවා මගෙම වයසේ. මම ජොබ් එකක් කරනවා දැනට.
මට යාලුවන්ටවත් කියන්න බැරි ප්රශ්නයක් තියනවා මචන්ලා. ඒකයි මෙතන දාන්නේ මේක. මේක ඇත්තම ප්රශ්නයක්. අසහනයට දාපු එකක් නෙමේ.

මගේ කෙල්ලට කොන්ඩම් එකක් බලන්න ඕන කිව්වා. මම අරන් ගිහින් පෙන්නුවා. මගෙත් එක්ක ෆිට් හින්දා එයා එහෙම බලන්න ඕන කිව්වේ. ( කෙල්ලට ඇර ගන්න ඕන වෙලා කියලා reply දාන්න එපා දැන්
) අතට අරන් බලලා එ්ක විසි කලා එදා. පැකට් එකේ තව කොන්ඩම් එකක් තිබ්බා. මම ගෙදර ඇවිල්ලා ඒක දාලා බලන්න හිතුනා.