නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
නැවත ඉපදීම ගැන ඔබේ අදහස මෙහි පළකරන්න. ඔබේ මතය සනාත කරන පරිදි සාක්ෂි හා හේතු සහිතව පැහැදිලි කරන්න.

Reincarnation2-620x350.jpg
 
Last edited:

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!

    බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...:nerd:

    අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි :):):)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මැරුනට පස්සෙ මොකද වෙන්නෙ ?

    මම නැවත ඉපදීමක ප‍්‍රතිඵලයක් නම් මට කලින් ජීවිතය සම්බන්ධව හැගීමක් දැනීමක් තියෙන්න ඕන.... මම දන්නේ මේ ඉන්න ජීවිතය ගැන විතරයි.... මා නොදන්නා මතු හා පෙර ජීවිතයක් ගැන කවර කතාද...? :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මතක නැති වෙන එක හරි....
    ඒකයි නවත ඉපදීමක් නැහැ කියල ඔයා දීපු උත්තරෙයි අතර තියන සම්බන්දෙ මොකක්ද.?
    මතක නැති උනත් ඊලග ආත්මයක් 'තමන්ට' තියන්ව නම් තමන් ඒ ගැන සැලකිය යුතු නැද්ද>?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    [SIZE=3[U]]මතක නැති වෙන එක හරි....
    ඒකයි නවත ඉපදීමක් නැහැ කියල ඔයා දීපු උත්තරෙයි අතර තියන සම්බන්දෙ මොකක්ද.?[/U]
    මතක නැති උනත් ඊලග ආත්මයක් 'තමන්ට' තියන්ව නම් තමන් ඒ ගැන සැලකිය යුතු නැද්ද>?
    [/SIZE]

    agreed
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනාත්ම (ආත්මයක් නැත) කියල දෙයක් නැහැ. නිවැරදි වචනය අනත්ත හෙවත් නාථ නැත, හරයක්, ගන්නට දෙයක් නැත කියන අදහස තමයි තියෙන්නේ. වචනේ ගැටෙන්නේ නැතුව හරය පමණක් ගන්න. අනාත්ම කවුරු කොහොම කවද රින්ගේව්වද දන්නේ නැහැ.

    කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!

    බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...:nerd:

    අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි :):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට තව සෑහෙන්න ඉගෙන ගන්න තියෙනවා මිත්‍රයා.......!

    ඕක නිසා තමයි කියන්නේ එක එක්කෙනා කියන එක එක ධර්ම කරුණු වලට ගැටෙන්න එපා කියල. මොකද බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වත් වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට විතරයි. ධර්මය එතරම් ගැඹුරුයි. හැබැයි ඒ ගැඹුර වැටහෙන්න යන්නේ විනාඩි කිහිපයක් විතරයි.

    මම නැවත ඉපදීමක ප‍්‍රතිඵලයක් නම් මට කලින් ජීවිතය සම්බන්ධව හැගීමක් දැනීමක් තියෙන්න ඕන.... මම දන්නේ මේ ඉන්න ජීවිතය ගැන විතරයි.... මා නොදන්නා මතු හා පෙර ජීවිතයක් ගැන කවර කතාද...? :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මතක නැති වෙන එක හරි....
    ඒකයි නවත ඉපදීමක් නැහැ කියල ඔයා දීපු උත්තරෙයි අතර තියන සම්බන්දෙ මොකක්ද.?
    මතක නැති උනත් ඊලග ආත්මයක් 'තමන්ට' තියන්ව නම් තමන් ඒ ගැන සැලකිය යුතු නැද්ද>?

    ඊට වඩා තමන් අත්දකින ජිවිතේ ගැන සැලකිලිමත් වෙන එක ප‍්‍රායෝගිකයි නේද...?
    ඔය නැවත ඉපදීම, ස්වර්ගය, දිව්‍යලෝක, අපාය වගේ දේවල් හුදෙක් ඉගැන්වීම් පමණයි.... ඒවාට අපි ආගම ලේබලේ අලවල පරසක්වල තියල තර්ක කරනවා.... මම හරි ඔක්කොම වැරදි කියලා.... තමන්ගේ ආගම ඇත්ත කියන්න පාවිච්චි කරන්නේ තමන්ගේ පොත... ප‍්‍රායෝගික ලෝකෙන් නිදර්ශන ගන්න බෑ... හැම දෙයක්ම එහෙම වෙනවාලූ කියන අර්ථයෙන් තියෙන්නේ.... ඒ හින්ද තමන්ගේ ඇදහිම බහුතර ලෝකයට සාපේක්ෂව පට්ටපල් බොරුවක්.... හැබැයි තමන්ට සාපේක්ෂව පට්ටපල් ඇත්තක්.... එච්චරයි... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    මම නැවත ඉපදීමක ප‍්‍රතිඵලයක් නම් මට කලින් ජීවිතය සම්බන්ධව හැගීමක් දැනීමක් තියෙන්න ඕන.... මම දන්නේ මේ ඉන්න ජීවිතය ගැන විතරයි.... මා නොදන්නා මතු හා පෙර ජීවිතයක් ගැන කවර කතාද...? :)

    I have exactly same idea
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!

    බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...:nerd:

    අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි :):):)

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අදහස් කරන්නෙ මේක පලවෙනි හා අවසාන ඉපදීමද කියල මම හිතන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    ඊට වඩා තමන් අත්දකින ජිවිතේ ගැන සැලකිලිමත් වෙන එක ප‍්‍රායෝගිකයි නේද...?
    ඔය නැවත ඉපදීම, ස්වර්ගය, දිව්‍යලෝක, අපාය වගේ දේවල් හුදෙක් ඉගැන්වීම් පමණයි.... ඒවාට අපි ආගම ලේබලේ අලවල පරසක්වල තියල තර්ක කරනවා.... මම හරි ඔක්කොම වැරදි කියලා.... තමන්ගේ ආගම ඇත්ත කියන්න පාවිච්චි කරන්නේ තමන්ගේ පොත... ප‍්‍රායෝගික ලෝකෙන් නිදර්ශන ගන්න බෑ... හැම දෙයක්ම එහෙම වෙනවාලූ කියන අර්ථයෙන් තියෙන්නේ.... ඒ හින්ද තමන්ගේ ඇදහිම බහුතර ලෝකයට සාපේක්ෂව පට්ටපල් බොරුවක්.... හැබැයි තමන්ට සාපේක්ෂව පට්ටපල් ඇත්තක්.... එච්චරයි... :lol:

    මේකයි
    බුද්ධාගමට අනුව අපි පොත් පත් වල තින දේවල් කියවල කියනව රහත් උනා ඒ කාලේ මේ මේ වැඩ කළා මෙහෙම වෙනව කියල
    වෙන ආගම් වල උනුත් එහෙමම උන්ගේ පොත් පත් බලල කියෝනව
    අපි උන්ගේ ඒවා බොරුයි කියල හිනා වෙනව
    උන් අපේ ඒවා බොරුයි කියල හිනා වෙනව

    බලං ගියාම ඔක්කොම පොත් පත් බලල විස්වාස කරන්නේ
    එකෙක්වත් අත්දැකලා නෑ ඇත්ත
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊට වඩා තමන් අත්දකින ජිවිතේ ගැන සැලකිලිමත් වෙන එක ප‍්‍රායෝගිකයි නේද...?
    ඔය නැවත ඉපදීම, ස්වර්ගය, දිව්‍යලෝක, අපාය වගේ දේවල් හුදෙක් ඉගැන්වීම් පමණයි.... ඒවාට අපි ආගම ලේබලේ අලවල පරසක්වල තියල තර්ක කරනවා.... මම හරි ඔක්කොම වැරදි කියලා.... තමන්ගේ ආගම ඇත්ත කියන්න පාවිච්චි කරන්නේ තමන්ගේ පොත... ප‍්‍රායෝගික ලෝකෙන් නිදර්ශන ගන්න බෑ... හැම දෙයක්ම එහෙම වෙනවාලූ කියන අර්ථයෙන් තියෙන්නේ.... ඒ හින්ද තමන්ගේ ඇදහිම බහුතර ලෝකයට සාපේක්ෂව පට්ටපල් බොරුවක්.... හැබැයි තමන්ට සාපේක්ෂව පට්ටපල් ඇත්තක්.... එච්චරයි... :lol:

    ඔව් එක හරි...
    එත් අපිට එව බොරු කියලම කියන්න බෑනෙ...
    ඇත්ත වෙන්න පුලුවන් හැකියාවක් තියනවනෙ...
    බුදුන් කිව්ව සමහර දේවල් වල තාර්කික පදනම බැලුවම ඔහු කිව්ව super natural දේවල් උනත් වෙන්න පුලුවන් හැකියාවක් තියනව කියල හිතෙන්නෙ නැද්ද.?

    ප්‍රයෝගික ජීවිතෙ වැදගත් තමයි...
    නමුත් බෞද්ද දර්මයෙ කියන දේවල් 'ඇත්ත නම්' සාමාන්‍ය ජීවිතයට වඩා අපි එක ගැන සැලකිලිමත් වෙන්න ඔනෙ...
    හැබයි ඉතින් ඔප්පු කරන්නෙ නැතුව ඔව විශ්වාස කරන එක තේරුමක් නෑ කියන එක පිලිගන්නව...

    මම කියන්නෙ අපිට 'නැවත ඉපදීමක් නෑ' කියනවට වඩා දෙන්න පුලුවන් සාදාරන උත්තරෙ 'දන්නෙ නෑ' කියන එක නේද.?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!

    බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...:nerd:

    අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි :):):)

    අනාත්ම සංකල්පය වැරදියි කියලා බුදුහාමුදුරුවොම පෙන්වා දීලා තියෙනවා. ඔය ආත්ම අනාත්ම සංකල්පය තිබ්බේ ඒකාලේ හින්දු ඉගැන්වීම්වල. බුදුහාමුදුරුවෝ මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරා.

    "ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි"
    ඕක සමාන කරන්න පුළුවන් එක් සිතිවිල්ලක් නැතිවෙලා අලුත් සිතිවිල්ලක් ඇතිවෙන ආකාරයට. සෑම අලුත් සිතිවිල්ලක් සමඟම අලුත් මමෙක් හටගන්නවා. මේක අපිට කෙටි කාල සීමාවලදී නොපෙනුනාට, දීර්ඝ කාල අන්තර වලදී අපිටම බලාගන්න පුළුවන්. උදාහරණයකට හිතල බලන්න ඔබ පොඩි කාලේ මම කියලා කියපු කෙනාටමද දැන් ඔබ මම කියලා කියන්නේ. නෑ. ඔබ සිතන විදිය, ඔබේ චරිතය, පෞර්ෂය වගේ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. නමුත් ඔබ මම යැයි කියන කෙනෙක් තවමත් ඉන්නවා.